රට යන සිහලුන් ට සිරි ලක වැසියන් වැද්දන් සේ පෙනීම - Let's talk 🤒

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    file-6MrHkwfBz5dPUeEq6UKCHb.jpg


    ඇයි එහෙම වෙන්නෙ ... ඇයි western country එකකට යන බහුතරය තමන් හැදිල වැඩිල ගිය සමාජයට ගරහන්න ගන්නෙ ... ඇයි ලංකාව වැද්දන් පිරුණු නොදියුණු සමාජයක් කියල ගරහන්නෙ ... ?

    මචං රටවල සංවර්ධිත බව, මිනිස්සුන්ගෙ attitudes වෙනස මත ගරහනවනම් ඒක උගෙ "කුහකකම" මොකද ඒ සංවර්ධිත දියුණු රටවල් ඒ මිනිස්සුන්ගෙ ම දහඩිය මහන්සියෙන් හැදුණු එවා ... සමහරවිට ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ colonization වලින් ... UK වගෙ අහන්න දෙයක් නැනෙ, ඒ රටවල් හැදිල තියෙන්නෙ අපි වගෙ රටවල මිනිස්සු හලාපු ලේ වලින් ...

    ඉතින් මචං කැරි වැඩක් නේද ඒ වගෙ දියුණුයැයි කියන රටවලට ගියාම තමං ආපු රටට ගරහන එක ... මචං කොච්චර අබලන් දුගී Corrupted රටක් උනත් හැමෝම වගේ ඒ රටේ පිරිහීමට දායක වෙලා තියනව ... රටක පාලකයින් බිහිවෙන්නෙ සාමාන්‍ය මිනිස්සු අතරින් මයි ... ඒ නිසා සමස්ථ රටවැසියන්ම වගකියන්න ඕනි රටක පිරිහීමට

    මට මේ නූල ලියන්න ඔලුවට ආවෙ මේම සිද්ධියක්

    මචං USA ගිය සිංහල එකෙක් PriLA vlog කියල කාලෙකට කලින් ගැහුව බීච් එකක සුද්දියෙක් එක්ක ( ඒකි බිකිනි ගහල ඉඳියෙ ) vlog එකක් ... මු සිම්පින් සීන් එකෙ තමා කරේ ඒකි ඉස්සරහ අමු පකය වගෙ.

    ඉතින් බන් ඕක දෑවම අපෙ කොල්ලො comment දාල තිබ්බ ගැහුවද, කැරි කඳ, සුදු දොදොල් රසද වගෙ ඒ වගෙ comment ...

    ට හිකේ මේ පකය trigger වෙලා ඒ vlog එක අයින් කරල දෙසන්න ගත්තා ලංකාවෙ උන්ට වැද්දො වැද්දො කෙල්ලෙක් පේන්න බැ ඒ ළමය එහෙම බඩුවක් නෙවෙය් ඒ ළමය උගත් කෙනෙක් උඹල වැද්දො බලන කෝණය වැරදියි නිකන් ශික් ජරා ඝණයට දාල කතා කරා ලංකාවෙ උන්ව .. නිකන් ඌ white high class සුද්දෙක්, අපි කලු කැත මිට්ටො ඝණයට දාල තමා ඌ කතා කරෙ

    තව සීන් එකක්, අනුර එකපාරක් කැනඩා ගිය වෙලාවක මෙහෙන් එහෙට migrate උන නාකි පකයෙක් අනුරට කියනව මම මෙහෙ ( canada ) ආපු දවසක ලංකාව ගැන ලැජ්ජ උනා, මම එකපාරක් පොතක් අමතක වෙලා ගියා බස් හෝල්ට් එකක එහෙ එක සුද්දෙක් අතක් තියල තිබ්බෙ නැ ආයි පස්සෙ දවසෙ යද්දි ඒක ඒමම තිබ්බ ලංකාවෙ උනානම් පොත නෙවෙ පිටුවක්වත් හම්බවෙන්නෙ නැ ... ඒ නිසා ලංකාවට මම ආයෙ යන්නෙ නැ මෙහෙම ( canada ) ඉන්න තිරණය කරා අනුර ඔයත් ජනාධිපති උනොත් ලංකාව එහෙම හදන්න වගෙ කැරි ටෝක් දුන්න

    මචං ඒව කුහක කතා නේද, ඌත් පස්සෙ කියනව ගිහින් තියෙන්නෙ ලංකාවෙ රාජ්‍ය සේවයෙ වැඩ කරල කියල .. අහන්න දෙයක් නැනෙ government section වැඩ උන් ගැන

    අනිත් දේ white මිනිස්සු එක්ක අපේ සිහලු ආසය් සමහරු ගැවසෙන්න ... උගෙ ජාතියෙ එකාව කපනව රටක ඒම දැක්කොත් ... ඒකටනම් හේතුව මන් හිතන්නෙ සියවස් ගානක් මේ ආසියානුරටවල් යටත් කරන් ඉඳල සුද්දොන්ට වහල් කම් කරාපු slave genes අපේ ඇඟවල තාම ඇති ... ඒ නිසා වෙන්නැති සුදු හම දැක්කම කිතිකැවෙනව ඇත්තෙ

