Ukraine වලට රුසියාව වැඩේ දෙනවා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    Ukraine වලට රුසියාව වැඩේ දෙනවා

    දැන් දැන් ක්‍රිමිය කැල්ල කඩා ගත්තයින් පස්සේ, ටික ටික Ukraine වල නැගනහිර පැත්තට වැඩේ දෙන්න පටන් අරන්. එක එක නගරවල ආණ්ඩුවේ මද්‍යස්ථාන උද්ගොෂකයන් එකින් එක අල්ලගන්නවා.

    Ukraine වල මිනිස්සු ඉස්සර උද්ගෝෂණය කරන කොට එක ජනතා උද්ගෝෂණයක්....... ඒකාදිපති පාලනේට විරුද්දව. දැන් උද්ගෝෂණය කරන ජනතාව රුසියව මෙහෙයවන 100-200 පිරිසක්. බටහිර මාද්‍ය බිබිසි සීඑන්එන් වර්තා කරන්නේ මෙහමයි.

    _74070244_ukrainedonetsk4640414.jpg

    රුසියන් හමුදා දහස් ගණනක් රුසියාවේ (නැගෙනහිර Ukraine පැත්තට ලංවෙලා) රදවල ඉන්නවා මොස්කව් නියෝග එනකම්. රුසියාව කියල උද්ගොෂකයන්ට ගැහුවොත් කරදර වේවි කියල. Ukraine ආණ්ඩුවේ කට්ටිය සහ ඉස්සර උද්ගෝෂණය කරපු වීරයෝ ටික ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ ඉන්නවා. හිනා වෙලා පන යනවා බටහිර ගැත්තෝ ටිකට වෙච්ච දේ ගැන.එත් මේකෙන් වෙන්නේ රටට විනාසයක්.

    _74098256_021824742.jpg

    http://www.bbc.com/news/world-europe-26931251

    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.

    India walata echchara deyak baha ban...
    unge tiyana rate tikawath hadaganna baruwa jaffna allaganna eka padui....eeta wada labai kashmir walata eka allagannawa...

    anika lankawe tiyenne ara wage borders nemei muhuden awit gahanna oni... dakunu indiyawata ona unata mulu indiyawata loku wiaydamak :)
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.

    :shocked::shocked::shocked::no:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    India walata echchara deyak baha ban...
    unge tiyana rate tikawath hadaganna baruwa jaffna allaganna eka padui....eeta wada labai kashmir walata eka allagannawa...

    anika lankawe tiyenne ara wage borders nemei muhuden awit gahanna oni... dakunu indiyawata ona unata mulu indiyawata loku wiaydamak :)

    kaawa wath madi punchiyata hithanda epa bn! unge forces uth patta dial tikak thama. scene unge rata lokui bn ratata athul wena thiyena marga wadi ekai unge thrastha mardanaya karanda amaru. unge janagahanaya wadi nisa america wath wadiya sadda danne na. un nagitinne nathiwa inda ona tharam thrasthawadiyo oya ngo karayan ma yawala ati.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    kaawa wath madi punchiyata hithanda epa bn! unge forces uth patta dial tikak thama. scene unge rata lokui bn ratata athul wena thiyena marga wadi ekai unge thrastha mardanaya karanda amaru. unge janagahanaya wadi nisa america wath wadiya sadda danne na. un nagitinne nathiwa inda ona tharam thrasthawadiyo oya ngo karayan ma yawala ati.

    machan unge rate prasna godak tiyagena e wage gemak denna baha...
    ehema dunnot russia walata wada untat sambadaka wetenawa.. russia walata eka ganak na ekai un baya natte indiayawa ehema nemei un wena ratawal wala godak investments tiyanawa...

    wediya oni na lankawe kochchara tiyanawada wahana, steel, 3 wheeler tawa indian company.. mewa okkoma nati wenawa podi keellakata maragattot...

    anit patten jaffna ewunta wenama ratak misak indiayawa join wenna oni na, mokada ehema join unot lankawata wada hapan nisa :)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.

    Read and talk..

    Russia is claiming what belongs to it.. USA did this to Russia. Soon Russian empire will be back.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.
    Ukraine kiyanne Soviet samuhanduwe kallak, annex karapu Crimea issara indala rusiawata aithi wela tibila passe ukrain walata giya ekak, annex karaddith eka "Autonomous Republic" ekak. (swayan palanayak tibba ekak) eke inne bahuthare russian minissu. eke thamai Russian black sea fleet eka thiyenne. russiawa apahu ganna hadanne thamanta aithi de.
    lankawe yapane indiawata kisi adalathwayak naha mekata samana karanna baha danna magulak kiyawapan.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.

