UK Visa: ගාස්තු වැඩි වේ..ගිය අය ලොකු අමාරුවක

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ රටවල් තව පොහොසත් වෙනවා.

    මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.
    mehe hingana anaatayo inflation kiya kiya aa wage ratawalwalata giyaata un danne naa ehe ganan 😂 😂 professional jobs walata tamai UK and aussie honda
     
    • Wow
    Reactions: Hasitha22

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ක්‍රයිසිස් එකක් අස්සෙ UK ස්ටුඩන්ට් යන්න නම් වෙනම අමාරුවක් තියෙන්න ඕන, ඊට වඩා කොච්චර ඔප්ශන් තියෙනවද සිංහලුන්ට, post grad 485 හතරදෙනෙක් ඉන්න පවුලකට 3800Aud (2000 pounds) වගේ මෙහේ යන්නෙ (ගූගල් දෙය්ය)...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ රටවල් තව පොහොසත් වෙනවා.

    මම දන්න ඔසී අනාත පවුලකට Sri Lanka ගෙදරින් කෝටි 2ක් විතර යැව්වා දැනට. උන් එහේ හම්බ කරන එවට මොනවා කරනවද දන්නේ නෑ.

    ඉතින් මම දන්න පොරක් ඉන්නවා ගෑනි ලමයි UK යවලා මූ මෙහේ ඉඳන් එහෙට කෝටි ගනන් පොම්ප කරනවා හම්බ කරන ඒවා..

    සමහර විට ඌට මෙහේ ගෑනිගේ කරච්චලය ඉවසන් ඉන්නවට වැඩිය ඒක ලාබද දන්නෙත් නෑ..:lol: ඒත ඉතින් සල්ලි නේ :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ක්‍රයිසිස් එකක් අස්සෙ UK ස්ටුඩන්ට් යන්න නම් වෙනම අමාරුවක් තියෙන්න ඕන, ඊට වඩා කොච්චර ඔප්ශන් තියෙනවද සිංහලුන්ට, post grad 485 හතරදෙනෙක් ඉන්න පවුලකට 3800Aud (2000 pounds) වගේ මෙහේ යන්නෙ (ගූගල් දෙය්ය)...
    ඔසී යනවාට වඩා ලේසී යු කේ යන එක. ඒකයි මම හිතන්නේ හෑම් එකාම එහේ යන්නේ. ඔසී පවුලක් දුවා ගන්න පුලුවන් 3800 අවුලක් නෑතිව. හෑබෑයි වෙන සෙල්ලම් නොදා සාමාන්ය ජීවිතයක් ගෙවන ගමන්.

    ඉතින් මම දන්න පොරක් ඉන්නවා ගෑනි ලමයි UK යවලා මූ මෙහේ ඉඳන් එහෙට කෝටි ගනන් පොම්ප කරනවා හම්බ කරන ඒවා..

    සමහර විට ඌට මෙහේ ගෑනිගේ කරච්චලය ඉවසන් ඉන්නවට වැඩිය ඒක ලාබද දන්නෙත් නෑ..:lol: ඒත ඉතින් සල්ලි නේ :baffled:
    හුගක් එවුන් එහෙම කරන්නේ ළමයින් වෙනුවෙන් මම හිතන්නේ. ඒක නම් ඉතින් සල්ලි තියෙනවා නම් අවුලක් නෑ.
    ------ Post added on Jul 16, 2023 at 7:45 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඔසී යනවාට වඩා ලේසී යු කේ යන එක. ඒකයි මම හිතන්නේ හෑම් එකාම එහේ යන්නේ. ඔසී පවුලක් දුවා ගන්න පුලුවන් 3800 අවුලක් නෑතිව. හෑබෑයි වෙන සෙල්ලම් නොදා සාමාන්ය ජීවිතයක් ගෙවන ගමන්.

    හුගක් එවුන් එහෙම කරන්නේ ළමයින් වෙනුවෙන් මම හිතන්නේ. ඒක නම් ඉතින් සල්ලි තියෙනවා නම් අවුලක් නෑ.
    ------ Post added on Jul 16, 2023 at 7:45 PM
    AUD 3,800 ?
     
    • Wow
    Reactions: Hasitha22

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    ඉතින් මම දන්න පොරක් ඉන්නවා ගෑනි ලමයි UK යවලා මූ මෙහේ ඉඳන් එහෙට කෝටි ගනන් පොම්ප කරනවා හම්බ කරන ඒවා..
    1689517223760.png
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔසී යනවාට වඩා ලේසී යු කේ යන එක. ඒකයි මම හිතන්නේ හෑම් එකාම එහේ යන්නේ. ඔසී පවුලක් දුවා ගන්න පුලුවන් 3800 අවුලක් නෑතිව. හෑබෑයි වෙන සෙල්ලම් නොදා සාමාන්ය ජීවිතයක් ගෙවන ගමන්.

