UK Investor කෙනෙක් හොයාගන්න ඕන

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට Investor කෙනෙක් හොයාගන්න ඕන UK වලින් Startup idea එකක් pitch කරන්න...
    Payment gateway facility එකත් ඕන ecommerce website එකත් එක්ක යන වැඩක් !

    කොහොමද හොයාගන්නේ Investor කෙනෙක්ව !

    මේ business එකට marketing කරන්න ඕන ඒ රට ඇතුලේ ! clients හොයාගන්න...ඕන
    නිකන් sell කරන්න විතරක් බැහැ
    මම දැනට කීප දෙනෙක්ට pitch එකක් යැවුවා

    මේකේ ඉන්නවනේ ලෝක වැඩකාරයෝ කතා කරොත් අරක මේක ..ඒකයි බැලුවේ :unsure:
    Cloud-based SaaS web app ekak sell karanna ! for printing services vendors + custom ecommerce website අපිම හදන

    Status Update : 14/03/2025

    UKම බලන්න හේතුව තමයි!
    Europe වලට expand කරන්න බලාගෙන....
    එකක් .....London කියන්නේ Hub එක හැමදෙයකටම Tech, Cyber Security, Defense, Finance, Health, Art, Music etc.
    USA / Canada / Australia / Germany නම් මේ sectors බෙදිලා වෙනම නගර වලට

    Germany හොදයි හැබැයි Language barrier එක.... ගොඩක්ම අවුල්
    ගෙයක් ගන්න ලේසි නැහැ ! අරව මේව ගොඩයි
    නීතී වැඩයි ! පුද්ගල නිදහසක් නැහැ ! Free Speech ඇත්තෙම නැහැ !

    Australia වලට ගිහිල්ලා වැඩක් නැහැ ! මොකද වෙන රටකට business එක expand කරන්න සෑහෙන්න අමාරුයි !
    Example : Canva එක case study කලොත් තේරෙනවා..
    එච්චර ලොකු බිස්නස් එකක් පවා investors ලා මුල් කාලේ හොයා ගන්න තිබ්බ අමාරුව...ගොඩක් එවුන් කියලා තියෙනවා ඕක අරන් එක්කෝ ඇමරිකා නැත්නම් Europe වලට යන්න කියලා...

    මම එකකට MSc කරන්න Uni එකකට join වෙලා හරි connection හදා ගන්න බලන්න ඕන..
    Startup incubators තියෙනවා Uni වලට නම් පිට එවුන්ට access නැහැ !
    Founders Factory වගේ ඒවා තියෙනවා ඒකත් බලන්න ඕන : Founders Factory, a notable start-up hub, has played a significant role in connecting start-ups with investors and providing comprehensive support in technology, marketing, and legal matters. Collaborations with corporations like Aviva and L'Oréal have facilitated growth for over 300 start-ups, highlighting the UK's supportive ecosystem for tech innovation.

    ලංකාවේ ඉන්න උන් පිටරට මාධ්‍ය බලාගෙන UK වැටිලා වැටිලා කියලා කෑ ගැහුවට ගොඩක් investment වෙනවා
    Cloud, SaaS, Cyber Security පැත්තේ....
    මන් දැක්කා මෙතනත් මරා ගන්නවා!
    UK යන්නේ හිඟන්නෝ කියලා... අවුලක් නැහැ !
    හරිම Toxic එවුන් මේ රටේ ඉන්නේ....

    UK investment example
    Reeves announces £8bn UK investment by Amazon’s cloud computing arm
    Amazon To Invest $10.5B in UK Over Next 5 Years in Cloud, AI Push

    අනික මමත් එහෙට move වෙන්න හදන්නේ....ඉදිරි අවුරුදු 3-4 ඇතුලත...
    දැනට පැය 20කට විතර කලින් investment broker කෙනෙක් ගෙන් එකක් ආවා !
    Cofounderslab.com හරහා.... හැබැයි UK නෙමෙයි
    high-yield ROI වෙන්න ඕනලු ! බලමු මොකද වෙන්නේ කියලා...

    Dear Sir,

    I got a new investor contact that is ready to invest their financial resources for partnership with you and inject funds into to your project in a Joint Venture contract agreement.

    The private investor is willing to raise about US$1 billion dollars, through his business associates in Aruba to invest in projects with high-yield ROI.
    If you are interested in this opportunity, I will connect you with him for the Business Procedures.

    And for a feasibility assessment and discussion of the terms of the JV contract/ funding. They don't honor unserious people, just for only serious and capable parties.
    Kindly connect with investor and always copy me on your emails for recording purposes.

    Best regards,
    Michael
    Incredible investment broker
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    මේ අනාත ෆෝරම් එකේ ඉදල නම් බැරි වෙයි. මේකෙන් එලියෙ ලෝකෙ බලපන්. පේමන්ට් ගේට්වේ හරහා මනී ලෝන්ඩරින් කරන්න නම් යන්නෙ. දැන් ඒක යල් පැනල. පොලෝසියෙන් අල්ලනවත් වැඩී. 😌 සාමාන්‍ය දෙයක් සෙල් කරන්න නම් ඉතින් ඔය ඕනෙ තරම් Payment gateway එනේබල් කරපු සයිට් තියෙන්නෙ අමුතුවෙන් ගේට්වේ සෙට් කරන්න දෙයක් නෑනෙ. උබ කරන්න යන වැඩේ කියන්නෙ නැතුව රෙකමෙන්ඩ් කරන්න අමාරුයි මුකුත්.
     
    මොනවද සයිට් උබ කියන ? :-)
    මේකේ ඉන්නවනේ ලෝක වැඩකාරයෝ කතා කරොත් අරක මේක ..ඒකයි බැලුවේ
    cloud-based web app ekak sell karanna ! for printing services vendors + custom ecommerce website අපිම හදන
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,082
    113
    ගම මහනුවරයි
    ලංකාවේ කෙනෙක් නමෙයි foreigner කෙනෙක් හොයා ගන්න ඕන...
    Bored Come On GIF

    ai ape stripe sure nadda
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Bored Come On GIF

    ai ape stripe sure nadda
    මේ business එකට marketing කරන්න ඕන ඒ රට ඇතුලේ ! clients හොයාගන්න...ඕන
    නිකන් sell කරන්න විතරක් බැහැ
    මම දැනට කීප දෙනෙක්ට pitch එකක් යැවුවා

    Bored Come On GIF

    ai ape stripe sure nadda
    stripe දැන් ලංකාවට තියෙනවද ? කොහොමද ගන්නේ ?
    තව idea එකක් තියෙනවා
    ------ Post added on Mar 13, 2025 at 8:41 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,082
    113
    ගම මහනුවරයි
    මේ business එකට marketing කරන්න ඕන ඒ රට ඇතුලේ ! clients හොයාගන්න...ඕන
    නිකන් sell කරන්න විතරක් බැහැ
    මම දැනට කීප දෙනෙක්ට pitch එකක් යැවුවා

    stripe දැන් ලංකාවට තියෙනවද ? කොහොමද ගන්නේ ?
    ------ Post added on Mar 13, 2025 at 8:41 AM

    reddit eke bluwada?
    lankawata support na bn...
     
    • Like
    Reactions: gobaby

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    මට Investor කෙනෙක් හොයාගන්න ඕන UK වලින් Startup idea එකක් pitch කරන්න...
    Payment gateway facility එකත් ඕන ecommerce website එකත් එක්ක යන වැඩක් !

    කොහොමද හොයාගන්නේ Investor කෙනෙක්ව !

    මේ business එකට marketing කරන්න ඕන ඒ රට ඇතුලේ ! clients හොයාගන්න...ඕන
    නිකන් sell කරන්න විතරක් බැහැ
    මම දැනට කීප දෙනෙක්ට pitch එකක් යැවුවා

    මේකේ ඉන්නවනේ ලෝක වැඩකාරයෝ කතා කරොත් අරක මේක ..ඒකයි බැලුවේ :unsure:
    cloud-based web app ekak sell karanna ! for printing services vendors + custom ecommerce website අපිම හදන
    උන් දන්නවා ලොක හොරු කියලා එක නිස ඉන්වෙස්ට් කරන්න එන්නෙ නැ..දන්නවානෙ xfiles එකෙ scully ta වුන දෙ, එහෙමත් නැත්නම් ගොම්මන්පිල කරපුදෙ. හෙළයොත් එක්ක මොන ඉන්වෙස්ටින් ද, තියෙන එකත් නැති කරගන්න
     
    • Like
    Reactions: gobaby

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,292
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    africa ekek innawa ugen ahamu @LINDA_ADERSON_22 nadda danna porak?
    අනේ හාමු මහත්තයෝ. මට මගේ රස්සාව කරන් වැඩක් නැති වෙලාවට මිට්ටොත් එක්ක මේකට වෙලා කුනුහරුපයක් කියන් හිටියාම හොඳටෝම ඇති. ඔව්වට එක එකා පංගාත්තුකරලා මොකක් හරි කෙලියක් වුනොත් ගමෙත් ඉඳල හමාරයි.
    දැක්ක නේ @allrights පගයා ඉන්ඩිග්ඩර් විකුක්නා මගේ නම විකුණලා 🤢🤮🤮. තූ කාලකන්නි!!
     
    • Sad
    Reactions: Hamu mahaththaya1

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මට Investor කෙනෙක් හොයාගන්න ඕන UK වලින් Startup idea එකක් pitch කරන්න...
    Payment gateway facility එකත් ඕන ecommerce website එකත් එක්ක යන වැඩක් !