    ඉතින් ඇයි එහෙම වෙන්නෙ
    අපෙ පිරිහීමට හැමෝම අඩු වැඩි වශයෙන් දායක වෙලා තියනව
    ඉතින් ඒම ගරහන එක කුහකය් නෙද වෙන රටකට ගියාම

    ඉතින් මේ මගේ මතය, ඔබ මොකද හිතන්නෙ ? ඇයි එහෙම වෙන්නෙ 👇
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,497
    6,364
    113
    සුද්දො ලොකුයි කියලා හිතනවට වඩා එතන තියෙන්නෙ ටොක්සික් අත්දැකීම් ගැන කනස්සල්ල. ඒකට උන්ට මුකුත් කියන්න බෑ ඉතින්. ප්‍රශ්නෙ තමන්ට උනා ම විතරයි ඒ කෙනා ඉන්න තැන තේරෙන්නෙ. උන් රටකට යාගත්ත එක ගැන කුහක කමේ එක තැන පල් වෙන අයට ඒක පේන්නෙ ගගෙන් වතුර බීලා මුහුදට ආවඩනව වගෙ තමයි
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    සෙල්ෆ් හේට්‍රඩ්. සුද්දොම තමයි ඕක අනිත් රේස් වල මිනිස්සුන්ගෙ ඔලුවලට දැම්මේ. දැන් දෙපැත්තම විදවනවා.
     
    • Like
    Reactions: Yeezus

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    එක අතකට කතාව ඇත්ත.
    ඒ උනාට පුටියා ගැහුව නම් හොදයි යුරෝප වලට
    කළුවො ටික ආයෙමත් මෙහෙ එනවද බලන්න
    Hadunge yaluwo godak innawa mehe. Unuth eyi. 🤣
     
    • Like
    Reactions: Yeezus

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    සුද්දෝ කොහොමද ලෝකේ ගොඩක් රටවල් අල්ලා ගත්තේ?
    මට තියෙන ප්‍රශ්න :confused:
     
    • Like
    Reactions: Yeezus

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    Diyunu samajeka jeewath wenna patan gatta gamanma hyper emotional & self control nathi unge katawal walin oya wage dewal kiyawenawa. Habai passe kaaleka un e samajeta hadagahunama man e wage gon kathawak e kaale kiwwe ai kiyala hithena unuth athi.
    Amuthu posh ekak mawa gaththa gonnu gana nan katha karala wadak na
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    සුද්දෝ කොහොමද ලෝකේ ගොඩක් රටවල් අල්ලා ගත්තේ?
    මට තියෙන ප්‍රශ්න :confused:
    Colonization තමා
    උන්ගෙ රටවල් ගොඩක් ඉක්මනට Technology කියන එක දියුණු උනා ... ඉතින් ලෝකෙ අනිත් ජන කොට්ඨාස වලට සාපේක්ෂව උන්ට නැව් යුධ බලය අවි ආයුධ වගෙ දෙවල් තිබ්බ
    ඉතින් උන් Capitalism Industrial Revolution වගෙ ඒව වෙද්දි උන්ට සම්පත් ඕන උනා උන් ගාව නැති
    ඉතින් උන් ඒව හොයන් ගියා ලෝකෙ වටේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Colonization තමා
    උන්ගෙ රටවල් ගොඩක් ඉක්මනට Technology කියන එක දියුණු උනා ... ඉතින් ලෝකෙ අනිත් ජන කොට්ඨාස වලට සාපේක්ෂව උන්ට නැව් යුධ බලය අවි ආයුධ වගෙ දෙවල් තිබ්බ
    ඉතින් උන් Capitalism Industrial Revolution වගෙ ඒව වෙද්දි උන්ට සම්පත් ඕන උනා උන් ගාව නැති
    ඉතින් උන් ඒව හොයන් ගියා ලෝකෙ වටේ
    ඇයි ඉතින් උන් විතරක් වෙගෙන් උඩට ආවේ . ලෝකේ සොයා ගැනීම් වලින් වැඩිම ප්‍රමාණයක් උන්ගේ .
     
    • Like
    Reactions: Yeezus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ඇයි ඉතින් උන් විතරක් වෙගෙන් උඩට ආවේ . ලෝකේ සොයා ගැනීම් වලින් වැඩිම ප්‍රමාණයක් උන්ගේ .
    ලංකාව, ඉන්දියාව වගේ රටවල් අධ්‍යාත්මික දියුණුව හොයද්දි ඒ මිනිස්සු භෞතික දියුණුව හෙව්වා..
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    ඇයි ඉතින් උන් විතරක් වෙගෙන් උඩට ආවේ . ලෝකේ සොයා ගැනීම් වලින් වැඩිම ප්‍රමාණයක් උන්ගේ .
    මන් හිතන්නෙ ඒක සංස්කෘතික ආගමික පසුබිම් එක්ක උන දෙයක්

