Foreign University Degree එකකට අදාලව ugc recognized certification එක කොහොමද ගන්නෙ කියල දන්නවාද? online ගන්න පුළුවන් ද?
UGC website eke haveForeign University Degree එකකට අදාලව ugc recognized certification එක කොහොමද ගන්නෙ කියල දන්නවාද? online ගන්න පුළුවන් ද?
Thank you machan. හොයාගන්න බැරුව හිටියෙ.
Ugc recognition aran wasiya mokakda?Foreign University Degree එකකට අදාලව ugc recognized certification එක කොහොමද ගන්නෙ කියල දන්නවාද? online ගන්න පුළුවන් ද?
goverment jobsUgc recognition aran wasiya mokakda?
Government job වලට දාද්දී ඉල්ලනවනෙ. මේක මේ දවස්වල gazette කරල තියෙන Central environmental authority vacancies වල දාලා තිබ්බෙ.Ugc recognition aran wasiya mokakda?
ඔව් කරගත්තා.bump
meka gattada ?
wade harida ?
??මට නම් interview එකක් තිබ්බ ඊට දවස් දෙකකට පස්සෙ. මම එ email එක පෙන්නුවෙ.
thanksඔව් කරගත්තා.
මම මේ Website එකට ගිහින් online application එක fill කරලා payment එක කරා. ඊට පස්සෙ සඳුදා දවසක UGC එකට ගියා. (UGC එක තියෙන්නෙ කොළඹ National Eye Hospital එක ඉස්සරහ, කොටුවෙ ඉඳලා 170 බස් එකෙ ගියෙ)
UGC එකේ යන තැනම lobby එකට ගිහින් එතන ඉන්න Security ට විස්තර ටික දෙන්න. පොර සමහරවිට Phone call එකක් අරං දෙයි ඇතුලෙ office එකෙ ඉන්න කෙනෙක්ට. මට නම් interview එකක් තිබ්බ ඊට දවස් දෙකකට පස්සෙ. මම එ email එක පෙන්නුවෙ.
මම යද්දී 9.30 - 10 වගෙ. 1 වෙද්දී certificate එක ගත්තා. University එක World Higher Education Database /Commonwealth Universities Yearbook දෙකෙන් එකක list කරල තියෙන්න ඕනි. නැත්නම් දෙන් නෑ කිව්වෙ. Payment එක refund වෙන්නෙත් නෑ.
සහතිකය ගන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද කියල අහනව බං එතනින්. හදිසි interview එකක් තියෙනවා කිව්වම එ්කට priority එකක් දෙනව
එකක list කරල තිබ්බත් ඇති වෙයි සමහරවිට. Apply කරල බලන්න.thanks
mage uni eka World Higher Education Database eke list karala thiyenawa.
Commonwealth Universities Yearbook eke list karala na