UK is collapsing සුද්දෝ අඬයි.

Max_r

Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113

    තාම වැටෙනවද බන්???/ :rofl: :rofl:

    UK වේගයෙන් Down The පල්ලම් 🤣

    Dec 25, 2023
    --------------------------------------

    UK is Fucked​

    ------------------------------

    UK has fallen 🇬🇧

    Jan 17, 2024

    ------------

    UK is no longer a great place to live.​

    ----------
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුද්දන්ගේ රටත් දැන් ආතල් ලන්තයක් තමයි

    හමාස් නානලාගේ රැලියක සුද්දගේ කොඩිය වැනුවට ඇරෙස්ට් :lol:

    KWRFOJM.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    තාම වැටෙනවද බන්???/ :rofl: :rofl:

    UK වේගයෙන් Down The පල්ලම් 🤣

    Dec 25, 2023
    --------------------------------------

    UK is Fucked​

    ------------------------------

    UK has fallen 🇬🇧

    Jan 17, 2024

    ------------

    UK is no longer a great place to live.​

    ----------

    තාම වැටෙනව 😹😹😹
    ආතල්ම එක ඒක නෙවෙයි. අරක වැටෙනව මේක වැටෙනව බලන් ඉන්න උන් ඉන්නෙ වැටෙන්න පුලුවන් අන්තිම පතුලට වැටිල පුකත් බිම ඇනගෙන 😹😹😹
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක වෙන්න පුළුවන්, ඔසිත් Emergency නම් පට්ට අවුල්... ward එකේ, emergency එකේ ඉඩ නැත්තම්, උබට life threatening කේස් එකක් නැත්තම් ඇරෙන්න, කොච්චර අමාරු උනත් හරි පිලිවෙලට ඇතුලට ගන්නකම් බලන් ඉන්න වෙනව, එක සුද්දෙක් Ambulance එකෙන් ගෙනාව උදේ 11 ට විතර, ඌව ඇතුලට ගත්තෙ හවස 6ට විතර... ලංකාවේ අනික් දේවල් කොච්චර බොක උනත් Emergency එන උන් ඔහොම waiting තියාගන්නව මම දැකල නෑ, ඒ අතින් ලංකාවේ health service එක සිරා... මෙහේ උන් හැමදේම පොතේ විදියට කරන්නෙ සිස්ටම් එකට, හැමතිස්සෙම උන්ගෙ ලයිසන් එක ගැන හිතල වැඩ කරන්නෙ,ලංකාවේ එහෙම එකක් නෑනෙ, දෙන්න තියෙන full effort එක දෙනවනෙ, මොකද ලයිසන් ගහල යනව කියල සීන් එකක් ලංකාවේ නෑනෙ... ලංකාවේ ඩොකාල නර්ස්ල ගහන ගේම මෙහේ ඉන්න උන් දැක්කොත් කලන්තෙ දානව...

    ඕන දේක හොඳ නරක පැති තියෙනව කියල කියන්න හොඳම උදාහරණයක් මේක...

    UK නම් තව කොහොමත් අවුල් ඇති, සුද්දොත් යනව අතෑරල...

    P.S : Emergency ගැන දාල තියෙන්නෙ, ස්ටාෆ් වල අය ලෙඩ්ඩු එක්ක ගනුදෙනු කරන එක නම් ඕකෙ අනිත් පැත්ත...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඕක වෙන්න පුළුවන්, ඔසිත් Emergency නම් පට්ට අවුල්... ward එකේ, emergency එකේ ඉඩ නැත්තම්, උබට life threatening කේස් එකක් නැත්තම් ඇරෙන්න, කොච්චර අමාරු උනත් හරි පිලිවෙලට ඇතුලට ගන්නකම් බලන් ඉන්න වෙනව, එක සුද්දෙක් Ambulance එකෙන් ගෙනාව උදේ 11 ට විතර, ඌව ඇතුලට ගත්තෙ හවස 6ට විතර... ලංකාවේ අනික් දේවල් කොච්චර බොක උනත් Emergency එන උන් ඔහොම waiting තියාගන්නව මම දැකල නෑ, ඒ අතින් ලංකාවේ health service එක සිරා... මෙහේ උන් හැමදේම පොතේ විදියට කරන්නෙ සිස්ටම් එකට, හැමතිස්සෙම උන්ගෙ ලයිසන් එක ගැන හිතල වැඩ කරන්නෙ,ලංකාවේ එහෙම එකක් නෑනෙ, දෙන්න තියෙන full effort එක දෙනවනෙ, මොකද ලයිසන් ගහල යනව කියල සීන් එකක් ලංකාවේ නෑනෙ... ලංකාවේ ඩොකාල නර්ස්ල ගහන ගේම මෙහේ ඉන්න උන් දැක්කොත් කලන්තෙ දානව...

