UK ඉන්න එවුන් යුද්දෙට යවනවලු 🐸🫡

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,363
    1
    17,072
    113
    −273.15°C
    War Shockwave GIF
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    UK එවුන් බයවෙලා පුටින් ට යවන letters කියවනවා Tiktok වල.😆 කෙල්ලෝ kitchen එකට යන්නම් ලු. සමහර එවුන්ට mental health අවුල් ලු. මරු බං
    :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ලැජ්ජ නැද්ද මංද මුන්ට ඵක රටකට මේ තරම් බය වෙන්න
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය මෝඩ ටික් ටොක් කාරයෝ ඵක්ක මොන යුද්දද😹😹
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවේ යුද්දෙට ඇවිත් ඇස් අතපය නැතුව ආපහු ගිපු සල්ලි වලට මිනි මරණ ත්‍රස්තවාදියෙක් ගැන කියන්නේ

    All from the island of Ceylon
    So low in the flesh, so high in the bone
    Johnny I hardly knew ye

    Island of sulloon = Ceylon = Sivhela = Sri Lanka
    Irish anti-recruiting song එකක් ලංකාවේ නුවර යුද්ද්දෙට යන්න recruit කරනවට ලියපු





    Ireland. After their illegitimate child was born, the lover ran away and became a soldier. He was badly disfigured, losing his legs, his arms, his eyes and, in some versions, his nose, in fighting on the island of "Sulloon", or Ceylon (now known as Sri Lanka), and will have to be put in (or, in some versions, with) a bowl to beg. In spite of all this, the woman says, she is happy to see him and will keep him on as her lover. Modern versions often end with an anti-war affirmation.


    The song has often been supposed to be an anti-recruiting song and to have been written in Ireland in the late 18th or early 19th century, at the time of or in response to the Kandyan Wars, which were fought in Sri Lanka between 1795 and 1818.

    ඒක මරු
    උබ කොහෙන්ද මේක හොයාගත්තෙ
     
    • Like
    Reactions: EnIgma001

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මට citizenship දෙනවනන් මමත් යුද්දෙට යනව. මැරුනොත් ඉතින් මැරුන. පනපිටින් ආවොත් ලංකාවට වඩා හොඳට ඉන්න පුලුවන් වෙයි. :sorry:
    මාසෙට ලක්ශ10ක පඩියකට මෑරෙන්න කෑමතිනම් රුසියාවට යන්න පුලුවන් මොකද කියන්නෙ?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒක මරු
    උබ කොහෙන්ද මේක හොයාගත්තෙ
    mokak hari ytube video comment ekaka thibuna irish unta kawadawath lankawe yudde amathaka wenne nathi kathawak,
    eke song ekath comments wala thibba
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    මට citizenship දෙනවනන් මමත් යුද්දෙට යනව. මැරුනොත් ඉතින් මැරුන. පනපිටින් ආවොත් ලංකාවට වඩා හොඳට ඉන්න පුලුවන් වෙයි. :sorry:
    yudde iwara unata passe umba hitiyot aaye umbata migrate wenna wena ratak hoyaganna wenawa. me paara yuddayak giyot Europe kalin level ekata goda ennne naa. survive unat itin bankolot una suddekge business ekak salli dila gattu indian/ chinese karayek langa tamai jiiwithe ithuru tika kaale weda karanna wenne.

    Well since those Gen Z assholes support Ukraine and Palestine, they should be sent to fight both wars.

    Also since those lefties are huge advocates of socialism and communism, they should be sent to labour camps in China, North Korea and Cuba to get the true taste of those ideologies.
    when a war comes in real, all the lefties and genZs would be gone. You may not find any of them. Specially those influencing whores on OF and instagram.
    ------ Post added on Jan 26, 2024 at 2:06 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    මාසෙට ලක්ශ10ක පඩියකට මෑරෙන්න කෑමතිනම් රුසියාවට යන්න පුලුවන් මොකද කියන්නෙ?

    එහෙම දෙන්නෙ නෑ. දුන්නත් පන බේරුනොත් යුද්දෙන් පස්සෙ අකුලන් එන්න වෙන්නෙ.

    UK වල soldier training කාලෙදි මාසෙට ලක්ෂ 6 පන්නල හම්බ වෙනව ලු. officer training කාලෙදි මාසෙට ලක්ෂ 9 පන්නල හම්බ වෙනව ලු.

    yudde iwara unata passe umba hitiyot aaye umbata migrate wenna wena ratak hoyaganna wenawa. me paara yuddayak giyot Europe kalin level ekata goda ennne naa. survive unat itin bankolot una suddekge business ekak salli dila gattu indian/ chinese karayek langa tamai jiiwithe ithuru tika kaale weda karanna wenne.

    ඒත් අවුලක් නෑ. UK හෝ Western Europe, Scandinavian රකට Citizenship දෙනව join වෙන්න කිව්වොත් යනව. :yes:
    එහෙ passport තියෙනවනන් යුද්දෙන් පස්සෙ වෙන රටකට රිංගන්න මෙහෙ ඉඳන් රිංගන්වට වඩා ටිකක් ලේසි වෙයි නෙ.
    ජාතිය, ආගම, රට ගැන ලොකුවටම ඔලුවේ තියන් හිටපු කාලයකුත් තිබ්බ. අතමිට කාසි නැතිවෙනකොට ඒව ඕනෙම නෑ. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001