ඔව් මචෝ වීසා ස්පොන්සර් ජොබක් තියන නිසා කිසි පර්ශ්නයක් නැ awurudu 5 ඕනේ. 2016 සහ 2017 දැන් නීති වෙනස් වෙලාද දන්නේ නැ.inranasingha said:
Uk pR ගන්න අමාරුයි ඒකත් අවාසියක්
no machan, awurudu 5k job visa hitiyanan aniwa ganna puluwan. Mage yaluwo godak ehema innawa gatta.
------ Post added on Mar 5, 2023 at 5:35 PM
නිත්යානුකුලව

student කට්ටියට නම් awurudu 10+ ද කොහෙද දන්නා කෙනක් නිවැරදි කරන්න.


