UK Student VISA එක හිරවෙලා මචන්ස්ලා...ප්‍රශ්නයක්..!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    UK වලට ඉගෙන ගන්න Apply කරනකොට (Tier-4 Visa/Student Visa) බැංකු විස්තර පෙන්නන්න වෙනම sample Letter format එකක් තියෙනවද.?
    මගෙ ලඟත් Sample ඒකක් තියෙනවා තව කැම්පස් එකකින් බාගත්ත එකක්. මේක හරි ඇති නේද.?

    වැඩේ කියන්නේ Commercial බැංකුවෙන් එහෙම Format එකට Bank Letter ඉල්ලුවාම එතන ඉන්න ඈයෝ එහෙම එකක් දෙන්න බෑ කියනවා.
    ස්ථාවර තැන්පත් (FD) නම් FD සහතිකේ සහ Balance Confirmation එක විතරයි.
    ඉතුරුම් ගිණුමක් නම් ගිණුම් ප්‍රකාශ Print කරල දෙනවා Bank Official සීල් එක ගහලා.

    හැබැයි UK Uni' වල මේවට ඕනේ දවස් 28ක් අඛණ්ඩව Required Bank Balance තිබ්බා කියලා ලියමනක්.මොකො මචන්ස්ලා ඒකට කරන්න ඕනේ.?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    oya format ekama one na neda. last 6 month wage bank statement ekakui balance certificate ekakui ganinko. balance certificate ekak denneth nadda account eke ?
    Balance cert denne naa saving walata ban. Statement stamp karala denawa.
    Fd nam balance confirm letter denawa machan. Ethanin ehaata denne naa
    Mamager talk karala balannam machan
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,029
    113
    ehema ekak ne ban balance confirmation eka denawa.denna beri nan sampath bank ekata money transfer karala confirmation ekak ganin un denawa
     
    • Like
    Reactions: priyanka_hdp