UK ඉන්න අයට - UK ඉඳන්ම විස රිනිව් කරගමු

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
UK ඉන්න අයට - UK ඉඳන්ම විස රිනිව් කරගමු

UK ඉන්න අයට - UK ඉඳන්ම විස රිනිව් කරගමු

පහු ගිය කාලේ ලංකාවේ අය ගොඩක්ම ගිය රටක් තමයි UK කියන්නේ .වැඩි පුරාම ගියේ ස්ටුඩන්ට්ස්ල තමයි .මෙහෙම ගිය ගොඩක් අයට මුණ දෙන්න උන ගැටළුවක් තමයි ,ඉගෙන ගන්න කියල ගියපු කොලේජ් එක බෑන් වෙන එක .එහෙම උනාම අදාළ කොලේජ් එකේ ඉගෙන ගත්ත ඉන්ටර් නැෂනල් ස්ටුඩන්ට්ස් ල සේරම තාම තමන්ගේ රටවල් වලට යන්න ඕන .එහෙමයි කියල ලංකාවට ගිහිනුත් බැනේ ,සල්ලි ගොඩක් වියදම් කරලා විස ගහගෙන ගිහින් හැරෙන තැපෑලෙන් ලංකාවට ඇවිත් කොහොමද ,මොකද කොලේජ් එකට ගෙවපු සත පහක අයෙ හම්බෙන්නේ නෑ නේ .ඔහොම උනාම අපේ අය ගොඩක් එන්නේ නැතුව UK වලම නතර වෙලා ජොබ් කර ගෙන හිටිය ,ගොඩක් අය තාමත් ඉන්නවා .මේ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමයි අයෙ ලංකාවට එන්න බැරිකම ,කොහොම හරි ආව කියමුකෝ ,හැබැයි ඉතින් නීති කඩපු නිසා අයෙ UK ගිහින්නම් ඉවරයි .එහෙම අයට සුබ ආරංචියක් තමයි මේක .කොලේජ් බෑන් වෙලා තිබ්බත් කොලේජ් යන්නේ නැතුව හොරෙන් වැඩ කර කර හිටියත් ඒ අයට විස රිනිව් කරලා දෙන්න අපට පුළුවන් .මම දන්නේ නෑ UK ඉන්න අය කොච්චර දුරට මේක ගැන දැනුවත්ද කියල .එත් පහුගිය කාලේ අපි එහෙම වෙච්ච කිහිප දෙනෙකුට විස හදල දුන්න .එතකොට එයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ලංකාවට ඇවිත් යන්න පුළුවන් .මට තේරිච්ච දෙයක් තමයි මෙහෙම වෙච්ච අය ගොඩක් ඉන්නවා කියන එක ,UK ඉදන්ම විස රිනිව් කරගන්න පුළුවන් කියල දන්නේ නැති අය ලංකාවට ආව අයව මට හම්බෙලා තියනවා ගොඩක්ම ගර්ල්සලා තමයි එහෙම ඇවිත් තිබ්බේ .සමහරු එක කෝස් එකක් ඉවර කරලා ලංකාවට ඇවිත් ඊලග එක කරන්න විස ඉල්ලනවා ,එත් දැන් නම් මෙහෙ ඉදන් විස ගන්න එක ලේසි නෑ .එක නිසා හොදම දේ තමයි UK ඉන්න ඕනෑම කෙනෙක් විස රිනිව් කර ගන්නවා නම් UK ඉදන්ම කර ගන්න එක .ලංකාවට නම් එන්න එපා ,අවොත් අයෙ යන්න හම්බෙන්නේ නෑ ගොඩක් අයට .මම පොර වගේ කිව්වට මම විස කන්සල්ටින් ඔෆිස් එකක වැඩ කරන එකෙක් විතරයි :P :P :P .මම මෙහෙම කරන්න පුළුවන් කියල දැන ගත්තේ ලගදි .සමහරවිට ගොඩ දෙනෙක් මේක දන්නේ නැතුව ඇති ,අපේ ඔෆිස් එකේ නම් වැඩ කරන ගොඩක් අය UK ඉදල අපු අය .බොස් උනත් අවුරුදු 10 ක් විතර එහෙ ඉදල ඇවිල්ල තියෙන්නේ (මනුස්සය නම් එහෙ මාස්ටර් ඩිග්රි එකක් එහෙම කරලා ඇවිත් තියෙන්නේ ),පහු ගිය ටිකේ 1000 කට වැඩියෙන් UK යවලත් තියනවා .සමහර විට එක නිසා මෙයාල ඕව ගැන දැනුවත් ඇති .කොහොම උනත් කට්ටිය මේක ගැන දැනුවත් වෙන්න ,දන්නේ නැති අයට කියන්න නැත්තම් අපරාදේ ලංකාවට ඇවිත් අපහු යාගන්න බැරුව ලත වෙනවා .මගෙන් හෙල්ප් එකක් ඕන නම් කෝල් කරන්න 077 -0715026 .හැබැයි මට නම් හිතෙන්නේ මේක ඇවිල්ල කතා කරලම විස්තර දැන ගන්න ඕන දෙයක් කියල :no: :no:.ෆෝන් ඒකෙන කතා කලට වැඩක වෙන එකක් නෑ .මොකද මම වැඩිය විස්තර කියන්න දන්නේත් නෑ .
 
Last edited: