UK is collapsing සුද්දෝ අඬයි.

kamal1978

Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    ලංකාවෙන් පැන්න අනාත කුකුල්ලු ඇරෙන්න UK වල දැන් තත්වය හොඳයි කියන එකෙක්වත් මම දැකලා නෑ...
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ලංකාවෙන් පැන්න අනාත කුකුල්ලු ඇරෙන්න UK වල දැන් තත්වය හොඳයි කියන එකෙක්වත් මම දැකලා නෑ...

    තියෙන ගෙවල් ,ඉඩම්, වාහන ඔක්කොම විකුණල මදි පාඩුවට ඵක ඵකාට ණය වෙලා සල්ලි අරන් ඒ සල්ලි වලට පොලුත් තියලා කෝටි ගණන් දීලා පවුල් පිටින් වෙන රටකට ගියහම ඵහේ හොඳයි කියනව අැරෙන්න වෙන මොනා කියන්නද.😆
     
    • Haha
    Reactions: SDCR and kamal1978

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඕක වෙන්න පුළුවන්, ඔසිත් Emergency නම් පට්ට අවුල්... ward එකේ, emergency එකේ ඉඩ නැත්තම්, උබට life threatening කේස් එකක් නැත්තම් ඇරෙන්න, කොච්චර අමාරු උනත් හරි පිලිවෙලට ඇතුලට ගන්නකම් බලන් ඉන්න වෙනව, එක සුද්දෙක් Ambulance එකෙන් ගෙනාව උදේ 11 ට විතර, ඌව ඇතුලට ගත්තෙ හවස 6ට විතර... ලංකාවේ අනික් දේවල් කොච්චර බොක උනත් Emergency එන උන් ඔහොම waiting තියාගන්නව මම දැකල නෑ, ඒ අතින් ලංකාවේ health service එක සිරා... මෙහේ උන් හැමදේම පොතේ විදියට කරන්නෙ සිස්ටම් එකට, හැමතිස්සෙම උන්ගෙ ලයිසන් එක ගැන හිතල වැඩ කරන්නෙ,ලංකාවේ එහෙම එකක් නෑනෙ, දෙන්න තියෙන full effort එක දෙනවනෙ, මොකද ලයිසන් ගහල යනව කියල සීන් එකක් ලංකාවේ නෑනෙ... ලංකාවේ ඩොකාල නර්ස්ල ගහන ගේම මෙහේ ඉන්න උන් දැක්කොත් කලන්තෙ දානව...

    ඕන දේක හොඳ නරක පැති තියෙනව කියල කියන්න හොඳම උදාහරණයක් මේක...

    UK නම් තව කොහොමත් අවුල් ඇති, සුද්දොත් යනව අතෑරල...

    P.S : Emergency ගැන දාල තියෙන්නෙ, ස්ටාෆ් වල අය ලෙඩ්ඩු එක්ක ගනුදෙනු කරන එක නම් ඕකෙ අනිත් පැත්ත...
    lanakwe dental & healthcare kohomath hondaiyi, ekee ithin watinakam thernna eliyee western country ekaka kalayak hitapu ekake ta thama

    dan hithapanko, oya vascular diseases wage ekake awoth pain ekath ekka, masa 3,4 inne kohomada doc kanake channel karaganna baruwa :confused:

    mata nam thernne na, okkoma dewal honda welath aiyi medical side ekadi ohoma waiting time wadi aiyi kiyala :confused:

    Skill shortage nisada ?

    lanakwe nam ada gihilla pennuwa gaman treatment start karanawaa
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,889
    2,922

    එකගයි
     
    • Like
    Reactions: nvhcc89

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    තියෙන ගෙවල් ,ඉඩම්, වාහන ඔක්කොම විකුණල මදි පාඩුවට ඵක ඵකාට ණය වෙලා සල්ලි අරන් ඒ සල්ලි වලට පොලුත් තියලා කෝටි ගණන් දීලා පවුල් පිටින් වෙන රටකට ගියහම ඵහේ හොඳයි කියනව අැරෙන්න වෙන මොනා කියන්නද.😆
    ගොඩක් උන් අවුරුදු 2,3ක් ඇතුලත පැනපු උන්. පරණ උන්ට තේරෙනවා දැන් ඉස්සර වගේ නෑ කියලා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    lanakwe dental & healthcare kohomath hondaiyi, ekee ithin watinakam thernna eliyee western country ekaka kalayak hitapu ekake ta thama

    dan hithapanko, oya vascular diseases wage ekake awoth pain ekath ekka, masa 3,4 inne kohomada doc kanake channel karaganna baruwa :confused:

    mata nam thernne na, okkoma dewal honda welath aiyi medical side ekadi ohoma waiting time wadi aiyi kiyala :confused:

    Skill shortage nisada ?

    lanakwe nam ada gihilla pennuwa gaman treatment start karanawaa
    Skill shortage ekath thiyenawa, immigrants la ehemath wadi nisa healthcare system ekata ena pressure eka wadiy, Ambulance un ehema pissuwen wage wada, ewa, housing crisis (rental crisis, house prices) wadiy, demand ekata supply eka madi, e nisama thama Alba kiuwe immigrants la ena eka limit karanawa kiyala...

    Mehe healthcare system eke me thiyena podi aul tika lihaganna bari ai kiyala man kalpana karanne...
     
    • Like
    Reactions: acryan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sad Mr Bean GIF by Working Title