Ugc recognition letter එක කොහොමද ගන්නෙ?

SudaW

Well-known member
  • May 1, 2025
    390
    300
    63
    Foreign University Degree එකකට අදාලව ugc recognized certification එක කොහොමද ගන්නෙ කියල දන්නවාද? online ගන්න පුළුවන් ද?
     
    • Love
    Reactions: Shion Yumi

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,826
    3,780
    113
    Foreign University Degree එකකට අදාලව ugc recognized certification එක කොහොමද ගන්නෙ කියල දන්නවාද? online ගන්න පුළුවන් ද?
    UGC website eke have

    Link
     
    • Love
    Reactions: SudaW

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,306
    113
    Foreign University Degree එකකට අදාලව ugc recognized certification එක කොහොමද ගන්නෙ කියල දන්නවාද? online ගන්න පුළුවන් ද?
    Ugc recognition aran wasiya mokakda?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    Ugc recognition aran wasiya mokakda?
    Government job වලට දාද්දී ඉල්ලනවනෙ. මේක මේ දවස්වල gazette කරල තියෙන Central environmental authority vacancies වල දාලා තිබ්බෙ.
    20251112_184004.jpg
     
    • Like
    Reactions: sinhawanshaya

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    bump
    meka gattada ?
    wade harida ?
    ඔව් කරගත්තා.

    මම මේ Website එකට ගිහින් online application එක fill කරලා payment එක කරා. ඊට පස්සෙ සඳුදා දවසක UGC එකට ගියා. (UGC එක තියෙන්නෙ කොළඹ National Eye Hospital එක ඉස්සරහ, කොටුවෙ ඉඳලා 170 බස් එකෙ ගියෙ)

    UGC එකේ යන තැනම lobby එකට ගිහින් එතන ඉන්න Security ට විස්තර ටික දෙන්න. පොර සමහරවිට Phone call එකක් අරං දෙයි ඇතුලෙ office එකෙ ඉන්න කෙනෙක්ට. මට නම් interview එකක් තිබ්බ ඊට දවස් දෙකකට පස්සෙ. මම එ email එක පෙන්නුවෙ.

    මම යද්දී 9.30 - 10 වගෙ. 1 වෙද්දී certificate එක ගත්තා. University එක World Higher Education Database /Commonwealth Universities Yearbook දෙකෙන් එකක list කරල තියෙන්න ඕනි. නැත්නම් දෙන් නෑ කිව්වෙ. Payment එක refund වෙන්නෙත් නෑ.
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    649
    727
    93
    27
    JAPAN

    thanks
    mage uni eka World Higher Education Database eke list karala thiyenawa.
    Commonwealth Universities Yearbook eke list karala na
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    සහතිකය ගන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද කියල අහනව බං එතනින්. හදිසි interview එකක් තියෙනවා කිව්වම එ්කට priority එකක් දෙනව
     
    • Love
    Reactions: Bam

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    thanks
    mage uni eka World Higher Education Database eke list karala thiyenawa.
    Commonwealth Universities Yearbook eke list karala na
    එකක list කරල තිබ්බත් ඇති වෙයි සමහරවිට. Apply කරල බලන්න.

    ඔයා කොළඹ අවට කෙනෙක් නම්, පුළුවන් නම් එතනට යන්න. එයාලා ගාවත් තියෙනවා Application එක. ඕනි නම් online apply නොකර physically භාර දෙන්නත් පුළුවන් ඉල්ලන documents එක්කම එ application එක fill කරලා. Degree එකේ copy එකක් certify කරන්න ඕන jp කෙනෙක්/lawyer කෙනෙක් ලවා. එ ළඟ පාතම කෙනෙක් ඉන්නවා කිව්ව මට නම්.