Sep 15, 2014
87
27
0
මචන්ලා UK වලට විසා ගන්න ගොඩක් අමාරුද. මගේ කෙල්ල ඉන්නේ ලන්ඩන් වල. එයාට ස්පොන්සර් කරන්න බැහැ. එයා ස්ටුඩන්ට්. මට එයාව බලන්න යන ඕනේ.

මගේ මාසික පඩිය ( මුලික වැටුප ) ලක්ෂ එකයි දහ අටක් වෙනවා. සැලරි ස්ලිප් පෙන්නලා විසා ගන්න පුළුවන් ද
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    මම ඉන්නේ uk. උඹ වෙනුවෙන් මම ගිහින් කෙල්ලව බලල* එන්නද
    උබ කැමතිනම් කෙල්ල කැමති දේවල් ලබාදෙන්න මට ඇටෝර්නි පට්‍රයකින් බලය පවරපන්









    *කොන්දේසි අදාලවේ
     
    Mar 8, 2014
    145
    9
    0
    බොරු සෝබන පෙන්නන්න ත්‍රෙඩ් දාන්න එපා යකෝ.. තොගේ salary slip එකක පොටො එකක් දාපන් දැන්... :angry උඹත් jabless අනාතයෙක් නේද?
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Machan Man inn lankawe, UK visa thiyenawa mata, onne nam kiyapn, umba wenuven kellawa balala ennam.*

    * Kondesi adala novee. Yana Plane Ticket eka Man bala gannam, hotel rooms uth man bala gannam.
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් අපේ සීයාගේ යාලුවෙක් හිටියලු එන්ගලන්තේ රාජකීය හමුදාවේ. මම ඒ පොරට කියලා උබට ඔය ස්පොන්සර් කේස් එක ගොඩ දාලා දෙන්නම්. පොඩි අවුලකට තියෙන්නේ මිනිහගේ ලිපිනය හොයා ගන්න එක බන් මොකද අපේ සීයත් මෑරිලා දෑන් අවුරුදු 14ක් වගේ වෙනවා.