=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පමා වැඩී උඹ පමා වැඩී....
    ඩෙන්ටෙකු වූයේ නුබ පසුවී.......:dull:
    පෙර සෙට් වී නම් - මූ
    avatar329688_6.gif
    නොපතා මං
    උඹටම කට පුදමී.....:yes:

    උඹටම කට පුදමී...........:sorry::sorry:

    උඹ පාස් ඇති... රියල් ඩෙන්ටෙකී:cool:
    ඌ ඇපත් නැතී... කොන්දොස්තරෙකී:rofl:
    කිරියට අධිපති ලෙසිනා
    තෙල බෙද බෙද සැරිසරනා....:frown::angry:

    පමා වැඩී උඹ පමා වැඩී.......//

    ඉලන්දාරියන්... ඌ කරා එතී:rolleyes:
    "දත රිදෙයි මගේ..." කියා පවසතී:(
    දත උගෙ ගලවන ලෙසිනා
    කලිසම වෙත අත යවනා....:shocked::P

    පමා වැඩී උඹ පමා වැඩී.......//

    ගායනය:- දතාගේ පේෂන්ට්ස්ලාගේ සංගමය:yes::lol:


    P.S:- Just 4 Fun ok!!!:D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2016 හොදම වාහනය ලෙස Honda Civic ට කිරුල ලැබිල තියෙනවා.

    interior quality, safety,performance, features, fuel economy අතින් ඉදිරියෙන් සිටින වහනයක් ලෙස හදුන්වන්න පුළුවන්. තන්ක්ෂණය අතින් Honda ඉදිරියෙන්ම සිටිනවා. මෙහෙ ගොඩක් තරුණ අය අලුත් වහනයක් ගන්නකොට තියෙන හොද තේරීමක්.




    2016-civic-detroit3-jpg.612



    2016-Honda-Civic-interior.jpg



    මේ තියෙන්නේ පහුගිය අවුරුදු කිහිපය ඇතුලත North American Car of the Year දිනපු කාර්.




    2010
    Ford Fusion Hybrid
    Buick LaCrosse
    Volkswagen Golf/GTI/TDI

    2011[2]
    Chevrolet Volt
    Hyundai Sonata
    Nissan Leaf

    2012
    Hyundai Elantra
    Ford Focus
    Volkswagen Passat

    2013[4]
    Cadillac ATS

    2014[5]
    Chevrolet Corvette Stingray

    2015[6]
    Volkswagen Golf Mk7

    2016
    Honda Civic




    https://en.wikipedia.org/wiki/North_American_Car_of_the_Year

    2016 හොදම වාහනය මෙන්න
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Sl Vs India

    India vs Sri Lanka 2016 T20 series venues announced
    The three T20 Internationals between India and Sri Lanka will be played at Visakhapatnam, Pune and New Delhi.
    CricketCountry Staff
    May 24, 2015, 6:52 pm

    0
    Shares
    Facebook share
    Twitter share
    Share on Google+

    India will be hosting the ICC World T20 2016 © Getty Images
    The Board of Control for Cricket in India (BCCI) on Sunday announced the venues for the three-match Twenty20 series between India and Sri Lanka, to be played in February 2016. The three T20 Internationals will be played at Visakhapatnam, Pune and New Delhi.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුසල් පෙරේරාට රංගන හේරත්ට මුදල් දී තරඟ පාවාදීමට පෙළැඹවූයේ පුහුණුකරුද? ඩීල් කරුද?.! පුහුණුකාරයන්, ඩීල් කාරයන්, ක්‍රීඩකයන්, නිරූපිකාවන්, ගේම් ගැසූ පින්තූර සහිත හෙළිදරව්ව..!!

    ක්‍රිකට් තරඟ පාවාදීම් ඉතිහාසයේ අර්ජුන හා අරවින්දගේ සිට කතා බහට ලක්වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණනාවකි. ඉන්දීය රහස් ඔත්තු සේවා වාර්තාවකට අනුව 1992 ලක්නව්හි පැවැති ටෙස්ට් තරඟයක් පාවා දීම සඳහා අරවින්ද හා අර්ජුන එක්ව ඩොලර් 15000 ක් ලබා ගත් බව කියවුණ ද සාක්ෂි හරිහැටි නොමැති වීම නිසා එය යටපත් විය.


