UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඊට බන් uK කියන්නේ මහ චාටර් රටක්නේ.....

    01. අම්බානෙක හොරු හැම තැනම.
    02. මහ අලි ඔලුවෙන් ඉන්න අප්පිරිය ඇක්සන්ට් එකක් තියෙන ජාතියක්.
    03. ඔක්කොටමත් වැඩිය ඇයි බන් මුන් මේ රජ පවුලක් කරේ තියන් ඉන්නේ? මුනුත් බලන් යනකොට සිංහලු වගේමයිනේ. පුදුම පුක දීමක් තියෙන්නේ රජ පවුලට. නෙදකින විතරක්. ඊය.
    දැන්ද තෙරුනේ?.. අපිනම් ඕක දන්නේ කිරිකිත්තලගේ කාලේ ඉදන් ඕන් .. :yes:
     
    • Love
    Reactions: dassa89

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුද්දෝ ටික ආයේ පටංගත්තා. මං විතරද කාපිරි එක්ක ඉන්නේ. මෙහෙත් පොල් කඩන එකෙක්ට හරි තදබල ලෙඩක් හැදුනොත් එලිකොට්ටරෙන් ගෙනියන්නේ.
    දුක්විඳගෙන ඉගෙනගන්න ඕන නෑ හදිස්සියට උඩින් යන්න.🤣🤡
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    එහෙමම කියන්න බෑ. සුලු අඩුපාඩු තිබුනට යූකේ කියන්නේ යුරෝප් වල දියුනු පෝසත් රටක්. මැදපෙරදිග එක්ක සසඳන්න බෑ. උඹට වීසා දුන්නොත් අරාබියටයි යූකේ වලටයි, උඹ කොහෙද යන්නේ?

    Duwek inna thaaththa kenek widihata mama udin middle east yanne
     
    • Love
    Reactions: BruceWayne92

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Duwek inna thaaththa kenek widihata mama udin middle east yanne
    මිදි තිත්තයි බං. උඹ කැමති නැද්ද උඹේ දුවව යූකේ ගෙනියලා වරල්ඩ් ක්ලාස් එඩියුකේශන් එකක් දීලා, පරම්පරාව උස්සලා තියන්න?
    දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට කෙන්යා කොල්ලෙක් හරි කෙන්යා ඉන්න සිංහල කොල්ලෙක්ට හරි මගේ දුවව දූන්නත් ලංකාවේ ඉන්න එකෙක්ට දුවව දෙන්නෑ මොකද මං කැමති නෑ අපේ මහන්සිය යොදාගෙන නිකං ඉඳලා කොහෙවත් නැති එකෙක් කෙන්යා සිටිසන් ගන්නවට.🇰🇪🎆
     
    Last edited:

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මිදි තිත්තයි ?? . world class education ? .. උබ ජීවත් වෙන්නේ 19th century එකේද .. ඔය ඔක්කොම සල්ලි තියෙනවනම් UK වලට වඩා quality එකට middle east තියෙනවා. බොරුනම් ඇවිත් බලපන්

    මිදි තිත්තයි බං. උඹ කැමති නැද්ද උඹේ දුවව යූකේ ගෙනියලා වරල්ඩ් ක්ලාස් එඩියුකේශන් එක දීලා, පරම්පරාව උස්සලා තියන්න?
    දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට කෙන්යා කොල්ලෙක් හරි කෙන්යා ඉන්න සිංහල කොල්ලෙක්ට හරි මගේ දුවව දූන්නත් ලංකාවේ ඉන්න එකෙක්ට දුවව දෙන්නෑ මොකද මං කැමති නෑ අපේ මහන්සිය යොදාගෙන නිකං ඉඳලා කොහෙවත් නැති එකෙක් කෙන්යා සිටිසන් ගන්නවට.🇰🇪🎆
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිදි තිත්තයි ?? . world class education ? .. උබ ජීවත් වෙන්නේ 19th century එකේද .. ඔය ඔක්කොම සල්ලි තියෙනවනම් UK වලට වඩා quality එකට middle east තියෙනවා. බොරුනම් ඇවිත් බලපන්

    කුපිතවෙන්න එපා. වර්ල්ඩ් ක්ලාස් එඩියුකේශන් කිව්වේ මම නෙමෙයි යූකේ එඩියුකේශන් සෙකට්‍රි. උඹට සල්ලි තියෙනවනං කරගන්න එකයි පොත් පැන්සල් ඔක්කොම නිකං දීලා බස් වලත් නිකං යවලා ෆ්‍රී කන්නත් දීලා පවුම් සීයක් අතටත් දීලා දෙන වර්ල්ඩ් ක්ලාස් එඩියුකේෂන් එකයි සසඳගන්න බැරිනං ආයේ ඉස්කෝලේ පලයන්

    එළ එළ, මොකවුනත් මිඩ්ල් ඊස්ට් පට්ට 😂 😂
     
    Last edited:

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    කුපිතවෙන්න එපා. වර්ල්ඩ් ක්ලාස් එඩියුකේශන් කිව්වේ මම නෙමෙයි යූකේ එඩියුකේශන් සෙකට්‍රි. උඹට සල්ලි තියෙනවනං කරගන්න එකයි පොත් පැන්සල් ඔක්කොම නිකං දීලා බස් වලත් නිකං යවලා ෆ්‍රී කන්නත් දීලා පවුම් සීයක් අතටත් දීලා දෙන වර්ල්ඩ් ක්ලාස් එඩියුකේෂන් එකයි සසඳගන්න බැරිනං ආයේ ඉස්කෝලේ පලයන්

    එළ එළ, මොකවුනත් මිඩ්ල් ඊස්ට් පට්ට 😂 😂

    උබේ ජොබ් එකයි life style එකෙයි හැටියට TAX ගෙවලා නිකම් දේවල් දෙන එක ලොකු දෙයක් රටේ safety and culture එකයි මොනවා උනත්. මගෙ හැටියට ඔක්කොම ඔය දේවල් මගෙ ජොබ් category එකට හම්බෙලා + Without TAX and safety එකත් එක්ක ජීවත් වෙන එක ලොකු දෙයක්. හිනා යන්න දෙයක් නෑ.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    Machan Kenya gana kiyapanko.. Kohomada uba citizen hari PR wage ekak hari ganne... Kenya 1st wrld wagemada jeewath wenna asa hithenawada?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබේ ජොබ් එකයි life style එකෙයි හැටියට TAX ගෙවලා නිකම් දේවල් දෙන එක ලොකු දෙයක් රටේ safety and culture එකයි මොනවා උනත්. මගෙ හැටියට ඔක්කොම ඔය දේවල් මගෙ ජොබ් category එකට හම්බෙලා + Without TAX and safety එකත් එක්ක ජීවත් වෙන එක ලොකු දෙයක්. හිනා යන්න දෙයක් නෑ.
    ඔතන ප්‍රශ්නයක් තියෙනවා. උඹට උඹේ ජොබ් කැටගරි එකට ඔක්කොම හම්බුනාට හැම කෙනාටම එහෙම හම්බෙන්නේ නෑ. ඒකයි සිංහලූ මිඩ්ල් ඊස්ට් වල වැඩකරාට ලංකාවේ ළමයි හදන්නේ. අනික ඉතින් කොච්චර වැඩකරත් වැඩ ඉවරවුනාම ලංකාවේ.

    Machan Kenya gana kiyapanko.. Kohomada uba citizen hari PR wage ekak hari ganne... Kenya 1st wrld wagemada jeewath wenna asa hithenawada?

    කෙන්යා සිටිසන් ගන්න අමාරුයි. ගත්තොත් යුරෝප්ම තමයි. සැපේ ඉන්න පුලුවං.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඔතන ප්‍රශ්නයක් තියෙනවා. උඹට උඹේ ජොබ් කැටගරි එකට ඔක්කොම හම්බුනාට හැම කෙනාටම එහෙම හම්බෙන්නේ නෑ. ඒකයි සිංහලූ මිඩ්ල් ඊස්ට් වල වැඩකරාට ලංකාවේ ළමයි හදන්නේ. අනික ඉතින් කොච්චර වැඩකරත් වැඩ ඉවරවුනාම ලංකාවේ.

