mehe hingana anaatayo inflation kiya kiya aa wage ratawalwalata giyaata un danne naa ehe gananඒ රටවල් තව පොහොසත් වෙනවා.
මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.
mehe hingana anaatayo inflation kiya kiya aa wage ratawalwalata giyaata un danne naa ehe gananඒ රටවල් තව පොහොසත් වෙනවා.
මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.
ඒ රටවල් තව පොහොසත් වෙනවා.
මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.
ඒත ඉතින් සල්ලි නේ 
ඔසී යනවාට වඩා ලේසී යු කේ යන එක. ඒකයි මම හිතන්නේ හෑම් එකාම එහේ යන්නේ. ඔසී පවුලක් දුවා ගන්න පුලුවන් 3800 අවුලක් නෑතිව. හෑබෑයි වෙන සෙල්ලම් නොදා සාමාන්‍ය ජීවිතයක් ගෙවන ගමන්.මේ ක්‍රයිසිස් එකක් අස්සෙ UK ස්ටුඩන්ට් යන්න නම් වෙනම අමාරුවක් තියෙන්න ඕන, ඊට වඩා කොච්චර ඔප්ශන් තියෙනවද සිංහලුන්ට, post grad 485 හතරදෙනෙක් ඉන්න පවුලකට 3800Aud (2000 pounds) වගේ මෙහේ යන්නෙ (ගූගල් දෙය්ය)...
හුගක් එවුන් එහෙම කරන්නේ ළමයින් වෙනුවෙන් මම හිතන්නේ. ඒක නම් ඉතින් සල්ලි තියෙනවා නම් අවුලක් නෑ.ඉතින් මම දන්න පොරක් ඉන්නවා ගෑනි ලමයි UK යවලා මූ මෙහේ ඉඳන් එහෙට කෝටි ගනන් පොම්ප කරනවා හම්බ කරන ඒවා..
සමහර විට ඌට මෙහේ ගෑනිගේ කරච්චලය ඉවසන් ඉන්නවට වැඩිය ඒක ලාබද දන්නෙත් නෑ..ඒත ඉතින් සල්ලි නේ
![]()
AUD 3,800 ?ඔසී යනවාට වඩා ලේසී යු කේ යන එක. ඒකයි මම හිතන්නේ හෑම් එකාම එහේ යන්නේ. ඔසී පවුලක් දුවා ගන්න පුලුවන් 3800 අවුලක් නෑතිව. හෑබෑයි වෙන සෙල්ලම් නොදා සාමාන්‍ය ජීවිතයක් ගෙවන ගමන්.
හුගක් එවුන් එහෙම කරන්නේ ළමයින් වෙනුවෙන් මම හිතන්නේ. ඒක නම් ඉතින් සල්ලි තියෙනවා නම් අවුලක් නෑ.
------ Post added on Jul 16, 2023 at 7:45 PM
yep. AUD 3800 thama.AUD 3,800 ?
ඉතින් මම දන්න පොරක් ඉන්නවා ගෑනි ලමයි UK යවලා මූ මෙහේ ඉඳන් එහෙට කෝටි ගනන් පොම්ප කරනවා හම්බ කරන ඒවා..
UK යන එකේ ලේසි සීන් එක ගැන නම් දන් නෑ වැඩිය... ඒත් මේ කියන දේවල් බැලුවම ඊට වඩා ඔසී 'ගිහින් එහේ ඉන්න' එක ගොඩක් ලේසියි කියල හිතෙනව, කොහොමත් කෑශ් කව් සීන් එකටනෙ ස්ටුඩන්ට්ස්ල ගන්නෙ, තනියම/තරුණ කපල් එකක් ගියත් උන්ටත් ඉතුරුවක් කරන් පොඩ්ඩක් සෙට්ල් වෙන්න පුළුවන් වෙන්නෙ කෝස්ෆී ගෙවන එක නැවතුනාට පස්සෙ, මොන රටෙත්.....ඔසී යනවාට වඩා ලේසී යු කේ යන එක. ඒකයි මම හිතන්නේ හෑම් එකාම එහේ යන්නේ. ඔසී පවුලක් දුවා ගන්න පුලුවන් 3800 අවුලක් නෑතිව. හෑබෑයි වෙන සෙල්ලම් නොදා සාමාන්‍ය ජීවිතයක් ගෙවන ගමන්.
