UK Visa: ගාස්තු වැඩි වේ..ගිය අය ලොකු අමාරුවක

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    The minister announcing the measure explicitly stated that this increase “would fund the pay rise for doctors” that was announced earlier. :oo:

    PS: Doctors aren't the best paid over there anyway. I have a lot of friends with the NHS. But they should surely find the funds elsewhere.
    Yes. They have no money now, so they target international students. They have printed and borrowed billions and created a lot of inflation. Many doctors are leaving the UK for Australia and other countries because the pay is poor.

    ඉන්දියන් අගමැතිත් කැමති නෑ තව ඩස්පයො එනවට 😄
    අප්රිකානු-ඉන්දියානු අගමැති :shocked: :shocked:
    ------ Post added on Jul 16, 2023 at 4:57 PM
     
    • Like
    Reactions: shenat and imhotep

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රජයේ සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා සහ සෞඛ්‍ය ගාස්තු වැඩි කිරීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

    නව ශිෂ්‍ය වීසා එක පුද්ගලයෙකුට UK පවුම් 436 (රුපියල් 183,000) වන අතර සෞඛ්‍ය ගාස්තුව එක පුද්ගලයෙකුට එක වසරකට UK පවුම් 776 (රුපියල් 326,000) අය කරනු ලැබේ.

    යැපෙන්නන් තිදෙනෙකු සිටින ශිෂ්‍යයෙකු සඳහා උපාධියෙන් පසු ලැබෙන වසර දෙකක 'උපාධිධාරී රැකියා වීසා' රජයේ සියලු ගාස්තු UK පවුම් 10,000 (රුපියල් 4,200,000) ඉක්මවයි.

    බොහෝ ශ්‍රී ලාංකික සිසුන් පවසන්නේ තමන්ට මෙම ගාස්තු දැරිය නොහැකි බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන බවත්ය.

    UPDATE:

    new fees

    2 year graduate work visa

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification)

    0 dependent UK pounds 3928 (visa fee+health fee)

    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)
    Lol scholarship ekak hambela thawa salli denna unama Cambridge Oxford yana un tika usa aussi yai dan. Downfall of big UK unis
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    නව ශිෂ්‍ය වීසා එක පුද්ගලයෙකුට UK පවුම් 436 (රුපියල් 183,000) වන අතර සෞඛ්‍ය ගාස්තුව එක පුද්ගලයෙකුට එක වසරකට UK පවුම් 776 (රුපියල් 326,000) අය කරනු ලැබේ.
    yako mehe masa padiyath okata wada gannawa neh :angry:
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    yako mehe masa padiyath okata wada gannawa neh :angry:
    Student visa fee eka newei godak ayata prashne student dependent fees + graduate work visa fees + dependent fees

    Lol scholarship ekak hambela thawa salli denna unama Cambridge Oxford yana un tika usa aussi yai dan. Downfall of big UK unis
    :shocked: :shocked:
    ------ Post added on Jul 16, 2023 at 6:11 PM
     
    • Wow
    Reactions: Nanosudha

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    රජයේ සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා සහ සෞඛ්‍ය ගාස්තු වැඩි කිරීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

    නව ශිෂ්‍ය වීසා එක පුද්ගලයෙකුට UK පවුම් 436 (රුපියල් 183,000) වන අතර සෞඛ්‍ය ගාස්තුව එක පුද්ගලයෙකුට එක වසරකට UK පවුම් 776 (රුපියල් 326,000) අය කරනු ලැබේ.

    යැපෙන්නන් තිදෙනෙකු සිටින ශිෂ්‍යයෙකු සඳහා උපාධියෙන් පසු ලැබෙන වසර දෙකක 'උපාධිධාරී රැකියා වීසා' රජයේ සියලු ගාස්තු UK පවුම් 10,000 (රුපියල් 4,200,000) ඉක්මවයි.

    බොහෝ ශ්‍රී ලාංකික සිසුන් පවසන්නේ තමන්ට මෙම ගාස්තු දැරිය නොහැකි බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන බවත්ය.

    UPDATE:

    new fees

    2 year graduate work visa

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification)

    0 dependent UK pounds 3928 (visa fee+health fee)

    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)
    New fee? Source?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Not that. 👇🏼

    කරන්න පුලුවන් දෙයක් කියහන් පොන්නයෝ.🤣🤣🤣
    ජීවිතේ එකම එක පාරක් හරි කරන්න පුලුවන් දෙයක් කියපන්කො.

    උන්ගෙ කකුල් දෙකටත් යටින් තොපි වගේ හිරිකොතේ කුණු කන බලු කුක්කො ඉන්නෙ. 😂😂😂
    ------ Post added on Jul 16, 2023 at 4:28 PM
    adee visa gewaaganna bari ekek form wela. goonat 😂 😂 🤟
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    බොරුනෙ ඉතින්. පවුම් 400 ක් කියන්නෙ සතියක part time job එකක ගාණ. ඕක ගෙවාගන්න බෑ කියලා ලංකාවට එන්න තරම් අහේනියක් තියෙන අය UK යන්නෙ නෑනෙ
    :rolleyes2:

    Minimum wage 10.42
    Hours Per week 20

    (na na man uk nemei, yanda idea ekakut na)
     
    • Like
    Reactions: xVOLDYx

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රජයේ සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන්

    එහෙත් නාකි මයිනෙක් පපුවට ගහගෙන කිව්වද දන්නේ නෑ ලක්ෂ 4ට තිබුන රාජ්‍ය සේවය අපි ලක්ෂ 15ට වැඩි කරා හාන්දුර්වනේ කියලා :lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රජයේ සේවක වැටුප් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා සහ සෞඛ්‍ය ගාස්තු වැඩි කිරීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

    නව ශිෂ්‍ය වීසා එක පුද්ගලයෙකුට UK පවුම් 436 (රුපියල් 183,000) වන අතර සෞඛ්‍ය ගාස්තුව එක පුද්ගලයෙකුට එක වසරකට UK පවුම් 776 (රුපියල් 326,000) අය කරනු ලැබේ.

    යැපෙන්නන් තිදෙනෙකු සිටින ශිෂ්‍යයෙකු සඳහා උපාධියෙන් පසු ලැබෙන වසර දෙකක 'උපාධිධාරී රැකියා වීසා' රජයේ සියලු ගාස්තු UK පවුම් 10,000 (රුපියල් 4,200,000) ඉක්මවයි.

    බොහෝ ශ්‍රී ලාංකික සිසුන් පවසන්නේ තමන්ට මෙම ගාස්තු දැරිය නොහැකි බවත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන බවත්ය.

    UPDATE:

    new fees

    2 year graduate work visa

    0 dependent UK pounds 2893 (visa fee+health fee)
    1 dependent UK pounds 5786 (visa fee+health fee)
    2 dependent UK pounds 8679 (visa fee+health fee)
    3 dependent UK pounds 11572 (visa fee+health fee)

    3 year graduate work visa (only PHD or other doctoral qualification)

    0 dependent UK pounds 3928 (visa fee+health fee)

    1 dependent UK pounds 7856 (visa fee+health fee)
    2 dependent UK pounds 11784 (visa fee+health fee)
    3 dependent UK pounds 15712 (visa fee+health fee)

    ඔය පොස්ට්ග්‍රජුවෙට් එක කාලයක් තිබිලා නැති කරලම දැම්මා. දැන් අවුරුදු 10 ට විතර කලින්. ඒ දවස්වල ගියපු ගොඩක් උන්ට හැරිලා එන්න උනා ඩිග්‍රී එක ඉවර උන ගමන්ම ස්පොන්සර් කරන ජොබක් හොයාගන්න බැරුව. ලඟකදී අවුරුදු 3-4 ට කලින් තමයි ආපහු ඕක පටන් ගත්තේ. ඊට පස්සේ තමයි හැමෝම රැල්ලට ඔහේ යන්න ගත්තේ. ආපහු ඕක අයින් කරන කතාවක් යනවා දැක්කා ෆේස්බුක් එකේ. මේ යන විදියට අයින් කරන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. සේසතම විකුනලා පවුල් පිටින් යන්න ඉන්න උන්ට බඩු.

    බොරුනෙ ඉතින්. පවුම් 400 ක් කියන්නෙ සතියක part time job එකක ගාණ. ඕක ගෙවාගන්න බෑ කියලා ලංකාවට එන්න තරම් අහේනියක් තියෙන අය UK යන්නෙ නෑනෙ

    yako mehe masa padiyath okata wada gannawa neh :angry:

    සාමන්යෙන් ඉහල රස්සාවක් හම්බෙන චාන්ස් එක අඩුයි මුලින් ගියපු උන්ට එහෙ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් නැතුව.

    ගොඩක් උන් කරන්නේ කෙයා ගිවර් රස්සාව. ටැක්ස් කපුනම අතට එන්නේ මාසෙකට පවුම් 1600 වගේ ලු ගොඩක් උන්ට. යන ගොඩක් උන්ට පවුලක් ඉන්නවා. ළමයෙක් දෙන්නෙක් ඉන්නවා. උන්ගේත් ඉන්ෆ්ලේෂන් වැඩියි. ගෙවල්, කන්න බොන්න හැම දේම එක්ස්පෙන්සිව්. ඉතින් ඔය හම්බෙන පඩිය යන්තන් ශේප් වෙන්න තමයි ඇති වෙන්නේ පට්ටම ලෝ කෝස්ට් විදියට එහෙ ලයිෆ්ස්ටයිල් එක එන්ජෝය් කරන්නේ නැතුව කුණු විදියට හිටියත්.
    දෙන්නෙක්ම ජොබ් එක කරත් ළමයි වගේ ඉන්නවා නං ලොකු ඉතුරුවක් නැහැ. ළමයි ඉන්නවා නං ටිකක් ගණන් වැඩි කාමර වැඩි ගෙයක් ගන්න වෙනවා නේ. ළමයින්ගේ වියදම් වෙනම තියෙනවා.

    ඉතින් මේ වගේ රීම් එකෙන් දුවන උන්ට (අලුත් යන උන් වැඩි හරියක් මේ වගේ රීම් එකෙන් දුවන්නේ ) ඔය වැඩි කරපු ගාන සෑහෙන දැනෙනවා.
     
    • Like
    Reactions: xVOLDYx

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Meanwhile bayyos are singing
    ලෝකෙන් උතුම් රට ලංකාවයි අපේ ලංකාවයි🌎🌎🌎😛😛😛
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අඩු කූළේ යූටියුබ් මිට්ටෝ මිට්ට්යෝ ගෙදර යවයිද?🤔
    එහෙම වුනොත් ලොකු පාඩුවක්☹️

    හැමෝම UK ආපු හැටි කියල විඩියෝ දානවනේ.
    ඒ වගේ අපි ආපහු ලංකාවට යන හැටි කියලත් දායිද මන්ද 🫢
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඒ රටවල් තව පොහොසත් වෙනවා.

    මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.