චීනෙ උන්ද දැන් රට රටවල් වලට හොරෙනුත් පැනල ඉන්දියන් විකෘති වෙෙරස් ඵක බෝ කරන්නෙ?මොන්ටිසෝරි කථා කියන්න ඵපා..කන්ෆියුස් වෙලා ඉන්නෙ බන් කොරෝන හැදුනෙ චීනෙන්ද ඉන්දියාවෙන්ද කියල.
කන්ෆියුස් වෙලා ඉන්නෙ බන් කොරෝන හැදුනෙ චීනෙන්ද ඉන්දියාවෙන්ද කියල.ඉන්දියන් ඩස්පයෝ ගිය තැන ඉවරයි..ඕකුන් උන්ගෙ ජරා වෙෙරස් ඵක ලෝකෙටම දීල මේ අවුරුද්දත් මස්ත බාල්දු කරනවා..
අපේ ලොකු අයියාඉන්දියන් ඩස්පයෝ ගිය තැන ඉවරයි..ඕකුන් උන්ගෙ ජරා වෙෙරස් ඵක ලෝකෙටම දීල මේ අවුරුද්දත් මස්ත බාල්දු කරනවා..
චීනෙ උන්ද දැන් රට රටවල් වලට හොරෙනුත් පැනල ඉන්දියන් විකෘති වෙෙරස් ඵක බෝ කරන්නෙ?මොන්ටිසෝරි කථා කියන්න ඵපා..කන්ෆියුස් වෙලා ඉන්නෙ බන් කොරෝන හැදුනෙ චීනෙන්ද ඉන්දියාවෙන්ද කියල.
මිනිසුන්ට සොබාදහම ඕනේ මිසක් සොබාදහම ට මිනිස්සු ඕනේ නැ පවතින්න. පරිසරය විනාශ වෙන්නේ නැ වෙනස් වෙනවා මිසක්. විනාශ වෙනවා කියන්නේ පරිසරය මිනිස්සුන්ට ට suitable නොවෙන විඳිය ට වෙනස් වෙනවා කියන විතරයි. දැන් කොහොමත් අපි ඉන්නේ great extinction එකක කියලා කියනවා නේ. මිනිස්සු එක ටිකක් ඉක්මන් කරලා විතරයි.ම්...මගෙ නම් පෞද්ගලික මතය මෙහෙම වෙන එක ඇත්තටම හොදයී මම මැරිලා ගියත් කමක් නෑ population එක සෑහෙන වැඩීනෙ හැම මිනිහම පරිසරයට සත්තුන්ට කරන අපරාධ වලට අම්මපා මිනිස්සුන්ට මෙහෙම දෙයක් වෙන්නම ඕනෙ![]()