UI එකක් හදාගන්න උදව්!!

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    UI එකක් හදාගන්න උදව්!!

    ලොකු උදව්වක් ඕනී..පුලුවන් කවෘ හරි ඉන්නවනම් මට Doctor Channeling System එකකට UI එකක් හදන්න උපදෙස් ,images, උබල ගාව තියෙන මොනවහරි දියල්ලකො.Codes ඕන නැ.Interface එක හදා ගන්න තමයි ඕන.Admin interface එකක්.:love::love::love:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    google ගහපන් ඕන තරම් තියෙනවා youtube එකේ හොද ඒවා ගොඩක් තියෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Pinterest එකේ සර්ච් කරපන් ඒකෙ නම් ගොඩක් Images තමයි තියෙන්නෙ සමහර ඒවයෙ සෝස් ෆයිල් හොයාගන්න පුලුවන්
    https://www.sketchappsources.com වගේ ඒවගෙත් බලපන් ඒවයෙ Sketch ෆයිල් හරි Adobe XD ෆයිල් හරි ඩවුන්ලෝඩ් කරන්න දෙනවා
    ඔයවගේ සයිට් තව ඕන තරම් තියනවා

    මම ක්ලයන්ට්ලාට කරපු ඇප් වලට පවා ඕවයෙන් අයිඩියා අරන් හදලා තියනවා පට්ට ගති ඒව තියනවා
     
    thanx machn