    ඕන දේක හොඳ නරක පැති තියෙනව කියල කියන්න හොඳම උදාහරණයක් මේක...

    UK නම් තව කොහොමත් අවුල් ඇති, සුද්දොත් යනව අතෑරල...

    P.S : Emergency ගැන දාල තියෙන්නෙ, ස්ටාෆ් වල අය ලෙඩ්ඩු එක්ක ගනුදෙනු කකරන එක නම් ඕකෙ අනිත් පැත්ත...
    මම මේ ලඟදි පෝස්ට් එකක් දැක්ක. කොල්ලෙක්ගේ කටේ සෙරව ගෙඩියක් පිපිරිලා එක දොක්ට කට තියලා ඇද්ද සීන් එකක් මෙෂින් එක හරියට වැඩ නැතුව ඒ කොල්ලා මැරෙන්න ගිහින්

    https://www.facebook.com/share/p/c1DfwPo5E1AVQDWj/?mibextid=oFDknk

    https://www.fac ebook.com/share/p/c1DfwPo5E1AVQDWj/?mibextid=oFDknk
     
    • Like
    Reactions: SLKolla2020

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මම මේ ලඟදි පෝස්ට් එකක් දැක්ක. කොල්ලෙක්ගේ කටේ සෙරව ගෙඩියක් පිපිරිලා එක දොක්ට කට තියලා ඇද්ද සීන් එකක් මෙෂින් එක හරියට වැඩ නැතුව ඒ කොල්ලා මැරෙන්න ගිහින්

    https://www.facebook.com/share/p/c1DfwPo5E1AVQDWj/?mibextid=oFDknk

    https://www.fac ebook.com/share/p/c1DfwPo5E1AVQDWj/?mibextid=oFDknk
    Pre assessment එකක් කරනව මුලින් ලෙඩෙක් ආපු ගමන්, ඒ කරල Life threatening නෙවෙයි නම්, ඇතුලෙ ඉඩක් නැත්තම් ඉඩක් එනකන් එලියෙ... ඔය වගේ දෙයක් නම් කොහොමත් ඇතුලට ගන්නව, මෙහේ ඉතින් බං මැශින් හරියට වැඩ කරන් නැති සීන් නැතිම තරම්...

    හිතපං ඔය වගේ ටැලන්ට් එකක් තියෙන කැපවීමෙන් වැඩ කරන ඩොකාල විතරක් 1100 ගානක් ලංකාවෙන් ගිහිං, ගිය අවුරුද්දෙ විතරක්, specialists la 250ක් ද කොහෙද ඉන්නව ඒ සෙට් එකේ..

    AMC (Ausi registration) ගන්න ඉන්න ඩොකාලගෙ වට්සැප් ගෲප් එකක් දැක්ක, ඒකෙ හිටිය හාරසිය ගානක්, ඔක්කොම වගේ ලඟදි කැම්පස් අවුට් උන උන්, ඒක ඉතිං මං දැක්ක එක ගෲප් එකක් විතරය, සිංහලුන්ට ඉස්සරහට බෙහෙත් ගන්නත් පෝලිමේ ඉන්නව වෙයි මෙහෙම ගියොත්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හදිසි නොවන තත්වෙක A&E ගියා කියන්නේ දවසින් බාගයක් ඉවරයි. අඩුම ගානේ පැය හත අටක්වත් ඉන්න ඕන. අනික ලෙඩා විතරයි බොහෝවිට බාරගන්නේ. ලෙඩා එක්ක යන කෙනා එලියේ ඉන්න ඕන. 😐 මාස දෙක තුනකට සැරයක් ළමයි උස්සන් දුවන්න තියෙන නිසා දැන් පැය ගනං තැපලා පුරුදුයි කියල අපේ මාමා කිව්වා