UK ඉඳන් ,DHL මගින් ලැප්ටොප් එකක් ගේන්න

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මචංලා, UK ඉඳන් DHL මගින් ලැප්ටොප් එකක් ගේන්න වියදම කොච්චර විතර වෙයි ද? ලැප්ටොප් එක පාවිච්චි කරපු එකක් නොමිලේ හම්බ වෙන්නේ, tax එක කීයක් විතර ගෙවන්න වෙයි ද?
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hotline අහපං import and export license එක ගන්න ඔනලු මම ඊයේ ඇහුවා. නැත්නම් බඩු ගන්න බෑ.