machan UGC ekata pitakotuwe indan yanne kohomada bus eka mokadda
abeweera Active member Dec 29, 2008 910 32 28 Jul 8, 2014 #1 machan UGC ekata pitakotuwe indan yanne kohomada bus eka mokadda
htsm Well-known member Feb 1, 2007 3,286 158 63 Jul 8, 2014 #2 Townhall haraha yana ona bus ekakin yanna puluwan machan 120,138 Last edited: Jul 8, 2014
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Jul 8, 2014 #3 UGC එක තියෙන්නේ ටවුන් හෝල් එකේ...... ජාතික රෝහල තියෙන්නෙත් ඒ හරියේ...... කොටුවෙන් ඔයාට 170, 190 (අතුරුගිරියට යන) බස් වලින් එකක නග්ගනම් එතැනින්ම බහින්න පුළුවන්........
UGC එක තියෙන්නේ ටවුන් හෝල් එකේ...... ජාතික රෝහල තියෙන්නෙත් ඒ හරියේ...... කොටුවෙන් ඔයාට 170, 190 (අතුරුගිරියට යන) බස් වලින් එකක නග්ගනම් එතැනින්ම බහින්න පුළුවන්........