=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් නම් බලනවා..ඕවර්ස් 15 මැච් එකක් යන්නේ..

    අද sa 200 + ගහලා ausis එළවන් ගිහින් ඒ ගාන පන්නලා අනේ මන්දා අද මොන මගුලක් වෙයිද කියලා අද හා ඉස්සරහට :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19817465 said:
    අද sa 200 + ගහලා ausis එළවන් ගිහින් ඒ ගාන පන්නලා අනේ මන්දා අද මොන මගුලක් වෙයිද කියලා අද හා ඉස්සරහට :D
    හෑ..එළවන් ගිහින් ගහල? :shocked: පිස්සු හැදෙනවා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19817784 said:
    අපෝ මාලින්ගයත් මෙදා පාර නෑලු අපිට අබසරණයි වාගේ මේ විදිහට එකා එකා නැති වුනොත් :(
    ඇයි මාලියට මක් වෙලාද?