=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සොහොන;19673768 said:

මොකෝ උනේ ඊයේ පෙරේදා මචෝ වැඩද
කිරියට ආවා ගියා මචන්..ත්‍රෙඩ් එක පැත්තේ නම් එන්න බැරි උනා.. :sorry:

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:rofl:
PojtmRg.gif
:P
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිරියට ආවා ගියා මචන්..ත්‍රෙඩ් එක පැත්තේ නම් එන්න බැරි උනා.. :sorry:


    වැඩ වලට හිර වුනහම ඔහොම තමා නේද :rolleyes: මේ දවස් ටිකේ මොනවාද Advardayist වෙන්නේ වැඩිපුර :confused:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19673905 said:
    වැඩ වලට හිර වුනහම ඔහොම තමා නේද :rolleyes: මේ දවස් ටිකේ මොනවාද Advardayist වෙන්නේ වැඩිපුර :confused:
    අපිට ගොඩක්ම එන්නේ ටී බෑග්ස් මචන්.. :D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිට ගොඩක්ම එන්නේ ටී බෑග්ස් මචන්.. :D

    එහෙනම් මේ රටවලට එනවා ඈති මෙහෙත් මුන් ලංකාවේ තේ විකුනනවා :cool:

    හෙට නිවාඩු දවසේ මොනවාද plan :shocked: