UK ස්ටුඩන්ට් වීසා

kj1

Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    ළමයට අවුරුදු 3 නම් nursery හම්බවෙනවා සතියට පැය 15ක්. ඕක සමහර තැන් වල 3hrs per day ගානේ (roughly 8.30 - 11.30 වගේ) දවස් 5ක් දාන්න පුළුවන්, සමහර තැන් වල 5hrs per day ගානේ දවස් 3ක් දාන්න පුළුවන්. වයිෆ්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්නේ. ඔයාගේ lectures තියන වෙලාවලුත් එක්ක ළමය nursery නැති වෙලාවලට දෙන්නට manage කරගෙන ගේම ගහගන්න පුළුවන් නම් බැරි වෙන එකක් නෑ. (කර ගත්ත මිනිස්සු ඉන්නවා). ළමයට අවුරුදු 4 පිරුණට පස්සේ එන september ඉදල school හම්බවෙනවා උදේ 8.45 ඉදන් හවස 3.15 වෙනකන්. (සමහර ඉස්කෝල වල විනාඩි 5-10 එහාට මෙහාට වෙනවා).

    roughly මාසෙකට වියදම යනවා පල්ලෙහා දාල තියන ප්‍රමානෙට වගේ. ඕක අඩු වැඩි වෙන්න පුළුවන් දල අදහසක් ගන්න දැම්මේ.
    රෙන්ට් එක (based on 2 bedroom house) - £400-£500 (පැත්ත අනුව ඕක වෙනස් වෙනවා)
    electricity and gas - £70
    internet - £25
    water - £50
    mobile ෆොන් - £20
    council tax ~ £120 (ගෙදර student විතර නම් ඉන්නේ මේක ෆ්‍රී, තව අය ඉන්නවා නම් student ට අමතරව 25% ඩිස්කවුන්ට් එකක් විතරයි හම්බ වෙනවා)
    groceries ~ £300
    transport ~ £50-£100

    ළමයට ඩොක්ටර් කෙනෙක් prescribe කරන බෙහෙත් වලට සල්ලි ගන්නේ නෑ ඒ උනාට බේසික් paracitamol වගේ over the counter medicine වලට අවශ්‍යතාව අනුව ඉතින් පොඩි පොඩි ගණන් වියදම් වෙනවා. ලොකු අයට ඩොක්ටර් කෙනෙක් prescribe කරන එක බෙහෙතකට £9.35 ගානේ ගෙවන්න ඕනේ ඊට අමතරව dentist එක විසිට් එකකට £23.80 සිට උඩට treatment එක අනුව ගෙවන්න වෙනවා. අර පැය 15 ට අමතරව nursery දාන්න උනොත් හාල්ෆ් ඩේ (පැය 4ක් වගේ) එකකට £65-£70 යනවා. ඔය මම කිව්වේ අත්‍යවශ්‍ය බේසික් ටික. ඊට අමතරව ඉතින් වෙන වියදම් ඔයාගේ lifestyle එකේ හැටියට තමයි. ඊට අමතරව course ෆී එක සෙට් වෙනවා.

    ඉතින් ඔය වියදම් ටික පියවන්න ඔයාට සතියට පැය 20 නේ පුළුවන්. (එතකොට මාසෙටම £9.50 X 80 = £760). වයිෆ් ෆුල් ටයිම් වැඩ කරොත් ඒ කියන්නේ සතියට පැය 40 ගානේ £9.50 X 160 = £1520 ඕකෙන් tax කැපුනම එයාට හම්බවෙනවා £1425.50. (tax කපන්නේ අවුරුද්දට £12570 වඩා වැඩි වෙන ටිකෙන් 20%).

    එතකොට ඔයා යුනි යන්න ඕනේ, ඔයා සතියට පැය 20 ක් වැඩ කරන්න ඕනේ, වයිෆ් අඩුම සතියට පැය 40ක් (වයිෆ් ගේ කැපැසිටි එක දන්නේ ඔයා තමයි) වැඩ කරන්න ඕනේ, ළමය ගෙදර ඉද්දි බලා ගන්න ඕනේ, ගෙදර වැඩ කටයුතු මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කරගන්න පුළුවන්ද කියල ඔය දෙන්න තමයි බලන්න ඕනේ. හැබැයි අමු කට්ට කාල කරගත්ත මිනිස්සු මම දැකල තියනවා.
    Machan oyata hithena widihata IT field eke work karana couple ekakata UK da Canada da PR ganna lesi wenne?
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Machan oyata hithena widihata IT field eke work karana couple ekakata UK da Canada da PR ganna lesi wenne?
    මම කලින් කිව්වා වගේ,
    UK වල මේන්ලි settle/citizenship ගන්න route දෙකයි තියෙන්නේ.
    1. ලීගලි අවු.10 එක දිගට කැඩෙන්නේ නැතිව ඉන්න එක.
    2. work permit එකක අවු.5 ඉන්න එක. (cource එක ඉවර වෙද්දීම වර්ක් පර්මිට් එකක් හොයාගන්න ට්‍රයි කරන එක තමයි හොද. මොකද graduate වීසා එකේ ඉන්න අවු.2 මේකට කවුන්ට් කරන්නේ නැති හින්ද)

    skilled shortage එකේ තියන ජොබ් වලට ලේසියෙන් හොයාගන්න පුලුවන්.
    https://www.gov.uk/government/publi...ions/skilled-worker-visa-shortage-occupations
    IT වේකන්සි මේ දවස් වල නම් වැඩිපුර දැක්ක. ඕක ඉතින් ඔය work පර්මිට් එකක් හොයාගනිමේ හැකියාව මත තමයි.

    හැබැයි මම අහල තියනවා canada ලේසී කියලා සෙටල් වෙන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටෝ පනින්න නේද හදන්නේ🙄
    අල ලාබද? සීනි කීයද? බොම්බයි ලූනූ කෑවද? දැන් සැපද??🇳🇴🐟🥓 &🐐🧀🤣

    මේක සුට්ටක් බලන්න. 15:39 😊😊
    මිට්ටොන්ට සුද්දොන්ට කියාපු රට
     
    Last edited:
    • Like
    Reactions: rarabhagya

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    මම කලින් කිව්වා වගේ,
    UK වල මේන්ලි settle/citizenship ගන්න route දෙකයි තියෙන්නේ.
    1. ලීගලි අවු.10 එක දිගට කැඩෙන්නේ නැතිව ඉන්න එක.
    2. work permit එකක අවු.5 ඉන්න එක. (cource එක ඉවර වෙද්දීම වර්ක් පර්මිට් එකක් හොයාගන්න ට්‍රයි කරන එක තමයි හොද. මොකද graduate වීසා එකේ ඉන්න අවු.2 මේකට කවුන්ට් කරන්නේ නැති හින්ද)

    skilled shortage එකේ තියන ජොබ් වලට ලේසියෙන් හොයාගන්න පුලුවන්.
    https://www.gov.uk/government/publi...ions/skilled-worker-visa-shortage-occupations
    IT වේකන්සි මේ දවස් වල නම් වැඩිපුර දැක්ක. ඕක ඉතින් ඔය work පර්මිට් එකක් හොයාගනිමේ හැකියාව මත තමයි.

    හැබැයි මම අහල තියනවා canada ලේසී කියලා සෙටල් වෙන්න.
    Thank you so much for the kind reply machan. student visa Ontario yanna decide kala bn api.Hope everything goes well.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මම කලින් කිව්වා වගේ,
    UK වල මේන්ලි settle/citizenship ගන්න route දෙකයි තියෙන්නේ.
    1. ලීගලි අවු.10 එක දිගට කැඩෙන්නේ නැතිව ඉන්න එක.
    2. work permit එකක අවු.5 ඉන්න එක. (cource එක ඉවර වෙද්දීම වර්ක් පර්මිට් එකක් හොයාගන්න ට්‍රයි කරන එක තමයි හොද. මොකද graduate වීසා එකේ ඉන්න අවු.2 මේකට කවුන්ට් කරන්නේ නැති හින්ද)

    skilled shortage එකේ තියන ජොබ් වලට ලේසියෙන් හොයාගන්න පුලුවන්.
    https://www.gov.uk/government/publi...ions/skilled-worker-visa-shortage-occupations
    IT වේකන්සි මේ දවස් වල නම් වැඩිපුර දැක්ක. ඕක ඉතින් ඔය work පර්මිට් එකක් හොයාගනිමේ හැකියාව මත තමයි.

    හැබැයි මම අහල තියනවා canada ලේසී කියලා සෙටල් වෙන්න.
    මචන් UKවල ඕනේම job එකක අවුරුදු 5ක් හිටියම PR හම්බුවෙන්නෙ නෑ නේද? Annual Salary එක £28,000 ට වැඩි එකක් වෙන්න ඕන නේද?
     
    • Like
    Reactions: rarabhagya

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් UKවල ඕනේම job එකක අවුරුදු 5ක් හිටියම PR හම්බුවෙන්නෙ නෑ නේද? Annual Salary එක £28,000 ට වැඩි එකක් වෙන්න ඕන නේද?
    UK kakki ban wara basil sir ta kiyala canda
     
    • Like
    Reactions: rarabhagya

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් UKවල ඕනේම job එකක අවුරුදු 5ක් හිටියම PR හම්බුවෙන්නෙ නෑ නේද? Annual Salary එක £28,000 ට වැඩි එකක් වෙන්න ඕන නේද?
    Work permit එකක් ගන්න ඔය ගාන කොහොමත් හම්බ වෙන්න ඕනා. Student visa ගහගෙන අවුරුදු 5 හිටියට දෙන්නේ නැහැ. මම හිතන්නේ 10 හරි 13 years හරි හිටියොත් ඕනෑම වීස එකක, PR දාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: rarabhagya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    good post.

    ඉන්දියාවේ අය ගොඩක් london වල ඉන්නවලු නේ
    Indians and chinese are everywhere. Their second main city is Birmingham and more than 80% high end shops are owned /managed by Indians (not south but Gujaratis). Even their Steel industry is owned by TATA and Relience Group had also invested.
    Even for PG degrees 50% are Chinese and more than 30% Indians. UG percentages were low as UK citizens got Free or very low fees. (This was more than a decade ago, but now their fees were increased so may be locals have decreased !)
    UK education is one of their main income earners so be careful in selecting Unis as some are just on paper(specially low fee Institutes) . They just close and go.
    ------ Post added on Feb 22, 2022 at 3:19 AM
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Machan oyata hithena widihata IT field eke work karana couple ekakata UK da Canada da PR ganna lesi wenne?

    UK nam PR ganna tikak amaarui. Sponsorship dena employer kenek hoyaa ganna ona, e visa eke five years minimum inna ona. Bari welaawath e company eka close kaloth hari job eken ain kaloth hari within 60 days wena employer kenek hoyaa ganna ona. nathnam lankawata enna ona.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මම කලින් කිව්වා වගේ,
    UK වල මේන්ලි settle/citizenship ගන්න route දෙකයි තියෙන්නේ.
    1. ලීගලි අවු.10 එක දිගට කැඩෙන්නේ නැතිව ඉන්න එක.
    2. work permit එකක අවු.5 ඉන්න එක. (cource එක ඉවර වෙද්දීම වර්ක් පර්මිට් එකක් හොයාගන්න ට්‍රයි කරන එක තමයි හොද. මොකද graduate වීසා එකේ ඉන්න අවු.2 මේකට කවුන්ට් කරන්නේ නැති හින්ද)

    ඔන්න මට UK university එකකින් conditional offer එකක් ආව.

    Conditions of Offer
    Meet the University’s ‘Standard’ English language requirement (this is equivalent to an overall
    IELTS 6.0 with at least 5.5 in each component) in an English proficiency test or other English
    qualification we recognise.

    මම British Counsil website එකේ දැක්ක UK යනවනම් වෙනම UKVI කියල එකක් තියෙනව. එකේ ගානත් ටිකක් වැඩි.

    මම කරන්න ඕනේ ඒකද, නැත්නම් normal acedamic එකද?
     
    • Like
    Reactions: rarabhagya

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,393
    4,023
    113
    Work permit එකක් ගන්න ඔය ගාන කොහොමත් හම්බ වෙන්න ඕනා. Student visa ගහගෙන අවුරුදු 5 හිටියට දෙන්නේ නැහැ. මම හිතන්නේ 10 හරි 13 years හරි හිටියොත් ඕනෑම වීස එකක, PR දාගන්න පුළුවන්.
    Vist ekakata wath lankawata enna bari da ee kale athulatha
     
    • Like
    Reactions: rarabhagya