    මෑතකදී තිලකරත්න ඩිල්ෂාන් හා ඔහුගේ බිරිඳ තරඟ පාවාදීමක් වෙනුවෙන් විශාල මුදලක් ලබා ගත් බව කියවුණද සාක්ෂි නොමැති වීම නිසා එයද යට ගියේ ය. හෂාන් තිලකරත්න ද රූපවාහිනී නාලිකාවකදී මෙවැනි අය ගැන ඉඟියක් දුන්නේ ය.


    මේ අතර කාලයේ තරඟ පාවාදීම් වලට සම්බන්ධ ඇතැම් තේරීම් කමිටු නිලධාරීන් හා වෙනත් ක්‍රීඩකයන් ගැන කියැවුණු අතර ශ්‍රී ලංකාවේ පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේත් තරඟ පාවාදීම් ගැන කියැවිණ.


    තරඟ පාවාදීම් පිලිබඳව අලුතින්ම එළියට ආ කතාව වූයේ කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති තරඟාවලියක් අතර තුර තරඟ පාවාදීම සඳහා මුදල් ලබා දීමට කිසිවෙකු තැත් කිරීම පිළිබඳව ය.


    මේ අතර කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ඖෂධ ලබා ඇති බවට ඔහුගේ මුත්‍ර සාම්පල පරීක්ෂාවේදී හෙලි වීමත් මෙම තරඟ පාවාදීම් යෝජනාව හා ඔහු එය ප්‍රතික්ෂේප කිරීමත් අතර යම් කිසි සම්බන්ධයක් ඇති දැයි සොයා බැලීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීය.


    මෙහිදී තරඟ පුහුණුව සඳහා එක්තරා වේග පන්දු යවන පුහුණු කරුවෙකු විසින් රැගෙන ආ පුහුණු වේග පන්දු යවන්නෙකු විසින් මෙම යෝජනාව කුසල් හා රංගන වෙත ඉදිරිපත් කර ඇති බව ඇමැතිවරයා විසින්ම පවසන ලදී.


    මේ පිලිබඳව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය මගින් කළ නිරීක්ෂණයකදී පහත සඳහන් කරුණු හෙලිදරව් කර ගත හැකි විය.


    දයාසිරි ඇමැතිවරයා විසින් හෙළිදරව් කෙරුණු වේග පන්දු පුහුණුකරු වන්නේ අනුෂ සමරනායකයි. ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුව සඳහා පන්දු යැවීමට රැගෙන ආ පුද්ගලයා ගයාන් විශ්වජිත් නමැත්තෙකි. ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙවැනි වේග පන්දු යවන්නෙකු ගැන ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් හෝ නොදනී. එයට හේතුව මොහු කිසිදු ක්‍රීඩා සමාජයක හෝ ක්‍රීඩා නොකරන අයෙකු නිසා ය. එවැන්නෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග පුහුණුවට මුසු කිරීම මහත් සැකයකට තුඩු දෙන්නකි.



    මේ නාමික වේග පන්දු යවන්නා නමින් ගයාන් විශ්වජිත් වන අතර ඔහුගේ රැකියාව වන්නේ මොඩ්ල් ෆාම් එකක් පවත්වාගෙන යෑමයි. මොඩ්ල්ස් ෆැක්ටරියක් ලෙස ඔහු ආයතන වලට නිරූපිකාවන් සපයයි. ඒ අතර නිළියෝද වෙති. මේ බොහෝ නිළියන් ටෙලි නාට්‍ය එකක් හෝ දෙකක් රඟ පෑ නිළියන් හාල් කෑලිය. අනුෂ සමරනායක ගයාන්ගේ හොඳ මිත්‍රයෙකි. අනුෂගේ බිරිඳ ද මේ ව්‍යාපාරයට සහාය දෙන බව වාර්තා වේ.


    බී.එම්.ඩබ්. රථයක් පදින හා සෙල්ලක්කාර ධනපතියෙකු ලෙස හැසිරෙන මෙම ගයාන් විශ්වජිත් නමැත්තා අනුෂ සමරනායක හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකි.


