හොඳ ගෙයක් ගනිංකෝ පරන ගෙවල්වල ඉන්නේhttps://www.google.dk/maps/@51.4762...4!1see1Ks-ICnFfWVfblZKbbJg!2e0!7i16384!8i8192
මේ හරියේ පරන ගේක මම ඉන්නේ.මම ඉන්න ගෙදර වසර 90ක් පරන ගෙයක්.
හොඳ ගෙයක් ගනිංකෝ පරන ගෙවල්වල ඉන්නේhttps://www.google.dk/maps/@51.4762...4!1see1Ks-ICnFfWVfblZKbbJg!2e0!7i16384!8i8192
මේ හරියේ පරන ගේක මම ඉන්නේ.මම ඉන්න ගෙදර වසර 90ක් පරන ගෙයක්.
අලුත් ගෙවල් නෑ.අලුත් ෆ්ලැට් තියෙන්නේ.ඒවට වඩා පරන ගෙවල් වල ඉන්න එක හොඳයි.සෙන්ට්‍රල් ලංඩන් වල බිල්ඩින් 90%ක්ම අවුරුදු 200ට වඩා පරනයි.අලුත් ගෙවල් හදන්න දෙන්නේ නෑහොඳ ගෙයක් ගනිංකෝ පරන ගෙවල්වල ඉන්නේ
කාත් එක්කද බං ඉන්නේ. ලමයි ඉන්නවනං මේ ටිකේ කොහොමද උඹලා අදින්නේඅලුත් ගෙවල් නෑ.අලුත් ෆ්ලැට් තියෙන්නේ.ඒවට වඩා පරන ගෙවල් වල ඉන්න එක හොඳයි.සෙන්ට්‍රල් ලංඩන් වල බිල්ඩින් 90%ක්ම අවුරුදු 200ට වඩා පරනයි.අලුත් ගෙවල් හදන්න දෙන්නේ නෑ
තෝ ඩෙන්මාර්ක් වලද ඉන්නෙ .dk කන්ට්‍රි කෝඩ් එක එන්න?https://www.google.dk/maps/@51.4762...4!1see1Ks-ICnFfWVfblZKbbJg!2e0!7i16384!8i8192
මේ හරියේ පරන ගේක මම ඉන්නේ.මම ඉන්න ගෙදර වසර 90ක් පරන ගෙයක්.