කෙන්යා ඉන්න මගේ මොන ස්ටේටස්ද බංමම status maintain කරන එකෙක් නෙවෙයි. මමයි, නොනයි දෙන්නම graduateලා විදියට රස්සා කලා කොළඹ. දෙන්නම කට්ට කාලා ජිවත් වුන හැටි දන්නවා. ඒ life conditions වලට වඩා හැම පැත්තකින්ම මෙහෙ හොඳයි. පෙන්ස් 40ට ගන්න හාල් වලට ලඟින් වත් තියන්න බෑ නේ ලංකාවේ සුපර් මාර්කට් වල තියන හාල්. අනික අපි මෙහෙ බත් කනවට වඩා කන්නේ වෙන වෙන දේවල්. ඒවා බත් කනවටත් වඩා අඩු වියදමට, රසට, පෝෂණයක් ඇතිව හදාගන්න පුළුවන්. අනික නෝනා nutrition special කරන්නේ. ඒ වගේම හොඳ කෝකියෙක්. මොකද අපේ ගම් පළාතේ ඉන්නේ කොහොමත් උයන්න කරන්න පුළුවන් කෙල්ලෝ. කොළඹ වගේ සෝබනේට හැදිච්ච උන් නෙවේ. අමාරුවෙන් තැනකට ආවම, දන්නවා කාපු කට්ට. ලබන අවුරුද්දේ ඉදලම දෙන්නෙකුට වත් sponsor කරන්න හිතාගෙන ඉන්නවා student එන්න. අවුරුද්ද ගානේ වැඩි කරනවා මට sponsor කරන්න පුළුවන් ගාන. සතයක් වත් මට අපහු බලාගෙන නෙවේ කරන්නේ. උඹ වගේ status එක ගැන සැහෙන්න වැඩ වෙන එවුන් තමා තැනකට ගියාම අපහු හැරිලා නොබලන්නේ. මොකද එකෙක්ට උදව් කරනවට වඩා, උන්ට ඕනේ ඒක. ඒ නිසා මතක ඇතුව උඹ වගේ එකෙක්ද කියලා හොයලා බලනවා.![]()
ජරාම රටක් බන්, අපරාදේ මම අවේ. උඹ ඔහෙටම වෙලා ඉඳපන් මෙහෙ ඇවිල්ල දුක් විදින්න එපා
මේ බලපං. මූ කියනවා එන්න එපා කියලා. උඹ අවුරුද්දට දෙන්නෙක් ස්පොන්ස කරන්න හදනවා.
දැන් කව්ද ජරා මිනිහා