UGC එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද?

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
UGC එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද?

UGC එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? පොඩි කාරණයක් දැනගන්න ඕනේ :rolleyes:
ඉන්නවනං කියන්න ලොකු උදව්වක් :yes:
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Podi Silva - පොඩි සිල්වා;17774329 said:
karana kwwa nm reply watei

තැන්ක්ස් සහෝ. අපේ පවුලේ එක්කෙනෙක් special intake එකට select වෙලාද කියල බලන්න ඕනේ. මොකද එයාට වඩා Z score එක අඩු අයට letters ඇවිත් තියනවා මෙයාට තාම ආවේ නැ. UGC එකට කතා කරද්දී එයාල උත්තරයක් දෙන් නැ. තාම ඒවා දාල නැ කියනවා. එක බොරුනේ, අනිත් අයට letters ඇවිත්නං දාල නැති වෙන්නේ කොහොමද :sorry:
 
ah mcn samahara campus wlata awilla samahara ewata awith na bt ptn aran sathiyak ynakota eyi last
thwa poddak hypn mn danna widiyata qwwe
 
  • Like
Reactions: ishwick

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Podi Silva - පොඩි සිල්වා;17774429 said:
ah mcn samahara campus wlata awilla samahara ewata awith na bt ptn aran sathiyak ynakota eyi last
thwa poddak hypn mn danna widiyata qwwe

ස්තුතියි සහෝ :) තව මොනවහරි විස්තර දැනගත්තොත් චුට්ටක් කියනවද? :yes:
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Mehemay Z score eka mathama witharak intake eka depend wene na. first form eke thaman priority deela fill karapu widiyatay fill vene oka komath(depend on the university and the degree programme). vacancy list eken thaama purawanava :)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Mehemay Z score eka mathama witharak intake eka depend wene na. first form eke thaman priority deela fill karapu widiyatay fill vene oka komath(depend on the university and the degree programme). vacancy list eken thaama purawanava :)

    ස්තුතියි :yes: මෙයාගේ යාලුවට ඇවිත් තියනවා. දෙන්නම ඉල්ලලා තියෙන්නේ එකම programs. යාළුවගේ Z එක අඩුයි මෙයාට වඩා. ඉල්ලපු priority එක එකම උනත් මෙහෙම වෙන්න පුලුවන්ද? :confused: