UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. පලවෙනි කොටස)

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    inranasingha said:
    Uk pR ගන්න අමාරුයි ඒකත් අවාසියක්


    no machan, awurudu 5k job visa hitiyanan aniwa ganna puluwan. Mage yaluwo godak ehema innawa gatta.
    ------ Post added on Mar 5, 2023 at 5:35 PM
    ඔව් මචෝ වීසා ස්පොන්සර් ජොබක් තියන නිසා කිසි පර්ශ්නයක් නැ awurudu 5 ඕනේ. 2016 සහ 2017 දැන් නීති වෙනස් වෙලාද දන්නේ නැ.

    නිත්‍යානුකුලව :rofl::rofl: student කට්ටියට නම් awurudu 10+ ද කොහෙද දන්නා කෙනක් නිවැරදි කරන්න.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් නම් ෆක් වෙලා නේද බ්‍රා
    කුණු ගොඩවල් හැම තැනම
    UK නේටිව්ස්ලා යූකේ දාලා උස්වැටකෙයියාවට යන සයිස් එකක් ඇවිත් තියෙන්නේ
    ඌ ආයේ මේ ත්‍රෙඩ් එකට නොඑන එක සාධාරණයි
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    free edu gena kiwa dewal,uba sl walin giya hethu, ohe manussayo ubawa guide kala widiya maarai mchn... oya widiyata hithana ubala wage un yana eka aparade ban... uba ohe settle unama sl wala duppath paulaka lamayekta igenaganna masekata gaanak diyan.. mama danna yaaluwo innawa ehema karana.. jayama wewaa..!!!
    kohomada ehema lamayek hoyaganne?