UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔය විස්තර අහන් ඉද්දී හිතෙනවා ලංකාවේ මොනවාද තියන්නේ... Layaland bus කට්ටක හරි train එකේ හරි නැගලා රජයේ රස්සවකට යන එක තමයි මෙහෙ උන්ගේ ලොකුම හිනේ.

    උබ කරන job එක මොකක්ද බං?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Man 2009 inda 2012 hitiye Manchester... Thaniyama iddi nam pissu wage . Ey kale nam racist gathiya thibba tikak . War eka iwara una gaman nisa tamil la hitiye hena game eken... Coming back to sl was one big mistake i did.. but wht to do .
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මොන දේවල් තිබුනත් ශ්‍රි ලාංකික Happening Vibes එක වෙන කොයි රටකවත් නැ. පාලුයි. dull. ලංකාවෙ අවුරුද්දේ 365 දවසෙම ආතල් topics popup වෙනවා.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඔබේ සහෝදරයා එක්සත් රාජධානියේ පදිංචි වී සිටින බව අසන්නට ලැබීම සතුටක්!