    :rofl::rofl: india ,, un mona gobbayoda
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    මොනව උනත් මේකෙන් වෙන්නේ ඒ රටේ විනාසය. දැන් ටික ටික සීතල යුද්දය පටන් අරගෙන වගේ. මම දැක්ක ඇමෙරිකාව සිරියාවට යුද ටැන්කි නාශක අවි සටන්කාමීන්ට දෙන කතාවක්. මේ විදියට ගියොත් ඉස්සරහට රට රටවල්වල ගොඩක් ප්‍රශ්න ඇති වේවි.

    ඇමෙරිකාව හැම රටකටම ප්‍රශ්නවලට අත දන එක තමයි මේ හැම දෙකටම මුල. ආණ්ඩුවකට විරුද්දව ආයුද සන්නද අරගල වලට සහයෝගය දෙන (සාදාරන හෝ අසාදාරන) එක ඉතා වැරදි වැඩක්. මේකෙන් රටේ ප්‍රජතන්තර්වාදය කෙසේ වෙතත්, රටේ අවුල් ඇති වීම, තර්ස්තවාදය ඇති වීම වැලැක්වීම අමාරුයි.

    ඔය අල්කයිධ සංවිදානය කවුඩු හදපු දෙයක් ද? අන්තිමේ මොකද උනේ? දැන් ඉරාකේ ගත්තොත් නිතරම 100ක් විතර මැරෙන බෝම්බ පිපිරීම් අහන්න ලැබෙනවා. රට විනාශ උන. හැබැයි ප්‍රජාතන්ත්රවාදය හම්බ උන :P.

    Last edited:

    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.
    සිරාවට බන්. ඔය මෝඩිගෙ පක්ෂෙ ආවොත් නම් වසල හමාරයි. පරිප්පු දැම්මට වැඩි දෙයක් වුනත් වෙන්න පුලුවන්
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    India walata echchara deyak baha ban...
    unge tiyana rate tikawath hadaganna baruwa jaffna allaganna eka padui....eeta wada labai kashmir walata eka allagannawa...

    anika lankawe tiyenne ara wage borders nemei muhuden awit gahanna oni... dakunu indiyawata ona unata mulu indiyawata loku wiaydamak :)
    උන්ට කරන්න බැරිද පුලුවන්ද කියලා වැඩක් නැහැ. මෝඩිට හිතුනොත් අල්ලනව. උන්ගෙ හැටි එහෙමයි.:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.

    ehema kohomada yapane indian karayo innawada...? :lol::lol::lol::lol::lol:

    Indiayawata lankawe oya sellama danna baa! :P:P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    ලොල් මෙකට හිනා වෙන ලන්කවෙ ගොබ්බයොත් ඉන්නවනෙ,
    කවද හරි ඉන්දියන් හමුදව යාපනයට අවහමත්
    බටහිර ගැත්තො කියල හිනා වෙයන්.
    කවදහරි නෙමෙයි අර නාකි මොඩිය දැනටම කියල තියෙන්නෙ එනව කියල.

    මේකේ දෙපැත්තක් තියෙනවා මචන්. එකයි මම කිව්වේ රට විනාස වෙලා නවතින්නේ කියල. දැන් කොටි හිටපු කලේ, රුසියාව ලංකාවට උදව් කල කියමු. ඇමෙරිකාව යටින් කොටින්ට උදව් කරන්න පුළුවන් හෝ අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඉන්දියන් හමුදාව මැදිහත්වීමත් මීට සමාන තත්වයක්. එත් ක්‍රිමියව සහ ලංකාවේ උතුරු පළාත දේශපාලනික පසුබිම වෙනස්. (ක්‍රිමියව පසුව යුක්රනයට දුන්නේ)

    මෙතන හිනා වෙන දේ මොකවත් නෙවි. බටහිර රටවල් හැම දෙකටම ඇගිලි ගහන එකට පාඩමක් මතුවන එක. එත් එක්කම රුසියාව කරන වැඩේ ගැන සතුටු වෙන්න බැහැ
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    ehema kohomada yapane indian karayo innawada...? :lol::lol::lol::lol::lol:

    Indiayawata lankawe oya sellama danna baa! :P:P:P
    මේ එන එකාට හේතුවලින් වැඩක් නැහැ. හරියට දෙමල ෆිල්ම් වල ඉන්න මැරයෙක් වගෙ චරිතයක්.හිතාගනින් කොහොමත් මූ කෙලින්ම කියල තියෙනව 13 දුන්නෙ නැත්නම් ඊට වඩා ක්‍රියාමාර්ගවලට යනව කියල.

    අපේ ආන්ඩුව දැඟලුවොත් පරිප්පු දැම්මට වැඩිය බරපතල දේවල් වෙන්න ඉඩ තියෙනව