හුගක් එවුන් එහෙම කරන්නේ ළමයින් වෙනුවෙන් මම හිතන්නේ. ඒක නම් ඉතින් සල්ලි තියෙනවා නම් අවුලක් නෑ.
------ Post added on Jul 16, 2023 at 7:45 PM
අනිවා ඔසී නම් හොද ඔප්ෂන් එකක් තමා යු කේ එක්ක බලනකොට. හෑබෑයි ඉතින් කොහේ වුනත් යන්නන් වාලේ යන එක නම් විනාශයක්. හොදම දේ ළමයින්ට වෙන රටකට යන්න පුලුවන් විදිහට පාර හදන එක. රුපියලේ අනාගතේ ශුවර් නෑත්නම් ඩොලර් කරන්න පුලුවන් කොටසක් කවදා හරි ළමයින්ට ගන්න. එහෙම නෑත්නම් ලන්කාවෙම දේපල අරන් දාන්න පුලුවන්. එතකොට ඉතින් කවදා හරි ළමයින්ට පහසුවක් වෙනවාUK යන එකේ ලේසි සීන් එක ගැන නම් දන් නෑ වැඩිය... ඒත් මේ කියන දේවල් බැලුවම ඊට වඩා ඔසී 'ගිහින් එහේ ඉන්න' එක ගොඩක් ලේසියි කියල හිතෙනව, කොහොමත් කෑශ් කව් සීන් එකටනෙ ස්ටුඩන්ට්ස්ල ගන්නෙ, තනියම/තරුණ කපල් එකක් ගියත් උන්ටත් ඉතුරුවක් කරන් පොඩ්ඩක් සෙට්ල් වෙන්න පුළුවන් වෙන්නෙ කෝස්ෆී ගෙවන එක නැවතුනාට පස්සෙ, මොන රටෙත්.....
මේ ක්‍රයිසිස් එකක් අස්සෙ පට්ට inflation එකක් තියෙන UK ලමයිනුත් අරන් ලොකු ප්ලෑන් එකක් නැතුව යන්නන් වාලෙ ස්ටුඩන්ට් යන එකේ තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ, ඊට වඩා හොඳ ඔප්ශන් නම් තියෙන්න ඕන..
රන් කාසි is the bestඅනිවා ඔසී නම් හොද ඔප්ෂන් එකක් තමා යු කේ එක්ක බලනකොට. හෑබෑයි ඉතින් කොහේ වුනත් යන්නන් වාලේ යන එක නම් විනාශයක්. හොදම දේ ළමයින්ට වෙන රටකට යන්න පුලුවන් විදිහට පාර හදන එක. රුපියලේ අනාගතේ ශුවර් නෑත්නම් ඩොලර් කරන්න පුලුවන් කොටසක් කවදා හරි ළමයින්ට ගන්න. එහෙම නෑත්නම් ලන්කාවෙම දේපල අරන් දාන්න පුලුවන්. එතකොට ඉතින් කවදා හරි ළමයින්ට පහසුවක් වෙනවා
එහෙම නෑතිව පවුල් පිටින් ස්ටුඩන්ට් ගිහින් ඉන්නවාටත් වඩා අමාරුවේ වෑටෙන එක නම් අනුමත කරන්න බෑ.
Australia agents happyRIP වෙන රටකට යන එක තමා උන්ට කරන්න තියෙන හොදම දෙය


meke den inne godak yanna baruva ithuru vela inna set ekaඇයි බන් මේ මයිග්රේට් කරන උන් එක්ක මේකෙ ඉන්න සෙට් එකක්ම ගේම ඉල්ලන්නෙ. මේකෙ තමන් බලාපොරොත්තු වෙන ලිවින්ග් ස්ටන්ඩර්ඩ්ස් වලට ඉන්න බැරි නිසානෙ උන් යන්නෙ.
ඇත්තටම සිංහලු මහ කුහක ජාතියක් තමයි.