Uk visa

wlanka

Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    iom එකේ කනෙක්ෂන් තියන කවුරුත් නැද්ද?. TB test x-ray eka Abnormal උනානෙ.ඇඩිල ඉන්නෙ
     
    • Like
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,106
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Check if you need a TB test for your visa application​

    You’ll need to have a tuberculosis (TB) test if you’re coming to the UK for more than 6 months and either:
    You’ll be given a chest x-ray to test for TB. If the result of the x-ray is not clear you may also be asked to give a sputum sample (phlegm coughed up from your lungs).
    If your test shows that you do not have TB, you’ll be given a certificate which is valid for 6 months from the date of your x-ray. Include this certificate with your UK visa application.
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    සති 6ක් 8ක් යනව බන් ඒකට.ඒකත් positive උනොත් තව මාස 6ක් යනව

    Check if you need a TB test for your visa application​

    You’ll need to have a tuberculosis (TB) test if you’re coming to the UK for more than 6 months and either:
    You’ll be given a chest x-ray to test for TB. If the result of the x-ray is not clear you may also be asked to give a sputum sample (phlegm coughed up from your lungs).
    If your test shows that you do not have TB, you’ll be given a certificate which is valid for 6 months from the date of your x-ray. Include this certificate with your UK visa application.
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    ඉතින් උඹට මේ ලෙඩේ තියෙනවද?
    ලෙඩේ නෑ බන්.පොඩි පැච් එකක් තියනව කියල කියන්නෙ.ප්‍රොසෙස් එක කල් යනව.මගෙ නෙවෙ වයිෆ් ගෙ.cbt,ielts ,interview okkoma goda dagatta.මෙතනින් හිර උනා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඕක ඉතින් ප්‍රොසෙස් එකේම යන එකතමා හොද.. මම හිතන්නේ නම් නෑ වෙන ක්‍රමයක් ඈති කියලා
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    Me sare uk yanna hitya yaluwektat oka una. Tawa sati 9 wage yanawa kiwa retest karanna
     
    • Like
    Reactions: wlanka

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ubata thibbe kalin wena thakin x-ray aran check karala docekuta pennala yanna.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,106
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලෙඩේ නෑ බන්.පොඩි පැච් එකක් තියනව කියල කියන්නෙ.ප්‍රොසෙස් එක කල් යනව.මගෙ නෙවෙ වයිෆ් ගෙ.cbt,ielts ,interview okkoma goda dagatta.මෙතනින් හිර උනා
    ඔය ප්‍රශ්ණේ තියෙනව. ඔය පැචර්ස් ආවම මොකෙන් ආවත් TB කියල තමයි සැක කරන්නේ. උඹට ඔහොමම ඇදන් යන්න වෙනවා. ඇතුලේ එකෙක් අ්ල්ලලා හරි ලබන අවුරුද්දට කලින් කරන දෙයක් කරගන්න බලන්න.
     
    • Love
    Reactions: wlanka

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අර දෙමළ සෙට් එක හොර documents හදලා ගිහින් මාට්ටු උන නිසා දැන් නම් උන් හාර හාර ඔක්කොම බලනවා ඇති.
     
    • Like
    Reactions: wlanka