රට යන සිහලුන් ට සිරි ලක වැසියන් වැද්දන් සේ පෙනීම - Let's talk 🤒

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔය කියන negative attitudes වල roots හොයන් ගියොත් අවුරුදු ගානක් තිස්සෙ රටේ පාලන ක්‍රමයන් (වැඩවසම් ක්‍රමය ) Western Colonization තමා හේතු වෙන්නෙ

    mn wadiya lankave history eka gana hoyala naha but man ahala thiyena dewl ekka mge POV

    western colonization ekata kalin, lankave thibbe raja kenek or related power eka control karan kenek mulila wuna samajayakne, ithin uge le nayo thami hitiye okkoma/ bahutharayak raja sabave, samanya minissu kare bllo wge wada karana eka/ arun eddi kanu walata bahala ida denna one, radala minissunt pitin ynn baha; issuwa, wada deela maruwa
    gedarata radala kenek awoth gedara inn ganiwth denawa uta, gauravayak widihata...oka katha krl iwr krnn baha

    + angampora or related skills unge blood lines walin pita yannawath dunne naha, e tharam kuhaka ballo

    Western colonization nisa thami hari haman neethi paddathiyak hari sampadanaya karala samanya manussyekt high caste wala kenekge wena karadarayak gana paminili karala nadu ahala waradi karapu kenata daduwam karann puluwn thanakaya awe, samanya minissuntat rate sulu kotasak witharak bulthi winda sapa/ balayata ayithivasikam kiynn dorawal arune

    eka thami mnnm dakina lokum punarudaya lankave wuna
     
    • Like
    Reactions: Yeezus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං විතරයි මුංට හිතරිදෙන කැ# කතා කියන්නේ නැත්තේ. මුං තමයි මගෙන් කලු ගෑනු ගැන අහල හිත රිද්දන්නේ
    😑

    වැරැද්දකට කියල තියෙන්නේ මිට්ටා කලුවා කියනව පොඩ්ඩක් පෝම් කොරල ගන්ට🤣
     
    • Haha
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,827
    113
    mn wadiya lankave history eka gana hoyala naha but man ahala thiyena dewl ekka mge POV

    1. western colonization ekata kalin, lankave thibbe raja kenek or related power eka control karan kenek mulila wuna samajayakne, ithin uge le nayo thami hitiye okkoma/ bahutharayak raja sabave, samanya minissu kare bllo wge wada karana eka/ arun eddi kanu walata bahala ida denna one, radala minissunt pitin ynn baha; issuwa, wada deela maruwa
    gedarata radala kenek awoth gedara inn ganiwth denawa uta, gauravayak widihata...oka katha krl iwr krnn baha

    2. + angampora or related skills unge blood lines walin pita yannawath dunne naha, e tharam kuhaka ballo

    3.Western colonization nisa thami hari haman neethi paddathiyak hari sampadanaya karala samanya manussyekt high caste wala kenekge wena karadarayak gana paminili karala nadu ahala waradi karapu kenata daduwam karann puluwn thanakaya awe, samanya minissuntat rate sulu kotasak witharak bulthi winda sapa/ balayata ayithivasikam kiynn dorawal arune

    eka thami mnnm dakina lokum punarudaya lankave wuna
    1. ඔව් ඒක තමා වැඩවසම් ක්‍රමය කියන්නෙ ... ඒක ලෝකෙ හැමතැනකම වගෙ අඩු වැඩි වශයෙන් තිබ්බා ... Western තිබ්බෙ ගොඩක්ම පල්ලිය මූලික කරගත් පාලන ක්‍රමයක් නෙ

    2. ඒක ගුරුකුල සම්ප්‍රදායක්නෙ ... පරම්පරාවෙන් පිට දෙන්නෙ නැති එක ඉතින් ඒකෙ ස්වභාවය ... අංගම්පොර නැති කරෙ Colonization වලින් ආපු උන් ... ගොඩක් උන්ව මැරුව අංගම් කර, ඊටපස්සෙ අංගම් තහනම් කරා ලංකාවෙ ... ඒ ඒකෙ භයානක කම සහ මාරක ස්වභාවයනිසාම ... ඒ තහන්ම් කරපු පනත සංශෝධනය කරෙ මේ ළගකදි දැන් තහනම් නැ 👍

    3. Colonization වල negatives positives දෙකම තියනව ඉතින් ... Colonization වල අරමුණ තිබ්බෙ ඒ යටත් කරගන්න රටවල් දියුණු කරන එක නෙවෙනෙ, පුලුවන් තරම් සම්පත් උන්ගෙ රටවලට ඇදල ඒව සංවර්ධනය කරන්න
    කොච්චර ලංකාව ඉන්දියාව වගෙ රටවල සම්පත් ඔය රත්තරං පිළිම, මැණික්, ඔටුණු වගෙ ඒව ඒ රටවලට ඇද්දද ... ඊටපස්සෙ කතෝලික වග් ආගම් ව්‍යාප්ත කරන්න කොච්චර මිනිස්සුන්ව මැරුවද ... දහස් ගානක් මිනිස් ජීවිත ...

    ඒ වගෙ ඉතින් හොඳ නරක දෙකම උනා
    ඔව් වැඩවසම් කුල ක්‍රමය ඉවර වෙලා විධිමත් පාලන ක්‍රමයක් ආපු එක colonization වල positive දෙයක් 👍 Agree
     
    • Like
    Reactions: Fiona Dabare

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,155
    1
    28,768
    113
    ලංකාවට නම් මම ගරහන්නේ නෑ. හැබැයි මම රජය (දේශපාලුවන්ට) සහ රජයේ නිලධාරීන්ව නම් openly criticize කරනවා මම ඉන්න රටේ කට්ටිය එක්ක. මම කෙලින්ම කියනවා SL is a beautiful country ruined by corrupted politicians and bureaucrats කියලා.

    තව දෙයක්, මම ඉන්න රටේ ලංකාවේ community එකෙන් බොහොම පරිස්සමෙන් තෝරා ගත්ත සුළුතරයක් විතරයි ආශ්‍රය කරන්නේ. මොකද බහුතරයක් කුහකයි, රාහු කාලය වගේ විකාර අපේ ඔළුවලටත් දාන්න හදනවා, සහ බොරු ලොකුකම පිරිලා.
     
    • Like
    Reactions: kinkon and Yeezus