UK CAR.... ගන්න කලින් හිතන්න ඔනී දේවල්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    UK CAR.... ගන්න කලින් හිතන්න ඔනී දේවල්

    මචන්ල
    අපි ENGLAND වල used හරි brand new හරි වාහනයක් ගන්නවනම් මොනව ගැනද හිතන්න ඔනී..
    සේල් කාරයො අපිව අන්දන්න පුලුවන් කොහොමද :oo::oo:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    UK walin enawa nm ethin Condition eka thama balaganna one...Sure supplier kenk gen ganin machan.....
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    UK walin enawa nm ethin Condition eka thama balaganna one...Sure supplier kenk gen ganin machan.....
    එහෙම සුවර් කරන්න දන්නෙ නෑ..
    Recondition නම් කොහොමඩ හොයන්නෙ කලින් damage එක කොහොමද කියලා....:oo:
    ජපානෙ නම් auction sheet තියෙනව :(
     
    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    UK CAR.... ගන්න කලින් හිතන්න ඔනී දේවල්

    මචන්ල
    අපි ENGLAND වල used හරි brand new හරි වාහනයක් ගන්නවනම් මොනව ගැනද හිතන්න ඔනී..
    සේල් කාරයො අපිව අන්දන්න පුලුවන් කොහොමද :oo::oo:

    මචෝ , වැදගත් and most important thing is the trustworthiness of the supplier. UK වලත් ඉන්නවා වැඩකට නැති සුද්දෝ ... Supp එකක් ඔනේ නම් import කරගන්න කියන්න. අපි UK and Japan වලින් ඉම්පෝර්ට් කරනවා. මොකද්ද බලන වාහනේ?