UK Transit VISA

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    මට ලන්ඩන් හීත්‍රෝ Airport එක හරහා ට්‍රාන්සිට් එකක් සෙට්වෙලා තියනවා. සාමාන්‍යයෙන් US යනකොට UK Transit visa ඕනේ නැහැ ලංකාවේ අයට. නමුත් මගේ ප්ලේන් එක ලෑන්ඩ් කරන්නේ රාත්‍රී 10 PM . Departure පාන්දර 3 AM . මේ වගේ වෙලාවක ට්‍රාන්සිට් විසා ගන්න වෙනවා රාත්‍රී 12 පහු වෙන නිසා.

    ලන්ඩන් ට්‍රාන්සිට් විසා ගන්න අමාරුද බන් . එයාර්පෝර්ට් එකෙන් එලියට යන්නේ නැති නිසා ලේසිද ගන්න . දන්නා කෙනෙක්ගෙන් උපදෙසක් පතමි. වෙන ටිඅක්ට් එකක් බුක් කරගන්න එක පාඩුයි. මේ රූට් එක ගත්තොත් ලාබයි.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ehema transit visa ona na,, even ude 8.30 flight ekata wunath yanna awulak na, 24 hours inna puluwan
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,439
    15,397
    113
    Gampaha
    ලපයාට බයේ බලුපූට්ටුවෝ රට පනින්න නේද කල්පනාව.. 🤭 ඇන්ටාටිකාවේ හැංගුනත් ලපයාගේ ආමි එකයි පොලොසියයි තොපිලා හොයන් එනවා හොරාකාපුවා ගන්න..:yes::yes::yes:
     
    • Haha
    Reactions: ZIX and Mr.Wikirana

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    me ticket issue karala thiyenne without transit visa yanna thamai,, awulak na

    1 UL 0503 25APR CMB-LHR 1305 2000
    2 AC 0853 26APR LHR-YYZ 0830 1125
    3 AC 0265 26APR YYZ-YWG 1345 1525
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    ehema transit visa ona na,, even ude 8.30 flight ekata wunath yanna awulak na, 24 hours inna puluwan

    බැහැ overnight staying බැහැ. ඕනේ නම් රෑ 12 ඉඳල පහුවෙනිදා රෑ 12 වෙනකන් ඉන්න පුළුවන් . විසා ඕනේ නැහැ. නමුත් අපි රාත්‍රී 11 ට ගිහින් පාන්දර 1 ට වත් යන්න බැහැ. යනවනම් විසා ඕනේ.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මට ලන්ඩන් හීත්‍රෝ Airport එක හරහා ට්‍රාන්සිට් එකක් සෙට්වෙලා තියනවා. සාමාන්‍යයෙන් US යනකොට UK Transit visa ඕනේ නැහැ ලංකාවේ අයට. නමුත් මගේ ප්ලේන් එක ලෑන්ඩ් කරන්නේ රාත්‍රී 10 PM . Departure පාන්දර 3 AM . මේ වගේ වෙලාවක ට්‍රාන්සිට් විසා ගන්න වෙනවා රාත්‍රී 12 පහු වෙන නිසා.

    ලන්ඩන් ට්‍රාන්සිට් විසා ගන්න අමාරුද බන් . එයාර්පෝර්ට් එකෙන් එලියට යන්නේ නැති නිසා ලේසිද ගන්න . දන්නා කෙනෙක්ගෙන් උපදෙසක් පතමි. වෙන ටිඅක්ට් එකක් බුක් කරගන්න එක පාඩුයි. මේ රූට් එක ගත්තොත් ලාබයි.

    me ticket issue karala thiyenne without transit visa yanna thamai,, awulak na

    1 UL 0503 25APR CMB-LHR 1305 2000
    2 AC 0853 26APR LHR-YYZ 0830 1125
    3 AC 0265 26APR YYZ-YWG 1345 1525
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    me ticket issue karala thiyenne without transit visa yanna thamai,, awulak na

