UK බස් අනතුර

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බස් හිපාටුව ගංජා ගහලා වගේ වංගුවේ ආපු වේගේ..... අර මෑන්ව කනුවේ වැදුනා නම් on the spot කෙස් ගහෙන් බේරුනේ.🥵🥶😨
     
    • Like
    Reactions: Rankira and NRTG

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඩබල් ඩෙකර් බස්🙄 පුංච් කාලේ හරි ආසයි යන්න❤️❤️
    C62498CA-9B7C-47F9-A5BF-8653766DB8C5.jpeg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    E ratawal wala drivers la decent. Mehe un wage newei. Bus eke issue ekak wage penna thiyenne. Normally passenger bus drivers la wegen yannema na.
     
    • Like
    Reactions: Rankira and hrm

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ශුවර් එකට ඩ්‍රයිවර් ඉන්දියාවෙන් ඔහෙට බෝට්ටුවෙන් ගිහිපු පන්ජාබ් ගොබ්බයෙක් වෙන්නැති
     
    • Like
    Reactions: hrm

    Sen-lu

    Well-known member
  • Samanyen ikmnt enw bn 1990 ambulance nn...diyunu ratawal ekkann compare krnna ba thama...eth mn dakala thiyenw payakatath wada smhru pare idala marila ynw kawurut ambulance cl krla natuwa
    අඩේ මම නම් එහෙම දැකල නෑ බං. අපේ උං උදව් කරනව. ලොකුම අවුල ඔක්කොම වට වෙන එකයි. අමාරු ලෙඩ්ඩුන්වත් දෙකට තුනට නමල ත්‍රිවීලර් වල දාගෙන යන එකයි.

    හැබැයි ඕවට ගියාම මාර නඩු වැටෙන්නෙ. උදවු කරපු එකාට හොඳටම suffer කරන්න තමයි අපේ නීතියත් තියෙන්නෙ. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට ඕවටත් කරගන්න බෑ හිතෙනව ඇති ඒක සාධාරණයි ඉතින්.