Ukrainian army explode Russian tanks in Kyiv suburb 'forcing them to retreat'

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,244
    21,108
    113
    රශියන් ආමි එක හුරතල් වෙනව කියල හිතෙන්නෙ නැද්ද උබලට? :confused: :confused: :confused:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,977
    99,383
    113
    යුක්‍රේන්වලට දවස් 2කෙන් ගහන්න පුලුවන් කියන්නෙ මිත් එකක් බන් ඒක ඔය CNN එහෙම ප්ලාන්ට් කරපු බොරුවක්. උන්ට හොද රෙසිස්ටන්ස් එකක් දෙන්න පුලුවන් රුසියන් උන්ට.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,659
    1,737
    113
    Galle
    Read books and refer articles about history machan.. i m not telling you or anybody to trust me...just said about the things ive learned and analysed.

    How do you know they can't be beaten ?

    Don't trust media but a random person in a forum ?
    Read my comment
    ------ Post added on Mar 11, 2022 at 8:47 AM
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    Read books and refer articles about history machan.. i m not telling you or anybody to trust me...just said about the things ive learned and analysed.


    Read my comment
    ------ Post added on Mar 11, 2022 at 8:47 AM

    Their biggest assets are their ground forces. Analysts mentioned that Russians are still using the same tactics of the 2nd world war. Surround the city and warn civilians to leave the area. Then shell out and flatten the whole area. But, it seems like they haven't yet used half of their firepower. Also, Ukrainians are flooded with NLAWs and SAM supplies. It will affect heavily Russian troops' advancement. They need to minimalize the civilian casualties. Ukrainians know that and that is why they trying to keep the people in the city. If not, I guess they have already finished it.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,659
    1,737
    113
    Galle
    Their biggest assets are their ground forces. Analysts mentioned that Russians are still using the same tactics of the 2nd world war. Surround the city and warn civilians to leave the area. Then shell out and flatten the whole area. But, it seems like they haven't yet used half of their firepower. Also, it seems like Ukrainians are flooded with NLAWs and SAM supplies. It will affect heavily Russian troops' advancement. They need to minimalize the civilian casualties. Ukrainians know that and that is why they trying to keep the people in the city. If not, I guess they have already finished it.
    Exactly machan...russia really dont want this war machan...they just want to show their power to USA and Europe..and keep the friendship with china..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    How do you know they can't be beaten ?

    Don't trust media but a random person in a forum ?
    අච්චර බටහිරට පුක දෙන රනිලත් කියනව යුද්ධ කරල රුසියාව ඵක්ක දිනන්න බෑ කියල සුද්දගෙ රටකට ගිහින් වහල් වැඩ කරන මූ හිතන් ඉන්නෙ බටහිර සුද්ද තමා මාරම වැඩ්ඩ කියල.🤣🤣.යුක්‍රේනයට ගහන්න පටන් ගත්ත විතරයි රුසියාව යටත් වෙනෝ කියල ත්‍රෙඩ් දාපු අපතයනේ තෝ..හරිම බොළද ලාමක ටිං ටිං මනසක් තියෙන්නේ .🤣🤣🤣

    දැන් රිදෙයි රාජපක්ෂව මතක් වෙන්නම..🤣🤣🤣
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,756
    5,718
    113
    This clip shows how resistance russian tank to Western ATGMs. direct hits but not one penetrations.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ යුද්ධය මූණු දෙකක් තියෙනවා, මීඩියා සහ ආයුධ යුද්ධය. ප්රෝපගන්ඩ යුද්ධය හොඳට කෙරෙනවා, ආයුධ වගේම මීඩියා එකත් ඉම්පොටන්ට්. අපි හොඳටම දැක්ක නේ ltte ත්‍රස්තවාදීන් ප්රෝපගන්ඩ යුද්ධය කල හැටි, ඒ ඇති අපේ රට පරාද වුනා.

    රෂියන් එවුන්ට යුක්‍රේන් ආක්‍රමණය කරන්න ඕන නෑ, ඔවුන් පුට්ලර් පිස්සා සහ උගේ ඔලිගෝආච හැත්තට කැමති නෑ. ඊයේ වීඩියෝ එකක් දැක්ක චෙච්න් යුද්ධයටත් ගිය ජෙනරාල් කෙනෙක්ගේ, ඒ මනුස්සයා කියනවා මේක කිසිම තේරුමක් නැති යුද්ධයක් කියල. එත් යුද්ධයක් දැකපු නැති කටුවට කහින මීඩියාකාරයෙක් ඒ ජෙනරාල්ටත් යුද්ධය ගැන උගන්වන්න ආව,
     
    • Like
    Reactions: speedmalli