    කෙන්යා සිටිසන් ගන්න අමාරුයි. ගත්තොත් යුරෝප්ම තමයි. සැපේ ඉන්න පුලුවං.
    Wistara tikak kiyapnko uba kohomada giye??
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    man awrudu 6 uk hitiya, thaman inna area eka anuwa eka ekage experience wenas. samahara areas patta muslim, samahara towns nikan lankawa wagemai, samahara places tanikara suddo... etc. jewath wenna hoda ratak widiyata tamai mamanam dakinne, cons tibbata pros ekka compare karaddi awlak na. yanda puluwan ewun palayalla. (na na den inne uk nemei, wena eu rataka)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    man awrudu 6 uk hitiya, thaman inna area eka anuwa eka ekage experience wenas. samahara areas patta muslim, samahara towns nikan lankawa wagemai, samahara places tanikara suddo... etc. jewath wenna hoda ratak widiyata tamai mamanam dakinne, cons tibbata pros ekka compare karaddi awlak na. yanda puluwan ewun palayalla. (na na den inne uk nemei, wena eu rataka)

    පලයං කිව්වට ගන්න එකෙක් නෑ, උදව් කරන්න එකෙක් නෑ, ඉතින් කොහොමද අපි යන්නේ. ඉන්න රට හොඳයි කියාගෙන ඉන්නවා.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    පලයං කිව්වට ගන්න එකෙක් නෑ, උදව් කරන්න එකෙක් නෑ, ඉතින් කොහොමද අපි යන්නේ. ඉන්න රට හොඳයි කියාගෙන ඉන්නවා.

    matath kaurut hitiye na ban help karanda, kiyala denda, (wetunoth allaganda thaththa innawa kiyala hithe tibba haiya witarai), eka nisa baya netuwa try karala taniyama gema gehuwe. hemadema kakul deka lagata enakal inna ewunta mona migration da ban. uba inne uk kiyala man dannawa lindo. gemak gahala yanda dagalana ewunta baya netuwa yanna kiyalai man kiyanne, netuwa me weni weni inna ewunta bath uyala anala kawanda mata one na.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    matath kaurut hitiye na ban help karanda, kiyala denda, (wetunoth allaganda thaththa innawa kiyala hithe tibba haiya witarai), eka nisa baya netuwa try karala taniyama gema gehuwe. hemadema kakul deka lagata enakal inna ewunta mona migration da ban. uba inne uk kiyala man dannawa lindo. gemak gahala yanda dagalana ewunta baya netuwa yanna kiyalai man kiyanne, netuwa me weni weni inna ewunta bath uyala anala kawanda mata one na.
    උඹ කියන කතා ඔක්කොම හරි එකක් ඇරෙන්න. 🇰🇪
    මම කිරියේ ගොඩක් උන්ගෙන් වචනේ දාල බලනවා රටකට යන්න. මට එක කොල්ලයි සෙට්වුනේ වචනෙන් හරි උදව් කරපු.
    බාප්පත් කිව්වම වරෙන්, ආවට පස්සේ උදව් කරන්නං කියලා පිට උන් ගැන කවර කතාද😶
     
    • Haha
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උඹ කියන කතා ඔක්කොම හරි එකක් ඇරෙන්න. 🇰🇪
    මම කිරියේ ගොඩක් උන්ගෙන් වචනේ දාල බලනවා රටකට යන්න. මට එක කොල්ලයි සෙට්වුනේ වචනෙන් හරි උදව් කරපු.
    බාප්පත් කිව්වම වරෙන්, ආවට පස්සේ උදව් කරන්නං කියලා පිට උන් ගැන කවර කතාද😶

