නිව්මෝනියාව වගේ තියෙනවා ද බන්iom එකේ කනෙක්ෂන් තියන කවුරුත් නැද්ද?. TB test x-ray eka Abnormal උනානෙ.ඇඩිල ඉන්නෙ
Check if you need a TB test for your visa application
You’ll need to have a tuberculosis (TB) test if you’re coming to the UK for more than 6 months and either:
You’ll be given a chest x-ray to test for TB. If the result of the x-ray is not clear you may also be asked to give a sputum sample (phlegm coughed up from your lungs).
- you live in any of these listed countries
- you have lived in any of these listed countries in the past 6 months
If your test shows that you do not have TB, you’ll be given a certificate which is valid for 6 months from the date of your x-ray. Include this certificate with your UK visa application.
ඉතින් උඹට මේ ලෙඩේ තියෙනවද?සති 6ක් 8ක් යනව බන් ඒකට.ඒකත් positive උනොත් තව මාස 6ක් යනව
ලෙඩේ නෑ බන්.පොඩි පැච් එකක් තියනව කියල කියන්නෙ.ප්‍රොසෙස් එක කල් යනව.මගෙ නෙවෙ වයිෆ් ගෙ.cbt,ielts ,interview okkoma goda dagatta.මෙතනින් හිර උනාඉතින් උඹට මේ ලෙඩේ තියෙනවද?
ඕක ඉතින් ප්‍රොසෙස් එකේම යන එකතමා හොද.. මම හිතන්නේ නම් නෑ වෙන ක්‍රමයක් ඈති කියලා
Ow bn.eka hariubata thibbe kalin wena thakin x-ray aran check karala docekuta pennala yanna.
ඔය ප්‍රශ්ණේ තියෙනව. ඔය පැචර්ස් ආවම මොකෙන් ආවත් TB කියල තමයි සැක කරන්නේ. උඹට ඔහොමම ඇදන් යන්න වෙනවා. ඇතුලේ එකෙක් අ්ල්ලලා හරි ලබන අවුරුද්දට කලින් කරන දෙයක් කරගන්න බලන්න.ලෙඩේ නෑ බන්.පොඩි පැච් එකක් තියනව කියල කියන්නෙ.ප්‍රොසෙස් එක කල් යනව.මගෙ නෙවෙ වයිෆ් ගෙ.cbt,ielts ,interview okkoma goda dagatta.මෙතනින් හිර උනා