    හුගක් එවුන් එහෙම කරන්නේ ළමයින් වෙනුවෙන් මම හිතන්නේ. ඒක නම් ඉතින් සල්ලි තියෙනවා නම් අවුලක් නෑ.
    ------ Post added on Jul 16, 2023 at 7:45 PM
    UK යන එකේ ලේසි සීන් එක ගැන නම් දන් නෑ වැඩිය... ඒත් මේ කියන දේවල් බැලුවම ඊට වඩා ඔසී 'ගිහින් එහේ ඉන්න' එක ගොඩක් ලේසියි කියල හිතෙනව, කොහොමත් කෑශ් කව් සීන් එකටනෙ ස්ටුඩන්ට්ස්ල ගන්නෙ, තනියම/තරුණ කපල් එකක් ගියත් උන්ටත් ඉතුරුවක් කරන් පොඩ්ඩක් සෙට්ල් වෙන්න පුළුවන් වෙන්නෙ කෝස්ෆී ගෙවන එක නැවතුනාට පස්සෙ, මොන රටෙත්.....

    මේ ක්‍රයිසිස් එකක් අස්සෙ පට්ට inflation එකක් තියෙන UK ලමයිනුත් අරන් ලොකු ප්ලෑන් එකක් නැතුව යන්නන් වාලෙ ස්ටුඩන්ට් යන එකේ තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ, ඊට වඩා හොඳ ඔප්ශන් නම් තියෙන්න ඕන..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    UK යන එකේ ලේසි සීන් එක ගැන නම් දන් නෑ වැඩිය... ඒත් මේ කියන දේවල් බැලුවම ඊට වඩා ඔසී 'ගිහින් එහේ ඉන්න' එක ගොඩක් ලේසියි කියල හිතෙනව, කොහොමත් කෑශ් කව් සීන් එකටනෙ ස්ටුඩන්ට්ස්ල ගන්නෙ, තනියම/තරුණ කපල් එකක් ගියත් උන්ටත් ඉතුරුවක් කරන් පොඩ්ඩක් සෙට්ල් වෙන්න පුළුවන් වෙන්නෙ කෝස්ෆී ගෙවන එක නැවතුනාට පස්සෙ, මොන රටෙත්.....

    මේ ක්‍රයිසිස් එකක් අස්සෙ පට්ට inflation එකක් තියෙන UK ලමයිනුත් අරන් ලොකු ප්ලෑන් එකක් නැතුව යන්නන් වාලෙ ස්ටුඩන්ට් යන එකේ තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ, ඊට වඩා හොඳ ඔප්ශන් නම් තියෙන්න ඕන..
    අනිවා ඔසී නම් හොද ඔප්ෂන් එකක් තමා යු කේ එක්ක බලනකොට. හෑබෑයි ඉතින් කොහේ වුනත් යන්නන් වාලේ යන එක නම් විනාශයක්. හොදම දේ ළමයින්ට වෙන රටකට යන්න පුලුවන් විදිහට පාර හදන එක. රුපියලේ අනාගතේ ශුවර් නෑත්නම් ඩොලර් කරන්න පුලුවන් කොටසක් කවදා හරි ළමයින්ට ගන්න. එහෙම නෑත්නම් ලන්කාවෙම දේපල අරන් දාන්න පුලුවන්. එතකොට ඉතින් කවදා හරි ළමයින්ට පහසුවක් වෙනවා

    එහෙම නෑතිව පවුල් පිටින් ස්ටුඩන්ට් ගිහින් ඉන්නවාටත් වඩා අමාරුවේ වෑටෙන එක නම් අනුමත කරන්න බෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අනිවා ඔසී නම් හොද ඔප්ෂන් එකක් තමා යු කේ එක්ක බලනකොට. හෑබෑයි ඉතින් කොහේ වුනත් යන්නන් වාලේ යන එක නම් විනාශයක්. හොදම දේ ළමයින්ට වෙන රටකට යන්න පුලුවන් විදිහට පාර හදන එක. රුපියලේ අනාගතේ ශුවර් නෑත්නම් ඩොලර් කරන්න පුලුවන් කොටසක් කවදා හරි ළමයින්ට ගන්න. එහෙම නෑත්නම් ලන්කාවෙම දේපල අරන් දාන්න පුලුවන්. එතකොට ඉතින් කවදා හරි ළමයින්ට පහසුවක් වෙනවා

    එහෙම නෑතිව පවුල් පිටින් ස්ටුඩන්ට් ගිහින් ඉන්නවාටත් වඩා අමාරුවේ වෑටෙන එක නම් අනුමත කරන්න බෑ.
    රන් කාසි is the best
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇයි බන් මේ මයිග්‍රේට් කරන උන් එක්ක මේකෙ ඉන්න සෙට් එකක්ම ගේම ඉල්ලන්නෙ. මේකෙ තමන් බලාපොරොත්තු වෙන ලිවින්ග් ස්ටන්ඩර්ඩ්ස් වලට ඉන්න බැරි නිසානෙ උන් යන්නෙ.

    ඇත්තටම සිංහලු මහ කුහක ජාතියක් තමයි.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඇයි බන් මේ මයිග්‍රේට් කරන උන් එක්ක මේකෙ ඉන්න සෙට් එකක්ම ගේම ඉල්ලන්නෙ. මේකෙ තමන් බලාපොරොත්තු වෙන ලිවින්ග් ස්ටන්ඩර්ඩ්ස් වලට ඉන්න බැරි නිසානෙ උන් යන්නෙ.

    ඇත්තටම සිංහලු මහ කුහක ජාතියක් තමයි.
    meke den inne godak yanna baruva ithuru vela inna set eka

    puduma malen inne giya aya ekka