UK VAT 20% සිට 5% දක්වා පහලට

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොරෝනා සීන් එකෙන් ආර්ථිකයට සහ ජනතාවගෙ ව්‍යාපාර වලට සිද්ධ වෙච්ච පාඩුව පියවගන්න VAT 20% සිට 5% දක්වා තාවකාලිකව මාස 6කට පහලට දාලා.

    මෙහෙම කරලා තියෙන්නෙ එදිනෙදා රැකියාවට නොයන අයට රජයෙන් පඩියකුත් ගෙවන ගමන්.

    VAT අඩු කරලා තියෙන්නෙ සංචාරක කටයුතු වලට සහ කෑම බීම වලට. කොහොමත් හාල් පරිප්පු වගේ අත්‍යවශ්‍ය දේවල් වලට මෙහෙ VAT ගහන්නෙ නෑ.

    ලංකාවෙත් මේ වගේ පියවරක් අරන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට චාන්ස් එකක් දෙන්න තියෙන්නෙ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,032
    113
    කොරෝන වලින් මැරුණ සෙට් ඵකේ හිලව්වට වෙන්ටෑ..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    UK පැන්ෂන් ගන්න එවුන් ඔක්කොම මැරිලා ගිහිං වගේ . මැරිච්ච ගානේ හැටියට VAT අයින් කරලා හරියන්නේ නැහැ 😀😀
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    UK වල salary එකට සැලකිය යුතු tax එකක් වදිනවා. පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේවගේ වැඩ කරන්න පුළුවන්. අපේ වෙන්නේ ගෙවන අය පුළුවන් තරම් නොගෙවා ඉන්න ක්‍රම බලනවා ගෙව්වම පාර්ලිමේන්තුවේ ඉන්න හිගන සක්කිලි උන්ගේ සැප විවරණයට යොදා ගන්නවා.