UK වලටත් බඩු හරි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉන්දියන් ඩස්පයෝ ගිය තැන ඉවරයි..ඕකුන් උන්ගෙ ජරා වෙෙරස් ඵක ලෝකෙටම දීල මේ අවුරුද්දත් මස්ත බාල්දු කරනවා..

    කන්ෆියුස් වෙලා ඉන්නෙ බන් කොරෝන හැදුනෙ චීනෙන්ද ඉන්දියාවෙන්ද කියල.
    චීනෙ උන්ද දැන් රට රටවල් වලට හොරෙනුත් පැනල ඉන්දියන් විකෘති වෙෙරස් ඵක බෝ කරන්නෙ?මොන්ටිසෝරි කථා කියන්න ඵපා..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඉන්දියන් ඩස්පයෝ ගිය තැන ඉවරයි..ඕකුන් උන්ගෙ ජරා වෙෙරස් ඵක ලෝකෙටම දීල මේ අවුරුද්දත් මස්ත බාල්දු කරනවා..
    කන්ෆියුස් වෙලා ඉන්නෙ බන් කොරෝන හැදුනෙ චීනෙන්ද ඉන්දියාවෙන්ද කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    රටවල් 40 කින් ඉන්දියන් වයිරස් එක හොයාගෙන තියෙනවා . ෆ්ලයිට් වැඩ කරන්නේ නැතුව මෙහෙම පැතිරෙන්නේ බැහැ
     
    • Like
    Reactions: UKKU PUTHA

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ම්...මගෙ නම් පෞද්ගලික මතය මෙහෙම වෙන එක ඇත්තටම හොදයී මම මැරිලා ගියත් කමක් නෑ population එක සෑහෙන වැඩීනෙ හැම මිනිහම පරිසරයට සත්තුන්ට කරන අපරාධ වලට අම්මපා මිනිස්සුන්ට මෙහෙම දෙයක් වෙන්නම ඕනෙ😐
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඉන්දියන් ඩස්පයෝ ගිය තැන ඉවරයි..ඕකුන් උන්ගෙ ජරා වෙෙරස් ඵක ලෝකෙටම දීල මේ අවුරුද්දත් මස්ත බාල්දු කරනවා..
    අපේ ලොකු අයියා
    අයියා නෙවෙයි ප$යා
    :ROFLMAO:
     
    • Like
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කන්ෆියුස් වෙලා ඉන්නෙ බන් කොරෝන හැදුනෙ චීනෙන්ද ඉන්දියාවෙන්ද කියල.
    චීනෙ උන්ද දැන් රට රටවල් වලට හොරෙනුත් පැනල ඉන්දියන් විකෘති වෙෙරස් ඵක බෝ කරන්නෙ?මොන්ටිසෝරි කථා කියන්න ඵපා..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ම්...මගෙ නම් පෞද්ගලික මතය මෙහෙම වෙන එක ඇත්තටම හොදයී මම මැරිලා ගියත් කමක් නෑ population එක සෑහෙන වැඩීනෙ හැම මිනිහම පරිසරයට සත්තුන්ට කරන අපරාධ වලට අම්මපා මිනිස්සුන්ට මෙහෙම දෙයක් වෙන්නම ඕනෙ😐
    මිනිසුන්ට සොබාදහම ඕනේ මිසක් සොබාදහම ට මිනිස්සු ඕනේ නැ පවතින්න. පරිසරය විනාශ වෙන්නේ නැ වෙනස් වෙනවා මිසක්. විනාශ වෙනවා කියන්නේ පරිසරය මිනිස්සුන්ට ට suitable නොවෙන විඳිය ට වෙනස් වෙනවා කියන විතරයි. දැන් කොහොමත් අපි ඉන්නේ great extinction එකක කියලා කියනවා නේ. මිනිස්සු එක ටිකක් ඉක්මන් කරලා විතරයි.
     
    • Like
    Reactions: Stimulus mind