Ukraine වලට රුසියාව වැඩේ දෙනවා
දැන් දැන් ක්‍රිමිය කැල්ල කඩා ගත්තයින් පස්සේ, ටික ටික Ukraine වල නැගනහිර පැත්තට වැඩේ දෙන්න පටන් අරන්. එක එක නගරවල ආණ්ඩුවේ මද්‍යස්ථාන උද්ගොෂකයන් එකින් එක අල්ලගන්නවා.
Ukraine වල මිනිස්සු ඉස්සර උද්ගෝෂණය කරන කොට එක ජනතා උද්ගෝෂණයක්....... ඒකාදිපති පාලනේට විරුද්දව. දැන් උද්ගෝෂණය කරන ජනතාව රුසියව මෙහෙයවන 100-200 පිරිසක්. බටහිර මාද්‍ය බිබිසි සීඑන්එන් වර්තා කරන්නේ මෙහමයි.
රුසියන් හමුදා දහස් ගණනක් රුසියාවේ (නැගෙනහිර Ukraine පැත්තට ලංවෙලා) රදවල ඉන්නවා මොස්කව් නියෝග එනකම්. රුසියාව කියල උද්ගොෂකයන්ට ගැහුවොත් කරදර වේවි කියල. Ukraine ආණ්ඩුවේ කට්ටිය සහ ඉස්සර උද්ගෝෂණය කරපු වීරයෝ ටික ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ ඉන්නවා. හිනා වෙලා පන යනවා බටහිර ගැත්තෝ ටිකට වෙච්ච දේ ගැන.එත් මේකෙන් වෙන්නේ රටට විනාසයක්.
http://www.bbc.com/news/world-europe-26931251

Last edited:

.