    කොහොමද හොයාගන්නේ Investor කෙනෙක්ව !

    මේ business එකට marketing කරන්න ඕන ඒ රට ඇතුලේ ! clients හොයාගන්න...ඕන
    නිකන් sell කරන්න විතරක් බැහැ
    මම දැනට කීප දෙනෙක්ට pitch එකක් යැවුවා

    මේකේ ඉන්නවනේ ලෝක වැඩකාරයෝ කතා කරොත් අරක මේක ..ඒකයි බැලුවේ :unsure:
    cloud-based web app ekak sell karanna ! for printing services vendors + custom ecommerce website අපිම හදන

    ඔය ප්‍රශ්නෙම තමා මටත් තියෙන්නෙ මචන්. සුද්දොන්ට දෙයක් විකුනන්න එන්න එන්නම අමාරුයි කම්පැනි වලට උනත් දැන්. එහෙම එකේ උන් දෙයක් ගන්නෙම එස්ටැබ්ලිශ්ඩ් කම්පැනි එකකින්. සල්ලි නැති උන් එක්ක බිස්නස් කරන එක පාඩුයි ඔපරේශන්ස් කොස්ට් වැඩි නිසා මේ රටවල් වල. වැඩ ගේන්න දන්න සේල්ස් එවුන් යන්නෙ කුට්ටිය වැඩි තැනට උන් අපිට වඩා ගල් අන්ඩයො. උබ මොනවද කරන ප්‍රින්ටින් සොලුශන්ස් ?

    කස්ටම් ඩිවලොප්මන්ට් නම් මම කරන්නෑ.
    Papercut MF, Microsoft 365 (E5 EMS)/Azure. Apple business manager විකුනන්න පුලුවන්ද බලපන් ඔහේ. ඕන එකක් කරල දෙන්නම්. T&M or fixed.
     
    • Like
    Reactions: gobaby

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    කස්ටම් ඩිවලොප්මන්ට් නම් මම කරන්නෑ.
    Papercut MF, Microsoft 365 (E5 EMS)/Azure. Apple business manager විකුනන්න පුලුවන්ද බලපන් ඔහේ. ඕන එකක් කරල දෙන්නම්. T&M or fixed.
    උම්බත් එකට ලයින් වෙන්න නෙ හදන්නෙ හිමිට 😁
     
    • Haha
    Reactions: samindi

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය ප්‍රශ්නෙම තමා මටත් තියෙන්නෙ මචන්. සුද්දොන්ට දෙයක් විකුනන්න එන්න එන්නම අමාරුයි කම්පැනි වලට උනත් දැන්. එහෙම එකේ උන් දෙයක් ගන්නෙම එස්ටැබ්ලිශ්ඩ් කම්පැනි එකකින්. සල්ලි නැති උන් එක්ක බිස්නස් කරන එක පාඩුයි ඔපරේශන්ස් කොස්ට් වැඩි නිසා මේ රටවල් වල. වැඩ ගේන්න දන්න සේල්ස් එවුන් යන්නෙ කුට්ටිය වැඩි තැනට උන් අපිට වඩා ගල් අන්ඩයො. උබ මොනවද කරන ප්‍රින්ටින් සොලුශන්ස් ?

    කස්ටම් ඩිවලොප්මන්ට් නම් මම කරන්නෑ.
    Papercut MF, Microsoft 365 (E5 EMS)/Azure. Apple business manager විකුනන්න පුලුවන්ද බලපන් ඔහේ. ඕන එකක් කරල දෙන්නම්. T&M or fixed.
    ඒක ඇත්ත...
    මගේ Status Update එක බලන්න පොඩ්ඩක් ! පලවෙනි පොස්ට් එකේ
     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,140
    3,079
    113
    Submit your idea to startup incubators
    Look for startup events in the UK and visit them. Then its easy to network with investors in person
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Submit your idea to startup incubators
    Look for startup events in the UK and visit them. Then its easy to network with investors in person
    Thanks !
    මගේ Status Update එක බලන්න පොඩ්ඩක් ! පලවෙනි පොස්ට් එකේ
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    උම්බත් එකට ලයින් වෙන්න නෙ හදන්නෙ හිමිට 😁
    නැතුව නැතුව. හරි අමාරුයි ස්ටාටප්. හිටපු උන් මිසින් වුනා. මූව වත් සෙට් කර ගන්න හදන්නෙ මේ 😂

    ඒක ඇත්ත...
    මගේ Status Update එක බලන්න පොඩ්ඩක් ! පලවෙනි පොස්ට් එකේ
    බැලුවා. අතාරින්න එපා වැඩේ. කවදහරි පත්තු වෙයි. Good luck
    ------ Post added on Mar 14, 2025 at 6:18 AM
     
    • Like
    Reactions: gobaby