Pinterest එකේ සර්ච් කරපන් ඒකෙ නම් ගොඩක් Images තමයි තියෙන්නෙ සමහර ඒවයෙ සෝස් ෆයිල් හොයාගන්න පුලුවන්
https://www.sketchappsources.com වගේ ඒවගෙත් බලපන් ඒවයෙ Sketch ෆයිල් හරි Adobe XD ෆයිල් හරි ඩවුන්ලෝඩ් කරන්න දෙනවා
ඔයවගේ සයිට් තව ඕන තරම් තියනවා
මම ක්ලයන්ට්ලාට කරපු ඇප් වලට පවා ඕවයෙන් අයිඩියා අරන් හදලා තියනවා පට්ට ගති ඒව තියනවා