UK - JOB Visa and Student Visa

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,270
    36,145
    113
    මැදමහනුවර
    @shenat කියලා එකෙක් මේකේ ඉන්නවා ඌ නම් රට හදලා ඉවර වෙලා යන්න කැමති වෙයි
    කක්කුසි හෝදලා හොඩ Experience එහෙම තියෙන පොරක් 🥰
    fUA5v4W.jpg
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,787
    2,774
    113
    සල්ලි ඕසෙට තියන ගොං බයියො ඉන්නවනං 2019 ගෝතයටයි පොහොට්ටුවටයි අහු උනා වගේ මේ වගේ ගල් හොරුන්ටත් අහු වෙලා සල්ලි ටික නැති කරගනිල්ලා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    lilman

    Well-known member
  • May 10, 2009
    40,412
    53,522
    113
    Colombo
    දැන් යන්න වෙන්නෙ නෑ ජොබ් වලට අන්න කෙයා වර්කින් වල dependent visa නවත්තලා. අවම වැටුප £38000ක් තියෙන්න ඕනි. ඒ දොරත් වැහුනා

    https://www.aljazeera.com/news/2023...in-salary-threshold-for-foreign-workers-visas
    ------ Post added on Dec 5, 2023 at 6:23 PM

    මචං දැනට යුකේ ගිහින් ඉන්න උන්ටත් කෙල වෙයිද ?
     
    • Like
    Reactions: iworld

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,434
    7,114
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    UK Job and Student Visa wanna kamathi Aya innawada ?

    Hutoooo visa ona da Nadda ?

    Lanka we ponsin Lin madiyo --- nama gama ona na wede wenawa nam ... puka nodi palayan uk yanna kamathi un sitharak msg karanna

    wade genuine karanne kamathi nam afford karanna puluwan nam witharak msg danna


    rata yanna dagalana un ahanna prshna name owa...

    wena knkta kirala karganın

    Ane hukahan Huththo. Uba maha pake Agent da. Uba naththan UK yanna barida. enawa methana puka denna.Besikaya
     
    • Love
    Reactions: Nidarshana_k

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මචං දැනට යුකේ ගිහින් ඉන්න උන්ටත් කෙල වෙයිද ?
    දන්නෙනම් නෑ මචං. කොහොමත් දැන් uk යනවා කියන්නෙ ලොකු රිස්ක් එකක්. විශේෂයෙන් ජොබ් එකක් නැතුව පවුල් පිටින් යනකොට.
     
    • Like
    Reactions: lilman

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113
    දැනට visa තියෙන උන්ටත් කෙළවයි වගේ