UK Student VISA

Dokolla

Well-known member
  • Nov 19, 2011
    897
    194
    63
    On the spot..
    මචංලා, UK student Visa ගන්න හොඳ reputed consultantla කව්ද ඉන්නේ.. පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
    Seen එක කොහොමද වෙන්නේ කියලා දන්නවද.. අපි course එකක් select කලාම එයාල apply කරලා දෙනවද?

    Loku udawwak machanla
     
    • Like
    Reactions: Rumeshzoysa

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    794
    1,944
    93
    බොරුවට consultant ලට සල්ලි දෙන්න එපා. ඒ system හදල තියෙන්නේ තනියම apply කරන්න පුළුවන් වෙන විදියට. මුලින්ම courses ටිකක් තෝරලා university වලට apply කරපන්. ඊට පස්සේ university එකෙන් CAS letter කියල එකක් දෙනවා, (ඊට අමතරව PhD එකක් නම් ATAS certificate එකක් ඕනි වෙනවා). ඊට පස්සේ visa apply කරන්න තියෙන්නේ හොඳට website එක කියවල බලල.
     
    • Like
    Reactions: sami_boy

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    897
    194
    63
    On the spot..
    බොරුවට consultant ලට සල්ලි දෙන්න එපා. ඒ system හදල තියෙන්නේ තනියම apply කරන්න පුළුවන් වෙන විදියට. මුලින්ම courses ටිකක් තෝරලා university වලට apply කරපන්. ඊට පස්සේ university එකෙන් CAS letter කියල එකක් දෙනවා, (ඊට අමතරව PhD එකක් නම් ATAS certificate එකක් ඕනි වෙනවා). ඊට පස්සේ visa apply කරන්න තියෙන්නේ හොඳට website එක කියවල බලල.
    Thanks Machan.. VISA eka thaniyama daala reject wei kiyala bayai. Hariyata salli pennuwoth awlak na neda ban?
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    794
    1,944
    93
    Thanks Machan.. VISA eka thaniyama daala reject wei kiyala bayai. Hariyata salli pennuwoth awlak na neda ban?
    බය වෙන්න එපා. හරියට ඔක්කොම පිරෙවුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ, සරලවම උඹට කරන්න බැරි කිසිම දෙයක් consultant ලට කරන්න බැහැ.ඒක නිසා තනියම apply කරපන්
     
    • Like
    Reactions: akmaadj

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    897
    194
    63
    On the spot..
    බය වෙන්න එපා. හරියට ඔක්කොම පිරෙවුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ, සරලවම උඹට කරන්න බැරි කිසිම දෙයක් consultant ලට කරන්න බැහැ.ඒක නිසා තනියම apply කරපන්
    Thanks Ranjan aiye <3