ලංකාවේ රජයෙන් කරපු ත්‍රස්තවාදී case එක ගැන පරීක්ෂණ කෝ ?
කෙහෙමල් කොමිෂන් ජෝක් නෙමේ , ත්‍රස්ත විමර්ශන ඒකක බුද්ධිංශ කරපු පරීක්ෂණ කෝ ?
ගොබ්බ කොමිෂමේ ජෝකර් ල නෙමේ , ඇත්තට case එක ගැන සාක්ෂි දුන්න කෙනාව මහ පාරේ car එකකින් ඇවිත් වෙඩි තියල මාරුව . බල්ලෙක් ඒ ගැන කතා නැහැ , සාක්ෂි කාරයොන්ට ආරක්ෂාව දුන්නේ වත් නැහැ
පාස්කු බොම්බේ ගහපු ත්‍රස්තවාදියෝ හොයන්න මොකද්ද ලංකාවේ රජයෙන් කරේ කිසිම දෙයක් කරාද ? ජෝකර් කොමිෂමක් දාල ත්‍රස්තවිමර්ශන නොකර එක එක උන් ගෙන්නලා නාට්ටි පෙන්නුව