    පසුගිය අයි.පී.එල්. තරඟාවලියේ අවසන් තරඟයට මොහු අනුෂ සමරනායක සමග මුම්බායි බලා ගියේ ජානකී නම් නිළියක් ද සමග ය. කෙහෙළිය රඹක්වැල්ල හිටපු ඇමැතිවරයාගේ පෙම්වතිය වූ මැය ඔහු ජනමාධ්‍ය ඇමැතිව සිටි කාලයේ ටෙලි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනයට ද හවුල් වූවා ය.



    මුම්බායිහි ටජ් මහල් හෝටලයේ මොවුන් ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග සමග විනෝද වූ අතර පිරිස ආපසු එන අතරවාරයේ විශාල මුදලක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බවට ද තොරතුරු ලැබී ඇත. මෙම ජානකී නමැත්තිය ඩීල් සඳහාම ප්‍රසිද්ධ එකියක ලෙස හැඳින්වේ.


    අනුෂ සමරනායක හා ලසිත් මාලිංගගේ මෙම කුළුපග මිත්‍ර ගයාන් විශ්වජිත් නමැත්තා තරඟ පාවාදීම සඳහා කුසල් ජනිත්ට හා රංගන හේරත්ට මුදල් ලබා දීමට තැත් කළ බවට ඔවුන් දෙදෙනා අයි.සී.සී යට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති අතර මේ වන විට ඒ ගැන පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. කුසල් ජනිත් සමග දීර්ඝ කාලීන මිතු දමක් මෙකී ගයාන් විශ්වජිත් නමැත්තා පවත්වාගෙන ආ බවට තොරතුරු හෙළි වී තිබේ. මේ අතර වාරයේ කුසල් ජනිත් තහනම් උත්තේජක රැගෙන ඇති බවට ඇත. වරදකුරුවෙකු වී ඇත. කුසල් ජනිත් විසින් ගයාන් ගේ තරඟ පාවාදීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවද ගයාන් කිහිප විටක් කුසල්ගේ නිවසට ගොස් ඔහු හමුවී ඇති අතර එහිදී තම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා කුසල්ට යම් තහනම් උත්තේජක අඩංගු පානයක් ලබා දී ඇති බවට ද සැක පහළ වී තිබේ. මෙම තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යයි.


    මොවුන් අතරට එක් වූ ‘ක්‍රිස්‘ නම් ඇන්ජලෝ මැතිව්ස් ගේ කුළුපග මිත්‍රයෙකු ගැනද කතා බහට ලක් වී ඇත. මොහු තරඟ පාවාදීම් ජාලය තුල සිටින්නෙකු විය හැකි බවටද තොරතුරු ලැබී තිබේ.



    නවසීලන්ත සංචාරය තුළද තරඟ පැරදුනු ආකාරය, කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් ආකාරය හා අවසන් තරඟයට පෙර ක්‍රීඩකයන් එළිවන තුරු ශ්‍රී ලාංකික නිවසක බීමතින් සිටීම යන කරුණු මෙන්ම මෙම තරඟ පාවා දීම් චෝදනාව පිලිබඳ පරීක්ෂණය හරි හැටි පැවැත්වුව හොත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම නම් මේ සඳහා ඇදී එනු ඇතැයි වාර්තා වේ.


    මෙම සිද්ධීන් පිලිබඳ තොරතුරු දන්නා අයෙකු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට කීවේ මෙකී නම් කියැවෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ වත්කම් සොයා බැලුවහොත් අනිවාර්යයෙන්ම මොවුන් හසුවන බවයි. මෙම සිද්ධියේදී නම කියැවෙන එක්තරා පුහුණුකරුවෙකු මේ දිනවල මහල් 4 ක ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ද ඉදිකරමින් සිටින බව වාර්තා වේ.


    X7GIqWW.jpg


    ViOPGO2.jpg


    CTMO1xu.jpg


    DYrkdO0.jpg


    LtPHiFY.jpg


    SzEyvsv.jpg


    41mqo8b.jpg


    0puZawX.jpg


    I7ZNmok.jpg


    1PhYyJL.jpg


    x6N94iS.jpg


    SAIyYz7.jpg


    F4pJHlG.jpg


    hgN4EI3.jpg


    Zr2R5NH.jpg


    NQ2pdDl.jpg

    Source: http://lankaenews.com/
    [/B
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    whatsapp-h1.jpg


    Since forever, Whatsapp Messenger has been charging its users a humble annual fee ($1 or £1, depending on market) due after the first year of usage. This ends today: the Facebook-owned messenger goes completely free and slashes any and all annual fees.

    The annual fee for the right to use Whatsapp has been a relic of the past that seemed particularly strange in a global market full of free solutions like Facebook Messenger, Skype, Viber and countless others.

    whatsapp-1.jpg

    Whatsapp explains that the official reason for removing the annual fee is that many of its users across the globe don't even have a credit/debit card, and are afraid they might lose their conversations and access to their preferred messenger. This is definitely more of a deterring factor than it is promoting healthy growth.

    Question now remains how Whatsapp will monetize its huge user base. Whatsapp explains that there will be no third-party ads (which would be a huge turn-off for most users), and instead the company plans to bring new functionality to allow customers to communicate with businesses they care about: it would be possible to contact your bank via Whatsapp, for instance, if you are worried about a fraudulent transaction, or check with an air carrier about the status of a flight.

    Acquired by Facebook in late 2014 for a whopping $22 billion, Whatsapp is one of the world's most popular messenger clients, second only to Facebook Messenger in terms of spread. It is available on a vast range of platforms, from Android and iPhone, to Windows Phone, BlackBerry OS and even the dated Symbian and Nokia S40 platforms.


    source: Whatsapp Blog
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොල්ලෙලි වැලක් බලන්න යන්න පොල්මුඩේ
    කොල්ලො හැත්ත පස් දෙනෙක්ම පොල්ලෙ එල්ලුනේ

    සෝන්ග් ඔෆ් ද ට්‍රිප්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වරක් එක්තරා සංඝයා වහන්සෙ කෙනෙක් බුදුහාමුදුරුවන්ගෙන් උදේ වරුවෙ ඇහුවලූ රාහු කාලය විශ්වාස කරනවද කියල. බුදුහාමුදුරුවො නිශ්ශබ්දව හිටියලූ. දවලූත් අහල. ඒත් නිශ්ශබ්දයි. හවසත් අහල. එවලෙ කීවලූ රෑට කියන්නම් කියල.
    රෑවෙලා බුදුහාමුදුරුවො එළියට වැඩල අරභික්ෂුවට කථාකරල තරුවක් පෙන්නල ඇහුවලූ අතන තරුවක් පේනවද කියල. එහෙමයි කිව්වලූ. දැන් ඇත්තටම එතන තරුවක් තියෙනවද ඇහුවලූ. පේන හැටියටනම් තියෙනව කිව්වලූ. " පිංවත් මහණ, ඔය තරුව පිපිරිල විනාශ වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. එහෙත් ඒ ආලෝකය තාම අපට ලැඛෙනව. ඉතින් ග්‍රහ තරු ගැන කුමන විශ්වාසද?" කියල ඇහුවලූ
    තව වරක් බුදුහාමුදුුරුවො දේශනා කලේ

    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    කියලයි. ඒ කියන්නෙ තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල.


    ඕක ඔහොම උනේ උබේ වාසනාවට කියල හිතපන් :) හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං :confused: අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..
    [/CENT​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19584798 said:
    අන්තිමට ඩෙමියයි මමයි ගෙදර ටොමියයි විතරයි අල්ටිමෙට් නයිට් එකෙ ඉන්නෙ දුකයි යි යි යි :sorry:
    :D සිරාවට කෝ අනික් උන්?
    මගේ මේ රෙද්දේ SLT මඟුල නිතරම Disconnect වෙනවා..ඉතින් එපා වෙනවා බන්..
    ඕකුන්ව හෙට අමතන්න ඕනේ.. :angry:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :D සිරාවට කෝ අනික් උන්?
    මගේ මේ රෙද්දේ SLT මඟුල නිතරම Disconnect වෙනවා..ඉතින් එපා වෙනවා බන්..
    ඕකුන්ව හෙට අමතන්න ඕනේ.. :angry:


    machan kohomada?