Ukuno.. help!!!!!

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Ukuno nati wena hoda shampoo akak kiyanna..lanakwe ganna tiyena..thnaks loku deyak




සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ නේ බන් උකුණෝ එන්නේ. කමක් නැහැ පොඩ්ඩක් ෆර්මර්සි එකකින් අහපන්. ඉස්සරනම් අපි පොඩි කාලේ ගෑවා නිව් මෙඩ්කර් කියලා ෂැම්පු එකක්.



මෙන්න මේකනම් හොඳයි වගේ. නමුත් ලංකාවේ තියනවද කියලනම් ෂුවර් නැහැ.



s-l1600.png
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
යකෝ මම හිතුවෙ "උකුණ" කියන්නෙ වඳ උණු සත්ව විශේෂයක් කියල :P තාමත් උකුනො ඉන්නවද බන් .... අඩෝ උඹ ෂැම්පු පාවිච්චි කරන්නෙ නැද්ද නානකොට ... ෂැම්පු වල තියෙන කෙමිකල් වලට අලියෙක් හිටියත් මැරෙනව ...

keto plus කියල ෂැම්පු එකක් තියෙනව ඒක දාල බලපන් .. ඒක හරියන්නෙ නැත්තන් අර උකුනන්ට මැරෙන්න දාන බෙහෙත් ඔය උඩින් දාල තියෙන්නෙ ඒව දාපන් ... ඒව සැරයි ... මුලින් අර keto plus එක දාල බලපන් ... එහෙමත් හරි ගියෙ නැත්තන් කියපන් .. තව මැක්කො මැරෙන්න බෙහෙත් තියෙනව ඒව දාමු :P ඒත් හරිගියේ නැත්තන් අලි මරන්න දාන හක්ක පටස් දාමු ... අලි මැරෙන එක හරි බේරෙනවනෙ :P:P
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මට නම නං මතක නෑ පොඩි කාලේ ගෙනාවා ටිකක් ඔඩිකොලොන්ග් සුවඳට සමාන සුවඳක් තියෙන බෙහෙතක් ඒක ගාලා විනාඩි 10 ක් යනකන් ඇඟිලි 10 හොඳට මසාජ් කරන්න ඕනේ ඊට පස්සේ හේදුවාම සේරම හැලිලා යනවා ළඟ ළඟ දවස් දෙක තුනක් ගාලා පනාවෙන් පීර පීර වතුර එක අල්ලද්දී නිකම්ම නැති වෙලා යනවා.

    ෆාමසියකට ගිහින් උකුණන්ට ගාන බෙහෙතක් ඉල්ලපන් ඒක තමයි හොඳම දේ :)