    jela godak unge :P ekko wasiyak nathuwa karanna kamathi na mokatada kiyala hithana eka. rata yanna thiya thiyena jobak wath set karanna kamathi na godak un. wachanekinwath help karanne ekek dennek. help karana ekath sahenna hithanawa athi. mamath samahara unta set karala denna gihin thiyenawa. okkoma karala interview set karala dunnama yanne na. ithin ape redi na. ohoma wunama aye ithin set karawanna hithenneth na.naayo nan onima na apo. ita passe thiyena hama kunama karanna wenawa help ekak gaththa hinda :lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    උඹ කියන කතා ඔක්කොම හරි එකක් ඇරෙන්න. 🇰🇪
    මම කිරියේ ගොඩක් උන්ගෙන් වචනේ දාල බලනවා රටකට යන්න. මට එක කොල්ලයි සෙට්වුනේ වචනෙන් හරි උදව් කරපු.
    බාප්පත් කිව්වම වරෙන්, ආවට පස්සේ උදව් කරන්නං කියලා පිට උන් ගැන කවර කතාද😶

    uba kiyana kathawa aththa but oya situation eka beluwoth ban;

    help karannam kiyala help illapu ekata arinawa 50%
    help eka gattama help karapu ekata arinawa 49%
    help karana ekai help gatta ekai dennama genuine case 1%
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,377
    30,192
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @lk-maare @rudayas
    දෙන්නගේ කතාව නං ඇත්ත.
    රටක හොඳක්, හම්බෙන බෙනිෆිට්ස් එහෙම සිංහලු කටක් ඇරලා කියන්නේ නෑ.
    එහෙමත් එකෙක් @ජොසී අහම්බෙන් පෙන්ස් 40ට හාල් කනවා කිව්වොත් ඇරෙන්න🤣🤣
    ඌ ගියාදත් මන්දා ලැජ්ජ හිතිලා😜
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    @lk-maare @rudayas
    දෙන්නගේ කතාව නං ඇත්ත.
    රටක හොඳක්, හම්බෙන බෙනිෆිට්ස් එහෙම සිංහලු කටක් ඇරලා කියන්නේ නෑ.
    එහෙමත් එකෙක් @ජොසී අහම්බෙන් පෙන්ස් 40ට හාල් කනවා කිව්වොත් ඇරෙන්න🤣🤣
    ඌ ගියාදත් මන්දා ලැජ්ජ හිතිලා😜
    මම status maintain කරන එකෙක් නෙවෙයි. මමයි, නොනයි දෙන්නම graduateලා විදියට රස්සා කලා කොළඹ. දෙන්නම කට්ට කාලා ජිවත් වුන හැටි දන්නවා. ඒ life conditions වලට වඩා හැම පැත්තකින්ම මෙහෙ හොඳයි. පෙන්ස් 40ට ගන්න හාල් වලට ලඟින් වත් තියන්න බෑ නේ ලංකාවේ සුපර් මාර්කට් වල තියන හාල්. අනික අපි මෙහෙ බත් කනවට වඩා කන්නේ වෙන වෙන දේවල්. ඒවා බත් කනවටත් වඩා අඩු වියදමට, රසට, පෝෂණයක් ඇතිව හදාගන්න පුළුවන්. අනික නෝනා nutrition special කරන්නේ. ඒ වගේම හොඳ කෝකියෙක්. මොකද අපේ ගම් පළාතේ ඉන්නේ කොහොමත් උයන්න කරන්න පුළුවන් කෙල්ලෝ. උඹලා වගේ සෝබනේට හැදිච්ච උන් නෙවේ. අමාරුවෙන් තැනකට ආවම, දන්නවා කාපු කට්ට. ලබන අවුරුද්දේ ඉදලම දෙන්නෙකුට වත් sponsor කරන්න හිතාගෙන ඉන්නවා student එන්න. අවුරුද්ද ගානේ වැඩි කරනවා මට sponsor කරන්න පුළුවන් ගාන. සතයක් වත් මට අපහු බලාගෙන නෙවේ කරන්නේ. උඹ වගේ status එක ගැන සැහෙන්න වැඩ වෙන එවුන් තමා තැනකට ගියාම අපහු හැරිලා නොබලන්නේ. මොකද එකෙක්ට උදව් කරනවට වඩා, උන්ට ඕනේ ඒක. ඒ නිසා මතක ඇතුව උඹ වගේ එකෙක්ද කියලා හොයලා බලනවා. 😜
     
    Last edited: