UK student visa කපල් එකටම යන්න පුලුවන්ද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    UK student visa කපල් එකටම යන්න පුලුවන්ද ? එක්කෙනෙක් ඩිපෙන්ඩ් විදියට ?
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UK student visa කපල් එකටම යන්න පුලුවන්ද ? එක්කෙනෙක් ඩිපෙන්ඩ් විදියට ?
    Research masters, PHD puluwan

    31 December 2023 (Course start date) wenakan taught masters puluwan

    Undergrad baha

    Student visa fee including health charge (now) eka UK pounds £2263 for 1 year course and +4 months visa with 1 dependent

    Fees wadi karala post study visa ekata

    new fees

    2 year graduate work visa

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification)

    0 dependent UK pounds 3928 (visa fee+health fee)
    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)
     
    • Like
    Reactions: Chimpanzee Putha

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    denatanam puluwan
    :yes:

    pr ekakata yanna puluwanda bn?
    ------ Post added on Sep 7, 2023 at 11:32 PM
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    pr ekakata yanna puluwanda bn?
    ------ Post added on Sep 7, 2023 at 11:32 PM
    direct yanna baha PR
    UK, euro, Singapore wela yanne student or work visa

    PR ona nan New Zealand, Aussi, Canada
    PR pathways thiyanawa oya ratawala

    UK

    student visa >>> graduate work visa (2 years or 3 years) >>>> work visa 5 years (job + employer sponsor kenek one) >>> PR
    or
    student visa >>> work visa 5 years ( job + employer sponsor kenek one) >>> PR

    employer sponsor ganna godak amarui eken thamai godak aya hira wenne
     
    • Like
    Reactions: Chimpanzee Putha

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එහෙනම් මාත් රට අත ඇතෑරලා යනවා. බායි යාලුවනේ. පලවෙනි හේතුව ජීවත් වෙන්න නුසුදුසු පරිසරයක් නොමැති වීම. මොලය මුදල් බලය දේශපාලනය නැත්නම් ජීවත් වෙන්න හරිම අමාරුයි. පහුගිය කාලේ අත්දැකීම් එක්ක රටට කිසිම අනාගතයක් නෑ කියලා තේර‍ෙනවා. :rolleyes: රටේ අයිතිකාරයෝ පවුල් කිහිපයක් උන් මේක මාරුවෙන් මාරුවට සදාකාලීනව පාලනය කරාවී. උබලගේ දරුවොත් උන්ට ගැති කම් කරාවි. ( කුහක කම නෙවෙයි ඇත්තම කියන්න වෙන විදියක් නෑ) :rolleyes: යන තැනක කට්ටක් කාලා පාඩුවේ ජීවත් වෙන්න බලනවා. :rolleyes:
     
    • Wow
    Reactions: Hasitha22