UK වල wagon R එකක් ලක්ෂ 80ක් විතර වෙනවද ?UK ගියාම tax ගෙවන්න වෙනවා, ලංකාවේ විතරක් නෙවෙයි tax ගෙවන්නේ.
UK වල wagon R එකක් ලක්ෂ 80ක් විතර වෙනවද ?UK ගියාම tax ගෙවන්න වෙනවා, ලංකාවේ විතරක් නෙවෙයි tax ගෙවන්නේ.
Mage yaluwek ch-r ekak nam gaththa rupees laksha 60k wage une. Samaharawita ch-r eka wagon-r ekata wada watinne natiwa athi.UK වල wagon R එකක් ලක්ෂ 80ක් විතර වෙනවද ?![]()
60ක් නම් අලුත්ම එකක් වෙන්න ඇති .Mage yaluwek ch-r ekak nam gaththa rupees laksha 60k wage une. Samaharawita ch-r eka wagon-r ekata wada watinne natiwa athi.![]()
Ow ban. Uu gaththe nam laga year ekak. 2021 hari 2022 hari.60ක් නම් අලුත්ම එකක් වෙන්න ඇති .
මේකේ විදියට ගණන් ඊට වඩා අඩුයි නේ
https://www.cargurus.co.uk/Cars/l-U...aN_aMwhaeE-1ciRqn0RnDKyQ-U_W61WxoCtNgQAvD_BwE
ලක්ෂ 60 ට අරන් අවුරුදු පහක් පැදලා ලක්ෂ 50 කට දුන්නත් පාඩු නැහැනෙ.Ow ban. Uu gaththe nam laga year ekak. 2021 hari 2022 hari.
Second hand value eka depend wenawa machan duwala tiyena milage eka, car eke year eka, condition eka wage dewal ekka. Muu gaththa eka nam 5 years waladi £10000+ denna puluwan hodata use kaloth.ලක්ෂ 60 ට අරන් අවුරුදු පහක් පැදලා ලක්ෂ 50 කට දුන්නත් පාඩු නැහැනෙ.
lankawe wage 2nd hand value naha ehe, loku loss. awrudu 5k paddama oka laksha 30 wage watinne.ලක්ෂ 60 ට අරන් අවුරුදු පහක් පැදලා ලක්ෂ 50 කට දුන්නත් පාඩු නැහැනෙ.
Nobody with a sane mind in UK will open a regular CFD account for trading. Yes CFDs are 100% tax free but you have to open a different account type called ‘Spread Betting’. It’s pretty much the same thing except it’s not regulated like the other account types.කවුද ඔය බොරු කියන්නෙ cfd tax free නෙමෙයි
For casual traders, any gains from CFD trading are generally not subject to Capital Gains Tax, provided it is not a professional activity. However, if your total gains from all assets exceed the annual exempt amount (currently £6,000 for the 2023/24 tax year), you may still need to report those gains to HMRC.
Yes that’s what im talking about IG has spread betting accountsNobody with a sane mind in UK will open a regular CFD account for trading. Yes CFDs are 100% tax free but you have to open a different account type called ‘Spread Betting’. It’s pretty much the same thing except it’s not regulated like the other account types.