චැසිය උස නැති බස් එකක් හින්ද විසි වෙලා බේරුනා. මෙහෙ බස් එකක් නම් අනිවා බස් එක යට. මිනිහට හැබැයි තුවාල ඇති. shock එක හින්ද එක පාරට නැගිට්ටා .
kenya penumak thiyenneth. sure oka thama...
බලපන් අර මනුස්සයව ලෙඩාව බැලුව ගමන් ෆෝන් එක ඇදල ගත්ත emergency service කෝල් කරනව. ඒකට මෙහෙ හිපාටුවො. ලෙඩා පාරෙ වැටිල ලේ ගල ගල පණ අදිනව. වටේට වෙලා වීඩියෝ කර කර ඉන්නව මිසක් එකෙක් ambulance කෝල් කරන් නෑ. අරූ පාරෙම මැරිල යනව.

YESබලපන් අර මනුස්සයව ලෙඩාව බැලුව ගමන් ෆෝන් එක ඇදල ගත්ත emergency service කෝල් කරනව. ඒකට මෙහෙ හිපාටුවො. ලෙඩා පාරෙ වැටිල ලේ ගල ගල පණ අදිනව. වටේට වෙලා වීඩියෝ කර කර ඉන්නව මිසක් එකෙක් ambulance කෝල් කරන් නෑ. අරූ පාරෙම මැරිල යනව.
යක්ක පුත්තු...... සිංහලයෝ...........බලපන් අර මනුස්සයව ලෙඩාව බැලුව ගමන් ෆෝන් එක ඇදල ගත්ත emergency service කෝල් කරනව. ඒකට මෙහෙ හිපාටුවො. ලෙඩා පාරෙ වැටිල ලේ ගල ගල පණ අදිනව. වටේට වෙලා වීඩියෝ කර කර ඉන්නව මිසක් එකෙක් ambulance කෝල් කරන් නෑ. අරූ පාරෙම මැරිල යනව.
ඩබල් ඩෙකර් බස්kenya penumak thiyenneth. sure oka thama...
වැඩක් නෑනේ මචන්බලපන් අර මනුස්සයව ලෙඩාව බැලුව ගමන් ෆෝන් එක ඇදල ගත්ත emergency service කෝල් කරනව. ඒකට මෙහෙ හිපාටුවො. ලෙඩා පාරෙ වැටිල ලේ ගල ගල පණ අදිනව. වටේට වෙලා වීඩියෝ කර කර ඉන්නව මිසක් එකෙක් ambulance කෝල් කරන් නෑ. අරූ පාරෙම මැරිල යනව.
Man hithanne uu thama bus driver.Kawuda ban Ara black spiderman wage porak enne
Samanyen ikmnt enw bn 1990 ambulance nn...diyunu ratawal ekkann compare krnna ba thama...eth mn dakala thiyenw payakatath wada smhru pare idala marila ynw kawurut ambulance cl krla natuwaවැඩක් නෑනේ මචන්
මෙහෙ emergency service එන කොට ලෙඩා චුත වෙලානේ![]()