    1 UL 0503 25APR CMB-LHR 1305 2000
    2 AC 0853 26APR LHR-YYZ 0830 1125
    3 AC 0265 26APR YYZ-YWG 1345 1525

    උබට තියෙන්නේ ලංකාවේ පාස්පෝර්ට් නම් මේ අයිටනරි එකට අනුව යන්න බැහැ. යනවනම් විසා ඕනේ ට්‍රාන්සිට්. නිකන් අනත වෙන්න එපා. කටුනායක එයාර්පෝර්ට් එකෙන් උබට බෝර්ඩ් වෙන්න දෙන්නේ නැහැ. උබ ගත්ත ටිකට් එක දුන්න ඒජන්ට් කියනවනම් පුළුවන් කියල ඌ කිසිඳු අවබෝධයක් නැතිව මේ ටිකට් එක issue කරලා තියෙන්නේ. ටිකට් එක change කරගනින්.

    uba air port aken aliyata yanne nathnam visa one wenne naa

    Overnight stay බැහැ.
    ------ Post added on Apr 9, 2024 at 2:01 PM
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    meka api check karala issue kale,, we are the travel agent , , many people already went,, no issue

    උබට තියෙන්නේ ලංකාවේ පාස්පෝර්ට් නම් මේ අයිටනරි එකට අනුව යන්න බැහැ. යනවනම් විසා ඕනේ ට්‍රාන්සිට්. නිකන් අනත වෙන්න එපා. කටුනායක එයාර්පෝර්ට් එකෙන් උබට බෝර්ඩ් වෙන්න දෙන්නේ නැහැ. උබ ගත්ත ටිකට් එක දුන්න ඒජන්ට් කියනවනම් පුළුවන් කියල ඌ කිසිඳු අවබෝධයක් නැතිව මේ ටිකට් එක issue කරලා තියෙන්නේ. ටිකට් එක change කරගනින්.

    Overnight stay බැහැ.
    ------ Post added on Apr 9, 2024 at 2:01 PM
    that was old rule,, find out the updates
    ------ Post added on Apr 9, 2024 at 2:13 PM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    meka api check karala issue kale,, we are the travel agent , , many people already went,, no issue

    මම පුද්ගලිකව experience කරපු දේ මම කියන්නේ. Anyway උබේ කැමැත්ත.

    ixix.png
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මම පුද්ගලිකව experience කරපු දේ මම කියන්නේ. Anyway උබේ කැමැත්ත.

    ixix.png
    wrong Information . . meka waradi

    Refer a travel agent for more information, Online pissu kelinawa
    ------ Post added on Apr 9, 2024 at 2:24 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    බැහැ overnight staying බැහැ. ඕනේ නම් රෑ 12 ඉඳල පහුවෙනිදා රෑ 12 වෙනකන් ඉන්න පුළුවන් . විසා ඕනේ නැහැ. නමුත් අපි රාත්‍රී 11 ට ගිහින් පාන්දර 1 ට වත් යන්න බැහැ. යනවනම් විසා ඕනේ.
    Yes... The TWOV ends 23:59..... :-(
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,401
    10,052
    113
    44
    Living in an Atom
    gammata Dubai or Doha transit ekak ganin bn. para suddonge ratawal wala baldu wenna yanna epa

    ඒ උනාට London Heathrow ට්‍රාන්සිට් ලේසියි බන්. දෝහා සෙට් උනාම nonstop flying ඇඟට අමාරුයි.

    Visa eka gahaganna machan. I think it is £35. Airport ekema inna puluwan.

    අමාරුවක් නැහැ නේද ගන්න ?
    ------ Post added on Apr 9, 2024 at 2:28 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,840
    4,290
    113
    Sri Lanka
    ඒ උනාට London Heathrow ට්‍රාන්සිට් ලේසියි බන්. දෝහා සෙට් උනාම nonstop flying ඇඟට අමාරුයි.

    අමාරුවක් නැහැ නේද ගන්න ?
    ------ Post added on Apr 9, 2024 at 2:28 PM
    Sorry ban. Man aragena naa. Lesi wei man hithanne.

    https://www.gov.uk/transit-visa/apply

    Poddak hodata check karala balanna machan. Visa matters easy ganna epa