UK VIP 54 ගෙන්න යන්නේ ?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔන්න සින්හලුනේ අපිට තියන ආදරේ නිසා uk වල ඉන්න ඩොක්ටර්ලා 54 දෙනෙක් තව දවස් 3ක් ඇතුළත ලංකාවට එන්න හදන්නේ
    මොන තරම් ආදරෙයි ද කියනවා නම් ඒ එන එකෙක් මිලියනක් දීලා ටිකට් අරන් තියනවා.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දන්නා තරමින් UK වල වැඩි උනා කියල ඉන්න මිනිස්සුන්ට බය වෙන්න දෙයක් නෑ. ඔය එනවා ඇත්තේ ලංකාවෙන් ට්‍රේනින් ගිය අය හරි වෙන මොකක් හරි හෙතුවක වෙන්න ඇති.
     
    • Like
    Reactions: lodbrok