UK වලට ඉගෙන ගන්න Apply කරනකොට (Tier-4 Visa/Student Visa) බැංකු විස්තර පෙන්නන්න වෙනම sample Letter format එකක් තියෙනවද.?
මගෙ ලඟත් Sample ඒකක් තියෙනවා තව කැම්පස් එකකින් බාගත්ත එකක්. මේක හරි ඇති නේද.?
වැඩේ කියන්නේ Commercial බැංකුවෙන් එහෙම Format එකට Bank Letter ඉල්ලුවාම එතන ඉන්න ඈයෝ එහෙම එකක් දෙන්න බෑ කියනවා.
ස්ථාවර තැන්පත් (FD) නම් FD සහතිකේ සහ Balance Confirmation එක විතරයි.
ඉතුරුම් ගිණුමක් නම් ගිණුම් ප්රකාශ Print කරල දෙනවා Bank Official සීල් එක ගහලා.
හැබැයි UK Uni' වල මේවට ඕනේ දවස් 28ක් අඛණ්ඩව Required Bank Balance තිබ්බා කියලා ලියමනක්.මොකො මචන්ස්ලා ඒකට කරන්න ඕනේ.?