    කතෝලික ආගම විශේෂ සන්ධිස්ථානයක් වෙන්න ඇති, මොකද ඒක පරිභෝජනවාදී ලෞකික සැප පදනම් කරගත් දහමක් වෙන නිසා,අනෙක් අතට බුදු දහම වගෙ යන්නෙ ආධ්‍යාත්මික සැපය පස්සෙ ... බෞද්ධ ආගමේ කියන්නෙ සියල්ල හැරදා යා යුතුයි කියලනෙ 😴

    තව ඉතින් දේවල් ඇති මම අධ්‍යනය කරල නැ වැඩිය .. යුරෝපයේ පුනරුදය, කාර්මික විප්ලවය එහෙම විශේෂ සන්ධිස්තාන 👍
     
    • Like
    Reactions: ST.PIERRE

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉතින් මචං කැරි වැඩක් නේද ඒ වගෙ දියුණුයැයි කියන රටවලට ගියාම තමං ආපු රටට ගරහන එක ... මචං කොච්චර අබලන් දුගී Corrupted රටක් උනත් හැමෝම වගේ ඒ රටේ පිරිහීමට දායක වෙලා තියනව ... රටක පාලකයින් බිහිවෙන්නෙ සාමාන්‍ය මිනිස්සු අතරින් මයි ... ඒ නිසා සමස්ථ රටවැසියන්ම වගකියන්න ඕනි රටක පිරිහීමට

    rata yann one naha matanm lankave minissunt garahanna

    population eken 70 precent+ වැද්දො thami, unge වැදි attitudes, වැදි hasirima, un wge වැද්දොන්ට thami galapenne

    thava manussyekt karadarayk novi, thamange wadak balagena jeewath wenna puluwn wenne kawadda sinhala bllont?

    සුද්දො ලොකුයි කියලා හිතනවට වඩා එතන තියෙන්නෙ ටොක්සික් අත්දැකීම් ගැන කනස්සල්ල. ඒකට උන්ට මුකුත් කියන්න බෑ ඉතින්. ප්‍රශ්නෙ තමන්ට උනා ම විතරයි ඒ කෙනා ඉන්න තැන තේරෙන්නෙ.

    💯
    ------ Post added on Dec 6, 2024 at 12:13 AM

    බෞද්ධ ආගමේ කියන්නෙ සියල්ල හැරදා යා යුතුයි කියලනෙ 😴

    buddhism wala kiynne naha siyalla harada yanna kiyala, prashne wela thiyenne margapala nolabapu gon tattayo bana kiyana eka

    prutakjana minissu loukika sapa wala alila e nisa duk widinawa, margapala labapa sovan/ sakadagami ayata puluwn loukika sapa ara prutakjana ballo wge duk widinne nathuw/ wadiya alennathuwa pawichchi karnna, alila innath puluwn habai duka naha prutakjana ayata wage

    louika sapa atharinne anagamiwath wunahama, anahamai/ arahath arenn anith okkoma louika sapa walata asai, boruwata asa na wage billo mavana eka thami krnne, mityadushtika moda sinhala ballo
    ------ Post added on Dec 6, 2024 at 12:23 AM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    rata yann one naha matanm lankave minissunt garahanna

    population eken 70 precent+ වැද්දො thami, unge වැදි attitudes, වැදි hasirima, un wge වැද්දොන්ට thami galapenne

    thava manussyekt karadarayk novi, thamange wadak balagena jeewath wenna puluwn wenne kawadda sinhala bllont?



    💯
    ------ Post added on Dec 6, 2024 at 12:13 AM
    ඔය කියන negative attitudes වල roots හොයන් ගියොත් අවුරුදු ගානක් තිස්සෙ රටේ පාලන ක්‍රමයන් (වැඩවසම් ක්‍රමය ) Western Colonization තමා හේතු වෙන්නෙ

    මිනිහෙක් ගෙ attitudes පිරිහෙනව ඒ සමාජය දුප්පත් දුගී වෙන තරමට සහ අවුරුදු ගානක ක්‍රියාවලියක ප්‍රථිපල ... ඒව එක රැයින් වෙනස් කරන්න අමාරුයි පරම්පරා ගානක් යනව

    නිවැරදි දැක්මක් සහිත නායකත්වයක්, ජාතිකවාදී ප්‍රථිපත්තියක්, අධ්‍යාපනය, දැඩි නීති වගෙ ගොඩක් Social Aspects හදන්න ඕනි වෙනව ... අමාරු වැඩක් ... අපි වගේම මේ ජරා Attitudes තිබ්බ සිංගප්ගපූරුව හදන්න Lee Quan Yew ට අවුරුදු 60ක් විතර ගියා ... මිනිස්සු න්ගෙ ඔලු වෙනස් කරන්න

    👍 මිනිස්සු න්ට බැන්නට වැඩක් නැ .... දීර්ඝ ක්‍රියාවලියක ප්‍රථිපල ඔය bad attitudes

    P.S. Buddhism ගොඩක් ආධ්‍යාත්මික දියුණුව කරා මග පෙන්වන දහමක් ලෞකික දියුණුවට වඩා 👍