=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සොහොන;19709066 said:
දැන් ඉන්න හොද කොල්ලෝ කවුද බන් ඊයේ 6 තුනක් විතර ගහපු එකානම් වැඩ කාරයෙක් වාගේ කපු නෙමේ :baffled: අනිත් එකා

dasun shanaka :P :love:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ahha ubalge side eke :rofl::rofl:

    පට්ට දක්ෂයෙක් වාගේ බන් ක්‍රිස් ගේල්ගේ රෙකෝඩ් එකක් කඩන්න කිට්ටුවටම ඇවිදින් බැරි වෙලා බලමුකෝ හෙට මොනවා වෙයිද කියලා :confused:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19710264 said:
    පට්ට දක්ෂයෙක් වාගේ බන් ක්‍රිස් ගේල්ගේ රෙකෝඩ් එකක් කඩන්න කිට්ටුවටම ඇවිදින් බැරි වෙලා බලමුකෝ හෙට මොනවා වෙයිද කියලා :confused:

    heta match eka thiyenwane dessert eheka da danne anh sellam karanne :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    heta match eka thiyenwane dessert eheka da danne anh sellam karanne :dull:

    අනේ මන්දා බන් මහා මුසල පාටයි පිට්ටනිය ඊයේ සෙල්ලම් කරපු එකනම්

    හෙට නම් මෙකෙලු ගහන්නේ බලමුකෝ :confused:

    Dr.-Y.S.-Rajasekhara-Reddy-ACA-VDCA-Cricket-Stadium-Visakhapatnam.jpg

    Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium

    visakhapatnam
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19710327 said:
    අනේ මන්දා බන් මහා මුසල පාටයි පිට්ටනිය ඊයේ සෙල්ලම් කරපු එකනම්

    හෙට නම් මෙකෙලු ගහන්නේ බලමුකෝ :confused:

    Dr.-Y.S.-Rajasekhara-Reddy-ACA-VDCA-Cricket-Stadium-Visakhapatnam.jpg

    Dr. Y.S. Rajasekhara Reddy ACA-VDCA Cricket Stadium

    visakhapatnam

    :love::love: meka nam awlk nah balannath asai iye bn thanikara kaantharayak neh :dull: